
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ මානව හිමිකම් ගැන කථා කරන්නේ නම් සිවිල් වැසියන් මුදා හරින ලෙස කොටි සංවිධානයට නොකියන්නේ ඇයි...
අද වන තුරු ඔහු හෝ එම සන්ධානයේ කිසිවකු කොටින්ට එවැන්නක් ප‍්‍රකාශ කර නොමැති අතර මෙහිදි ඔවුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි.
එසේ නම් දෙමළ ජනතාව වෙනුවෙන් කිබුල් කදුළු හෙලන මේවැනි නායකයන් කියන කරන දැ සියල්ලම අප පිලිගත යුතුද? සැබෑ දෙමළ නායකයකුගෙන් ඉටුවියයුතු යුතුකම් මොවුන්ගෙන් ඉටුවන්නේද?.......තීරණය ඔබ සතුයි........
සම්බන්දන් තුමා එහෙම තමයි. යාලුවො තරහා කරගෙන කොහොමෙයි..
ReplyDelete