tag:blogger.com,1999:blog-3594101597515354441.post8334137505605673960..comments2023-11-05T23:47:14.879+05:30Comments on E: "Hero" නැමති සංසදයේ සිටින සහෘදයා වෙතටයි..Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3594101597515354441.post-55042401700779224102010-11-11T13:24:23.216+05:302010-11-11T13:24:23.216+05:30Heroගේ Comment බලන්න මෙතනින් යන්න.
http://hackri...Heroගේ Comment බලන්න මෙතනින් යන්න.

http://hackrish.blogspot.com/2010/10/google-doodle-hikzzz.html-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-9057881846881521072010-11-10T17:11:46.906+05:302010-11-10T17:11:46.906+05:30මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හර...මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හරි උස්සලා දාල තියෙන පොස්ට් වලට විතරලු.

මොන බොරැද. සිංහල බ්ලොග් අවකාශයේ මැජික් කරන හැටි ගැන බ්ලොග් එකක් කරන එකම කෙනා මම. මැජික් වලටම වෙන්වූ වෙන කිසිම බ්ලොග් එකක් මේ වෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ නෑ. ඉතිං මම කාගෙන් පෝස්ට් උස්සන්නද? මේකා මගේ එකෙත් කුණුහරැප කමෙන්ට් දාල. මම එදා ඉදලම කමෙන්ට් මොඩරේට් කරල තිබුනෙ. ඒ නිසා පබ්ලිෂ්වුනේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-44592506489012529112010-11-10T13:02:31.841+05:302010-11-10T13:02:31.841+05:30මගේ කතන්දර බ්ලොග් එකටත් කුණුහරුප දාලා තිබුණා හීරෝ ...මගේ කතන්දර බ්ලොග් එකටත් කුණුහරුප දාලා තිබුණා හීරෝ හරි සෝරෝ හරි වගේ නමකින්.
දැන් මං කමෙන්ට්ස් මොඩරේට් කරනවා.
කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-88288934408688829452010-11-09T20:37:27.297+05:302010-11-09T20:37:27.297+05:30මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හ...මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හරි උස්සලා දාල තියෙන පොස්ට් වලට විතරලු. එත් මගේ බ්ලොග් එකේ කවදාවත් මම වෙනත් තැනකින් කොපි කරපු පොස්ට් දාලා නැ...උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-35474107696742383542010-11-09T20:18:41.685+05:302010-11-09T20:18:41.685+05:30කිව්වා වගේම මගේ මේ ලිපියටත් කුනුහරුප කමේන්ට් දාලා....කිව්වා වගේම මගේ මේ ලිපියටත් කුනුහරුප කමේන්ට් දාලා.උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-78407631652065108742010-11-09T19:30:58.375+05:302010-11-09T19:30:58.375+05:30ඔව්. කිසිම විදිහකින් අපිත් ඔහුට බැණ වැදිය යුතු නෑ....ඔව්. කිසිම විදිහකින් අපිත් ඔහුට බැණ වැදිය යුතු නෑ. මගේ ලිපියකටත් ඔහු එහෙම කොමෙන්ට් එකක් දාල තිබුනා, නමුත් මට තරහක් නෙමෙයි ආවෙ දුකක්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-90392552752252406732010-11-09T19:24:46.930+05:302010-11-09T19:24:46.930+05:30බලමුකෝ මොකද වෙන්නේ කියලා............බලමුකෝ මොකද වෙන්නේ කියලා............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-47653386607232344232010-11-09T19:22:35.187+05:302010-11-09T19:22:35.187+05:30http://www.facebook.com/profile.php?id=10000085932...http://www.facebook.com/profile.php?id=100000859321535&v=info mohuda hero wani thawath awajathakayeki mohu Face book 1e alipita kunuharupa daana modayekiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3594101597515354441.post-91886036720353844932010-11-09T14:44:51.022+05:302010-11-09T14:44:51.022+05:30එල........... දැන්වත් බලමු හැදෙයි ද කියල......එල........... දැන්වත් බලමු හැදෙයි ද කියල......Anonymousnoreply@blogger.com