tag:blogger.com,1999:blog-3594101597515354441.post8239369979599575612..comments2023-11-05T23:47:14.879+05:30Comments on E: ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්....Unknownnoreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3594101597515354441.post-4721732478944970872012-02-19T18:01:46.287+05:302012-02-19T18:01:46.287+05:30සමාවෙන්න සහොදරයා... මන් කියවන ගමන් අසහස්දක්වන නිසා...සමාවෙන්න සහොදරයා... මන් කියවන ගමන් අසහස්දක්වන නිසායි දෙකක් විදිහට අදහස් ආවෙ.. මෙක සියල්ල කියවා ඉවර වු පසු අසහස දාමි..
සහොදරයා මන් ගැන වැරදියට යමක් හිතන්න එපා.. අපි කවුරු අතිනුත් වැරදි සිදිවෙනවා.. එවැනි වැරැද්දක් දැක්ක විට නිවැරදි කිරිම අපෙ යුතුකමක්..
//විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි// මෙතන සහොදරයා එක කුසෙ උපන්නෙ රාවණ රජු හා කුම්භකර්ණ විතරයි. විභිෂණ කියන්නෙ විශ්රව රජු හා නාග කන්‍යාවක් වන මලිනි කුමරියට දාව කුමරෙකි.අභිරාවණ කියලා නම් සහොදරයෙක් ගැන මා අසා නැත.රාවණ රජුට කරන් හා තිරිසරන් කියලා සහොදරියන් දෙදෙනෙක් ඉන්නවා එ විශ්රව රජු හා කුම්බිනාසි කුමරියට දාව. නමුත් සුපර්ණිකා කුමරිය උපත ලබන්නෙ විශ්රව රජු හා රාගා දෙවියට දාව.. මෙ ගැන නම් කියන්න ගොඩක් කරුනු තියෙනවා සහොදරයා.. මෙහෙම අදහස් දැක්විමෙන් නම් කියලා ඉවරයක් කරන්න අමාරුයි.. ඔයාගෙ මෙ ගැන තියෙන උනන්දුව ගැන මට බොහොම සතුටුයි.. ඔයා මෙ කරන දෙ ගොඩක් හොදයි.. අපෙ ඉතිහාසය ගැන සමාජයට කියන එක.. මුහුණත්පොතෙහි "හෙළයෙක්" එහෙමත් නැත්තම් "හෙල යකෙක්" කියලා හොයන්න ස්වාස්තික ලකුණක් දාලා ඇති. අපි මෙ ගැන කාතා කරමු..akilahttps://www.blogger.com/profile/09035900941546767556noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-55986065880141283192012-02-19T17:38:38.236+05:302012-02-19T17:38:38.236+05:30//මහා සෘෂි වෛශ්රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන ...//මහා සෘෂි වෛශ්රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී //
සහොදරයා මෙතන පොඩි නිවැරදි කිරිමක් කරන්න ඔනෙ.. ඔබතුමා වෛශ්රවන රාවණ රජුගෙ පියා ලෙස පවසා තියෙනවා.. රාවණ රජුගෙ පියා විශ්රවස් රජු වෙ.. මව ගැන නම් පටත් පොඩි ගැටලුවක් තියෙනවා.. මන්ද ඇතැමුන් රාවණ රජුගෙ මව කෛකාසි කියන අතව තවත් අය පුෂ්පොත්කටා කුමරිය ලෙස කියයි.. එම නිසා එ ගැන මා මුකුත් නොකියමි.. නමුත් පියා විශ්රව රජු වෙ..akilahttps://www.blogger.com/profile/09035900941546767556noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-57765932835698362892011-12-20T11:52:26.925+05:302011-12-20T11:52:26.925+05:30thawa tikak inna e ape MAHAEKA Lagadima aaaye enaw...thawa tikak inna e ape MAHAEKA Lagadima aaaye enawa api atharata. SINHALA Jaathiye ekamuthuwai ,thripitaka parisheelanayai one ekata. Ape e prauda Ithihasaya Yali bihi wenta nam api hamoma thripitakayata yomu wenna one. DANATA API ATHARE OHU INNAWA.(HOYANTA EPA WADAK NA.) Me lipiyanam Niyamai Godaak de Aththa.Ape Sinhala Jaaathiyata Jayawewa.SRI RAWANAYAN NAWATHA BIHIWEWA................(Saka nam Iwasanna)Lakmalhttps://www.blogger.com/profile/03111225036502025932noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-72291534844519155652011-12-07T12:06:07.827+05:302011-12-07T12:06:07.827+05:30http://o3wall.com/forum/56 kamathi aya mekata post...http://o3wall.com/forum/56 kamathi aya mekata post danna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-23798141205528107062011-09-12T23:19:01.738+05:302011-09-12T23:19:01.738+05:30meka niyama kaalochitha lipiyak, Raawana kiyanne a...meka niyama kaalochitha lipiyak, Raawana kiyanne ape rate hitapu shreshta raja kenek, eth ape minissuma waalmiki kiyala pisseka liyapu raamayaneyakma allagena ekatama awadanawa, e unata ramayanaye unath kathawa purawatama rawana rajathuma dushtai qwata karapu eka dushta kamakwath kiyaganna waalmikita be.
tharkanukoolawa hithala rawana rajathuma gena therum ganna me wage lipi godaak wedagath,Rajitha Karunasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-73795432785829459602011-06-19T16:40:47.752+05:302011-06-19T16:40:47.752+05:30දෙමල අන්තවාදීන් මුලින්ම තටමුවේ මහාවංසය බොරු කරන්න....දෙමල අන්තවාදීන් මුලින්ම තටමුවේ මහාවංසය බොරු කරන්න... නමුත් පුරාවිද්‍යාත්මක සක්ෂිමත බොහෝ කරුණු ඔප්පු කල හැකි නිසාවෙන් එය ලොව පිළිගත්තේ නෑ... ඊළගට ඔවුන්ගේ උත්සාහය උනේ මහාවංසයට පෙර සිටිය යයි කියන රාවණ ව බද ගැනීම... නමුත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මේ කතාව විහිළුවක් උනා.... නමුත් මෙහිදී මේ මතය පසු පස මෝඩ අන්තවාදී සිංහලයක් රොත්තක් දුවන්න ගත්ත... මුන්ගේ උත්සාහය තමා රාවණ අයිති කර ගැනීම.... එහිදී මේ අය මහාවංසය බොරු කරනවා... අර දෙමල අන්තවාදයට කර ගැනීමට අවශ්‍ය වුදේ කරලා දෙනවා... ඉන් පසු කිසිදු ලෙසකින් පුර විද්‍යාත්මක ඔප්පු කරගත නොහැකි මේ මිත්‍යාව නිසා සිංහල අයිතිය විනාස වෙලා කුඩු පට්ටම් වෙලා යනවා... මේ ගෝත්රවාදී හෙටක් දකින්න බැරි අන්තවාදී නරුමයින් කරන විනාසයේ රග ඉදිරියේදී බලාගත හැකි වේවි... ඉතිහාසය සොයා යා යුත්තේ විද්‍යාත්මක පදනමක් උඩ ලොව පිළිගත් අයුරෙනුයි... මේ විජාතික ආයතන වල බත් බැලයින් වන සුරිය ගුණසේකර, නලින් ආසනික් ද සිල්වා වැනි පුද්ගලයින්ගේ උවමනාවලට නොවේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-121396109535656172011-06-10T20:12:25.403+05:302011-06-10T20:12:25.403+05:30@ MAKELAND PICTURES
ඈත්ත... යක් යනු යකඩ සන්කේතවත් ...@ MAKELAND PICTURES
ඈත්ත... යක් යනු යකඩ සන්කේතවත් නාමයක් බවත් ඔවුන් කර්මාන්ත කරුවන් බවත්,කුස රෑකිමට ගොවිතෑන් කල අය රක්+කුස රකුස් අය බවත්(එනම් ගොවින්), නා යනු නාවික කර්මාන්ත කල අය බවත් වන්නිහාමි නෑමති අය ලියු පුස්කොල පොතක සදහන් බව ආචාර්ය සුරිය ගුණසේකර මහතා සදහන් කරයිඋකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-10661246889323951322011-06-08T17:01:19.219+05:302011-06-08T17:01:19.219+05:30යාළුව මේකෙ යක්ෂ ගෝතරය නෙවෙයි. යක්ක ගෝතරය හැටියට සද...යාළුව මේකෙ යක්ෂ ගෝතරය නෙවෙයි. යක්ක ගෝතරය හැටියට සදහන් වුනා නම් හරි. මොකද නැත්න්ම් මිනිස්සු හිතන්නෙදළ තියෙන මහ නපුරැ යක්කු කියලා.... ඒ නිසා මේ අය යක්ෂ නෙවෙයි යක්ක....MAKELAND PICTURES®™https://www.blogger.com/profile/07042155621688800362noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-39850151475403551922011-06-01T09:52:45.446+05:302011-06-01T09:52:45.446+05:30@kalutharadistrict EDU
ඔබට අවශ්‍ය තොරතුරු මම ඔබගේ...@kalutharadistrict EDU
ඔබට අවශ්‍ය තොරතුරු මම ඔබගේ email ලිපිනයට එව්වා..

@MAKELAND PICTURES®™
ඇත්ත. රාවණා රාජ වංශය ගැන සොයන්න ගොඩාක් දෙනෙක් උනන්දුයි. එත් පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුව මේ පිලිබදව වැඩි උනන්දුවක් නැ. අපි ඉගන ගන්නෙත්..සෙනරත් පරණවිතාරණයන් ඉගැන්නුවෙත් කොඩ්රින්ටංගේ ඉතිහාසය. ඒ ඉතිහාසයේ බොහෝ කරුණු වැරදියි....උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-26279359861483804212011-05-31T17:42:21.599+05:302011-05-31T17:42:21.599+05:30රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේත...රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේතුව ඒ තරම් ඈත කාලයේ පටන් මෙහේ ජිවත් වුන අය නැවත ඉපදිලා ඉන්නවා. අනික විජය වගේ පල් හොරෙක්ගෙන් රට පටන්ගත්තා කියන පච වලට වඩා දැන්වත් පාසල් පෙළ පොතට මනු රාජ වංශය තාරක රාජ වංශය බලිරාජ වංශය හා රාවණා පිළිබදවත් ඇතුලත් වෙන්න ඕනෙ.

රාවණා ගැනම කතා කළාට මීට පෙර ඒ කියන්නෙ මේ මහා භදු කල්පයේම තවත් බුදුවරැන් කකුසද / කෝණාගම/ කාශ්‍යප යුග පසු කලේ මේ පොලෝ තලයේම බව සාක්ෂි එකිනෙක හෙලි වෙනාව. ඒ අතරින් තමයි මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද සදහන් වෙන්නේ....... බොහෝ දෙනෙක් මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද දන්නෙ නැහැ.

ඇත්තටම මේවා අවුරැදු 30,000 කට වඩා පැරණියි.MAKELAND PICTURES®™https://www.blogger.com/profile/07042155621688800362noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-72113184453938688242011-05-31T17:41:20.803+05:302011-05-31T17:41:20.803+05:30රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේත...රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේතුව ඒ තරම් ඈත කාලයේ පටන් මෙහේ ජිවත් වුන අය නැවත ඉපදිලා ඉන්නවා. අනික විජය වගේ පල් හොරෙක්ගෙන් රට පටන්ගත්තා කියන පච වලට වඩා දැන්වත් පාසල් පෙළ පොතට මනු රාජ වංශය තාරක රාජ වංශය බලිරාජ වංශය හා රාවණා පිළිබදවත් ඇතුලත් වෙන්න ඕනෙ.

රාවණා ගැනම කතා කළාට මීට පෙර ඒ කියන්නෙ මේ මහා භදු කල්පයේම තවත් බුදුවරැන් කකුසද / කෝණාගම/ කාශ්‍යප යුග පසු කලේ මේ පොලෝ තලයේම බව සාක්ෂි එකිනෙක හෙලි වෙනාව. ඒ අතරින් තමයි මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද සදහන් වෙන්නේ....... බොහෝ දෙනෙක් මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද දන්නෙ නැහැ.

ඇත්තටම මේවා අවුරැදු 30,000 කට වඩා පැරණියි.MAKELAND PICTURES®™https://www.blogger.com/profile/07042155621688800362noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-62145378901358816342011-05-21T12:01:15.648+05:302011-05-21T12:01:15.648+05:30ඉහත ලිපියේ (16 May) සදහන් පෙතේ නම ශී රාවණ්ණා පුවත ...ඉහත ලිපියේ (16 May) සදහන් පෙතේ නම ශී රාවණ්ණා පුවත කතුවරයා භදුජි මහින්ද ජයතිලක මහතා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-40373237903368196952011-05-16T14:06:13.745+05:302011-05-16T14:06:13.745+05:30ගොඩක් හොද ලිපියක්. මමත් විස්තර හොය හොයා හිටියෙ රාව...ගොඩක් හොද ලිපියක්. මමත් විස්තර හොය හොයා හිටියෙ රාවණා පුවත ගැන. 2008වසරෙදි මට රාවණා පුවත ගැන පොතක් කියවන්න ලැබුණා. එම පොතේ තිබුණු කරුණු ඔබ ලිපියේ සදහන් වෙනවා. තවත් කරුණු රුස්කරන්න. මම ඒ පොත නැවත සොයා ගන්න උපරිම උත්සාහයක් දරන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-48407443562985947872011-05-10T17:06:15.213+05:302011-05-10T17:06:15.213+05:30ඔබගේ ලිපියෙන් බොහෝ නොදන්නාදේ දැනගතිමි .නමුත් සොයුර...ඔබගේ ලිපියෙන් බොහෝ නොදන්නාදේ දැනගතිමි .නමුත් සොයුර මාත් ඔබමෙන් රාවණා විශ්වස කරමි මට ඇති ගැටලුවනම් මෙතරම් විස්තර සෝයගැනීමට ඔබට උපකර කල මාරගය හො එයට අදාල තොරතුරු කිසිවක ඔබ සපයානොමැති අතර ඔබ මෙන්ම රවණා ගැන කතාකරන සියළුදෙනාත් මෙම විදිහටම තොරතුරු හෙලිනොකරන බවක් පෙනේ කරුණාකර ඔබට හැකිනම් මාගේ .....aravinda_hiran@yahoo.com...ලිපිනයට මෙම තොරතුරු ලාබාදෙන්න ඔබට පිංdinizuloohttps://www.blogger.com/profile/13342902020666235858noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-32153717872887161532011-04-27T11:51:41.227+05:302011-04-27T11:51:41.227+05:30මේ ලිපියේ වටිනාකම වචනයෙන් කිව නො හැකියි. තව ලියන්න...මේ ලිපියේ වටිනාකම වචනයෙන් කිව නො හැකියි. තව ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-16645533782082143152011-04-16T20:45:51.712+05:302011-04-16T20:45:51.712+05:30ස්තූතියි. තවත් ලියන්න. ශ්‍රී රාවණ යුගයක් යලිත් ලැබ...ස්තූතියි. තවත් ලියන්න. ශ්‍රී රාවණ යුගයක් යලිත් ලැබෙනවා සිකුරුයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-13984420719913928602011-03-15T12:01:59.003+05:302011-03-15T12:01:59.003+05:30වැදගත් ලිපියක්... ඉතුරු කොටස් ටිකත් කියවන්න බලාපොර...වැදගත් ලිපියක්... ඉතුරු කොටස් ටිකත් කියවන්න බලාපොරොත්තු වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-62293315981323752522011-03-15T11:05:11.886+05:302011-03-15T11:05:11.886+05:30http://raawana.blogspot.com/http://raawana.blogspot.com/Chandana Bandara Kulatungehttps://www.blogger.com/profile/00132266794375107658noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-84786305713049817572011-03-14T23:07:13.521+05:302011-03-14T23:07:13.521+05:30ඉතාමත් වටින ලිපියක්. බොහොම ස්තූතියි අපිව දැනුවත් ක...ඉතාමත් වටින ලිපියක්. බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට. ඉතිරි ලිපි ටිකත් ඉක්මනින්ම දාන්න ලැබේවා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-31586920118004229092011-03-14T19:07:01.433+05:302011-03-14T19:07:01.433+05:30සිරා ලිපියක්.. නොදන්නා දේ බොහෝමයක් දැනගත්තා..සිරා ලිපියක්.. නොදන්නා දේ බොහෝමයක් දැනගත්තා..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-84210989374757000462011-03-14T18:53:44.980+05:302011-03-14T18:53:44.980+05:30@නීනු නෙරංජි
හෙළ අසුර අධිරාජ්‍යයේ රාවනා යුගය කියන...@නීනු නෙරංජි
හෙළ අසුර අධිරාජ්‍යයේ රාවනා යුගය කියනමේ ලිපියත් කියවන්න. මෙය ලියලා තියෙන්නේ උදිත අයියාගේ සෙල්ලිපිය අඩවියේ..
http://sellipiya.blogspot.com/2010/02/blog-post.htmlඋකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-11747851565927980872011-03-14T18:50:31.457+05:302011-03-14T18:50:31.457+05:30@all
මේ ලිපියක් ලියන්න මට ප්‍රබල ලෙස බලපැවේ "...@all
මේ ලිපියක් ලියන්න මට ප්‍රබල ලෙස බලපැවේ "එරන්ද" සොහොයුරාගේ fecebook එකේ තිබුනු ලිපියක් දැකිමෙනුයි.
රිවිර පත්තරේ පල උන ලිපි පෙලත් මා කියවුවා.උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-73588260860042053512011-03-14T17:39:27.870+05:302011-03-14T17:39:27.870+05:30පුළුවන්නම් මේ ලිපි ඉංග්‍රීසියෙන් පළ කරන්න... වෙන ර...පුළුවන්නම් මේ ලිපි ඉංග්‍රීසියෙන් පළ කරන්න... වෙන රටවල් වල අය බලන සිංඩිකේටරයක පල කරන්න පුළුවන්නම් තව ගොඩක් වටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-14445724398672257892011-03-14T17:05:43.284+05:302011-03-14T17:05:43.284+05:30නියම ලිපියක්. සෑහෙන තොරතුරු තිබුණා. ගොඩක් ස්තූතියි...නියම ලිපියක්. සෑහෙන තොරතුරු තිබුණා. ගොඩක් ස්තූතියි. දිගටම ලියන්න.Kasun Tharakahttps://www.blogger.com/profile/09207984378507437812noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-78826474599528472042011-03-14T16:54:59.391+05:302011-03-14T16:54:59.391+05:30මේ ලිපිය අති සාර්ථකයි...මා ළඟ තව කරුණු තියෙනවා. පස...මේ ලිපිය අති සාර්ථකයි...මා ළඟ තව කරුණු තියෙනවා. පස්සෙ දමන්නම්නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.com