tag:blogger.com,1999:blog-3594101597515354441.post6538896307131422214..comments2023-11-05T23:47:14.879+05:30Comments on E: එ.ජා.ප යට මොකද උනේ....Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3594101597515354441.post-2591305116295008302011-03-18T22:50:24.597+05:302011-03-18T22:50:24.597+05:30@ Namal - Sorry about u machan, Parada unata passe...@ Namal - Sorry about u machan, Parada unata passe baila gahanna epa banz.. Paraadai kiyala piliganin.

Ai mathakanadda Jaathika mattame chanda 2k ma tibune, Ko dinuvada??? Dan uba kiyana vidihata chande daala nati minissu okkoma aanduvata virudda aya! :) Ehemavath hithala hita hadaagamu neda machan..

-LakmalAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-81103036487898322802011-03-18T19:20:30.239+05:302011-03-18T19:20:30.239+05:30@ Namal
සහෝට මම කියපු දේ තේරිලා නැ වගේ... මම ආණ්ඩු...@ Namal
සහෝට මම කියපු දේ තේරිලා නැ වගේ... මම ආණ්ඩුවට කඩේ යන එකෙක්ද නොයෙන එකෙක්ද වග මගේ අන්තිම වැකියෙන් හිතාගන්න.....උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-7120297561071687782011-03-18T17:27:19.179+05:302011-03-18T17:27:19.179+05:30තෝ ඉතින් මේ කාලකණ්නි ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක් බව ...තෝ ඉතින් මේ කාලකණ්නි ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක් බව අපි නොදන්නවයැ. කොහොමත් ප්රාදේශීය මැතිවරණ වලදි ආණ්ඩු කරන පැත්තටම ඡන්දෙ දෙන එක වැදගත් කියල ලංකාවේ ඡන්ද දායකයෝ තාමත් හිතනවා. අනිත් එක ජනාධිපතිවරණය කොල්ලකා ගත්තට පස්සේ ඇතිවූ කලරීම නිසා විරුද්ධ පාක්ෂිකයන් ඡන්ද පොලට නොයාමත් ආණ්ඩුවට ලේසි වුනා.

ජාතික තලයේ මැතිවරණයකදි මේ දූෂිත පාලකයන්ට ජනතාවම රිටන් එක දෙයි. එතකන් උබල වගේ කඩේ යන එවුවොන්ටයි ආණ්ඩුවයි නටන නැටුම් ජනතාව බලාගෙන ඉන්නේ.

අවසාන වශයෙන් කීමට ඇත්තේ කකුළුවා නටන්නේ දිය හැළිය රත්වෙන තුරු පමණක් බවයි.Namalnoreply@blogger.com