ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, 14 September 2013

Illustrator ඉගන ගන්න කැමති අය ඉන්නවද? මෙන්න එහෙනම් පලමු විඩියෝ පාඩම.


කවුරුත් දන්නව ඇතිනේ Illustrator වලින් කරන්න පුළුවන් වැඩ ගැන. (පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් අහලා බලන්න.) වැඩිපුරම ඉතින් ලොගෝ ඩිසයින් වගේ ඒවට තමයි නියම. ඉතින් Illustrator වලින් කොහොමද Map එකක් නිර්මානය කරගන්න විදිය මේ විඩියෝ පාඩමේ අන්තර්ගත වෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ වීඩියෝ පාඩම් කියලා දෙන Linda.com අඩවිය ගැන. ඉතින් මෙම විඩියෝවත් ලින්ඩා වල තවත් සුපිරි ඉදිරිපත් කිරිමක්.
මෙම විඩියෝවේ අන්තර්ගතය පිලිබදව පොඩ්ඩක් සදහන් කරොත්..
Learn to create a custom map that provides clean and accurate directions and points out the landmarks you want to highlight. In this course, William Everhart shows how to build a road map in Adobe Illustrator, which you can then print or embed on a website. Discover how to obtain a source image; trace the map; draw and style different roads, landmarks, and basic geographic features; and label your map with type and symbols. Finally, learn to add turn-by-turn directions and prepare your map for print or sharing online.
Topics include:
  • Understanding different types of maps
  • Extracting a map from an online source
  • Sketching out a map
  • Creating a tracing template
  • Drawing major and minor roadways
  • Using graphic styles
  • Creating train tracks
  • Drawing bodies of water, parks, and other landmarks
  • Labeling roads
  • Adding a map legend
  • Saving for print
  • Sharing a map online


  • author-William Everhart
  • subjectDesign- Projects
  • software- Illustrator CS6, CC
  • level - Intermediate
  • duration- 2h 48m 
  • released - Aug 14, 2013


මම මෙතනදි ලබා දෙන්න යන්නේ ටොරන්ට් ෆයිල් එකක්. ධාරිතාවය 1.3GB
 (torrent file එකේ Seeds  ප්‍රමානය අනුව ඩවුන්ලෝඩ් විමට ගතවන කාලය අඩු වැඩිවිය හැක. ඔබත් ඩවුන්ලොඩ් කර අවසන් වු පසු යම් කිසි කාලයක් seeds  විමට දෙනව නම් එය කාටත් වටි)

තවදෙයක් සදහන් කරන්න අවශ්‍යයි. ඔබට යම් Lerning Video එකක් අවශ්‍යතාවය තියෙනව නම් කොමන්‍ටුවක් විදියට සදහන් කරන්න. වැඩි දෙනාගේ ඉල්ලිම් ඇති Lerning Video ෆයිල් එක ලබාදෙන්න උපරිම උත්සාහ කරන්නම්.  මොකද මමත් වැඩිපුර සොෆ්ට්වෙයා lerning ඉගන ගත්තේ විඩියෝස් බලලමයි.
දිගටම කියවන්න ->>

Monday, 12 September 2011

ESet Nod32 Username & Password ටිකක්


අද මට නිකමට වගේ හිතුණා හොද වයිරස් ගාඩ් එකක් ආපහු දාගන්න. මොකද මගේ ගාව තිබුනේ Kesparsky එත් ඒක ගිය මාසේන් එක්ස්පයර් උණා. crack file හොයලා දාගන්න හිතුනත් වැඩි විශ්වාසයක් ඒ ගැන තිබුනේ නැ. ඔය අතරේ තමයි Eset Nod32 දාගන්න හිතුනේ. මුලින්ම trail verson එකක් දාගත්තා. දවස් 31ක් trail periad එකක් දෙනවා. එත් මේක update කරන්න ගියාම තමයි username එකයි password එකකුයි ඉල්ලනවා. ඔය අතරේ පොඩි සර්ච් පාරක් දාලා බැලුවා. මෙන්න බොලේ පාස්වඩ් ටිකකුයි username ටිකකුයි බ්ලොග් එකක් තිබුනා. සැකේටත් එක්ක දාලා බැලුවා. බඩු වැඩ. මෙන්න screen shot එක.

මේක 2011 /11/04 වෙනකම් වැඩ. මෙතන තියෙනවා දෙසැම්බර් වෙනකම් වැඩ කරන පස්වඩ් හිටන්. crack කිරිලි නැ.. බඩු වැඩ.
ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියලා හෙතන නිසා ඔන්න මම UN ටිකයි password ටිකයි දානවා.
Username: EAV-39568370
Password: 7ukh6t2pcj

Username: EAV-49738264
Password: 7cs8443rxk

Username: EAV-49738357
Password: m63esbv3fc

Username: EAV-50635959
Password: 55sxr5e6mc

Username: EAV-50896574
Password: mkpnkfsmx3

Username: EAV-50935761
Password: satvj2nrpe

Username: EAV-50935817
Password: tvb7k3hb2t



Username: EAV-50935098
Password: rr76k83sm4
Expiration: 14/12/2011

Username: EAV-50935099
Password: ka2ufacbxf
Expiration: 14/12/2011

Username: TRIAL-51261470
Password: 5usb2hnve2
Expiration: 07/10/2011

Username: TRIAL-51261506
Password: x4v4hfbd78
Expiration: 07/10/2011

Username: TRIAL-51261512
Password: e2jd5hvde8
Expiration: 07/10/2011

Username: TRIAL-51261520
Password: rc2dkktu2k
Expiration: 07/10/2011

Username: TRIAL-51261527
Password: nj884vs6sj
Expiration: 07/10/2011

Username: TRIAL-51261536
Password: c5udhrpu4c
Expiration: 07/10/2011

මෙතනින් Eset Nod32 virus gard බා ගන්න.
දිගටම කියවන්න ->>

Tuesday, 8 March 2011

මෙන්න තියෙනවා ජංගම Oxford English Dictionary with Pronunciation




කවුරුත් ඉතින් දන්නවා ඇතිනේ මෙකේ තියෙන ප්‍රයෝජනය. කඩ්ඩ පොලිස්කරගන්න කැමති අය ඉන්නවනම් මෙන්න ලින්ක් ටික තියෙනවා ඩවුන්ලෝඩ් කර ගන්න.

පලමු ගොනුව
දෙනව ගොනුව
දිගටම කියවන්න ->>

Monday, 15 November 2010

TuneUp Utilities 2011 දැන්ම බාගන්න...


Size: 555 MB


මෙන්න තියෙනවා TuneUp Utilities මෘදුකාංගයේ නවතම සංස්කරණයක් වන TuneUp Utilities 2011 මේකෙන් කරන්න පුලුවන් වැඩ ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. අවශ්‍ය අය ඉන්නවනම් දැන්ම පහත link වලින් බාගන්න

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
දිගටම කියවන්න ->>

Friday, 12 November 2010

ඔබට කැමති පරිදි Calendar එකක් නිර්මාණය කරගන්න...


Softwarenetz Calendar 2 2.19 Multilingual 3.42 Mb
මෙන්න තියෙනවා ඒ සදහා හොදම මෘදුකාංගයක්. මේක මේ අහම්බෙන් හමුවු software කැල්ලක් මේකෙන් පුලුවන් සරල ලෙස ඔබට අවශ්‍ය Calender එක ඔබේ සිතගි පරිදි නිර්මාණය කරගන්න. මේ සදහා ඔබගේ ජායාරුප හා වෙනත් තමන් කැමති ඕනැම ජායාරුපයක් එක්කරන්නට ඔබට පුලුවන්.ඒ වාගේම තමන්ගේ උපන්දිනය හෝ වෙනත් විශේසිත දින තමන්ට කැමති ආකාරයට ලකුණු කර තැබිමටත් පුලුවන්. 2011 වසරේ දින දර්ශනයක් ඔබම නිර්මාණය කර ඔබෙගේ සහෘදයන්ට තිලින කරන්න මෙන්න කදිම අවස්ථාවක්...
මෙන්න ෆයිල් එක මෙතනින් බා ගන්න..
මෙතනිනුත් ගන්න පුලුවන්
දිගටම කියවන්න ->>

Tuesday, 2 November 2010

මෙන්න ගෙනාවා Windows 7 Ultimate English (Untouched)



කියන්නේ බොහොම හුරුබුහුටි ඒ වාගේම බොහොම ප්‍රබල windows 7 වල edition එකක්. මෙහි ගොඩාක් අන්තර්ගත වෙලාතියෙන්නේ windows XP productivity programs windows XP බාවිතාකරලා පුරුදු අය ඒක අත්හැරගන්න බැරිනම් win Xp වගේම තියෙන Windows 7 Ultimate දාගෙන බලන්න.
System Requirement:
Processor Required: 1GHz or faster 32bit (x86) or 64bit (x64) processor
Memory Required: 1GB RAM (32bit) / 2GB RAM (64bit)
Video card: DirectX 9 graphics processor with WDDM 1.0 or later driver.
Hard disk: 16GB available disk space (32bit) / 20 GB (64bit). For the download version, an additional 3GB is required.


මෙන්න එහෙනම් ලින්ක් ටික බාගෙනම බලන්න.

මෙය Install කිරිමේ දි මෙම ක්‍රියාදාමය භාවිතා කරන්න
1.Extract Files
2.Burn Image to DVD
3.Boot from DVD
4.Install to unpartitioned space without serial



Click Here!
දිගටම කියවන්න ->>

Friday, 29 October 2010

ඔබගේ වටිනා කියන files US military standard එකට හංගන්න කැමතිද?




බොහෝ දෙනෙකුට ඇති ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ වටිනා කියන ලිපි ලේඛන හා වෙනත් ෆයිල්ස් ආදිය වෙනත් කෙනෙකුට බලන්න බැරිවෙන විදියට හංගන්නේ කියලා. මෙන්න ඒ සදහා විසදුම.Folder Lock 6.5.0 මේ මෘදුකාංගය තමයි මේ වැඩවලට කියාපු වැඩකරු. මේ සොප්ට්වෙයාර් එකෙන් අපේ ෆයිල්ස් හංගන්න බාවිතාකරන ක්‍රමය ඉතාමත් ඉහලයි. එය බාවිතා කරන්නේ US military standard 256-bit Algorithm රෙන්ජ් එකක්. මෙය ඉතාමත් එහල ආරක්ෂිත ක්‍රමයක් හැටියටයි සලකන්නේ. එහෙනම් මෙන්න මෙතනින් මේ Folder Lock 6.5.0 සොප්ට්වෙයා එක බාගන්න. මෙය serial Noඑකත් එක්කම තමයි තියෙන්නේ. 5.46Mb

HotFile
දිගටම කියවන්න ->>

Wednesday, 20 October 2010

ඔන්න ගෙනාවා Kaspersky Anti-Virus 20.10.2010 නිකුත් කරපු keys




මෙන්න යාළුවනෙ මට හම්බ උනා 2010/10/20 නිකුත් උන Kaspersky keya ටිකක්. මෙහි අන්තර්ගත වෙනවා මෙන්න මේ contains වලට අදාල keyas
Keys for Kaspersky Antivirus 6 (KAV 6)
Keys for Kaspersky Antivirus 7 (KAV 7)
Keys for Kaspersky Antivirus 8 (KAV 8)
Keys for Kaspersky Antivirus 2009 (KAV 2009)
Keys for Kaspersky Antivirus 2010 (KAV 2010)
Keys for Kaspersky Internet Security 6 (KIS 6)
Keys for Kaspersky Internet Security 7 (KIS 7)
Keys for Kaspersky Internet Security 8 (KIS 8)
Keys for Kaspersky Internet Security 2009 (KIS 2009)
Keys for Kaspersky Internet Security 2010 (KIS 2010)
Keys for Kaspersky Internet Security 2011 (KIS 2011)
Kaspersky Internet Security 2010
Keys for Kaspersky Anti-Virus for WKS & FS
Keys for Kaspersky Internet Gateway
Keys for Kaspersky Open Space Security
Keys for Kaspersky Personal Security Suite 2.0
Keys for KAV-SmartSoft
Keys for KAV-Yandex

මේ පයිල් එක 7.1 mb පමන වෙනවා.
මෙතනින් Download කරගන්න.

මෙතන තවත් keys ටිකක් තියෙනවා
දිගටම කියවන්න ->>

Wednesday, 13 October 2010

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැලි 02ක්



ඔන්න කට්ටියටම අලුත් සොෆ්ට්වෙයා කලි 02ක්ම ගෙනාවා. පලමු එක තමයි Adobe Reader 9.4.0 නමින්ම දන්නව ඇතිනේ මොකක්ද කියලා. මේක තමයි අලුත්ම Adobe Reader එක වන්නේ. මේකේ නව විශේශාංග රාශියක්ම අඩංගුවෙලා තියෙනවා. 26.35mb file එකක් තියෙන්නේ.
Adobe Reader 9.4.0 මෙතනින් බාගන්න.




අනිත් සොෆ්ට්වෙයා කැල්ල තමයි Translator PROMT 4U v9.0 මෙකෙන් සිද්දවෙන දේ ඉතින් මේකේ නමින්ම කියවෙනවානේ. මෙකෙන් පුලුවන් අපේ එදිනෙදා අවශ්‍යවන ලියකියවිලි, වෙබ් සයිට්,මැසෙජ් ආදිය ප්‍රධාන භාෂාවන් කිපයකටම Translate කරගන්න. එදිනෙදා ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක්.
Direction of translation:
English-Russian and Russian-English, German-Russian and Russian-German, French, Russian, Russian-French, Spanish, Russian, Russian-Spanish and Italian-Russian translation.
කැමති අය ඉන්නවා නම්
මෙන්න මෙතනින් Translator PROMT 4U v9.0 බාගන්න.
දිගටම කියවන්න ->>

Tune Up Utilities 2011


Tune Up Utilities 2011

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැල්ලක්. Tune Up Utilities 2011 නමින්ම තෙරෙනවා ඇතිනේ මේ මොකක්ද කියලා. මෙකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩාක තියෙනවා. මේකෙන් අපේ පරිඝනකයේ තියෙන අනවශ්‍ය ගොනු මකා දමා අපේ පරිඝනකයේ වේගය තවත් වැඩිකරගන්න පුලුවන්. ඒවාගේම පරිඝනකයේ රෙජිස්ට්‍රිය පවා වෙනස්කම් සිදු කිරිමට පුලුවන්. අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක බාගන්න.

මෙතනින් බාගන්න
දිගටම කියවන්න ->>

Tuesday, 5 October 2010

Kaspersky IS/Av Keys ඔනිද.



මෙන්න මට හම්බ උනා නියම සියිට් එකකින් Kaspersky කිස්. මගේ Kaspersky IS key එක එක්ස්පයර් වෙලායි තිබුනේ. මම මේකෙන් key එකක් බාගෙන අප්ඩෙට් කර ගත්තා. ඔයගොල්ලන්ටත් Kaspersky keys ඔනෙනම් මෙන්න සියිට් ලින්ක් එක. බාගන්න. මේහි daily update key file ලින්ක් එකකුත් තියෙනවා. ඉතින් අලුත්ම keys අපිට එයින් බා ගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක
දිගටම කියවන්න ->>

Sunday, 26 September 2010

මෙන්න ගෙනවා Auto CAD Plant 3D 2011


කවුරුත් දන්නවා ඇතිනේAuto CAD ගැන. එත් මේ තමයි Auto Desk කම්පැනිය එලියට දාපු අලුත්ම CAD සොෆ්ට්වෙයා එක. AutoCAD Plant 3D 2011 මෙය වැඩිපුරම බාවිත වෙන්නේ production facilities වගේ දේවල් 3D කරන්න එහෙම. වැඩිපුරම ඉතින් කන්ස්ට්‍රක්සන් සහ මැකැනිකල් සයිඩ් එකේ තමයි මේ Auto desk ලාගේ සොප්ට්වෙයා බාවිතා කරන්නේ. මේ ‍ෆිල්ඩ් වල වැඩකරන අය ඉන්නවනම් මෙය බාගෙන බලන්න. මේක PORTABLE සොෆ්ට්වෙයා එකක් විදියට Full-Preactivated කරලයි තියෙන්නේ. 2.17GB file එකක්. ටිකක් විශාලයි.
මෙන්න Hotfile link ටික.
දිගටම කියවන්න ->>

Wednesday, 18 August 2010

මෙන්න ඉංග්‍රිසි ඉගන ගන්න කැමති අයට හොද Video ටිකක්




මේක නම් කරලා තියෙන්නේ නම් English Guru කියලා. ඉංග්‍රිසි ඉගන ගන්න අයට අවශ්‍ය පාඩම් මාලාවන් ‍රැසක්ම මෙහි අඩංගු වෙනවා.
මෙන්න ලින්ක් ටික. 800mb
දිගටම කියවන්න ->>

Sunday, 15 August 2010

TurboCAD Professional තවත් එක් 3D software එක්ක් පමනක්ම නොව




මෙන්න තියෙනවා තවත් CAD software එකක්. TurboCAD Professional නමින් තමයි කරලියට එන්න්නේ. මෙහි විශේසත්වය තමයි 2D වාගේම 3D කරන්නත් ලේසියෙන්ම මෙය යොදාගන්න පුලුවන්. මෙය formats 25 කට පමන support කරනවා AutoCAD, Archicad and 3D Studio. ඇතුලත්ව. වැඩිපුරම Europe, Russia and US ඉංජිනේරුවන් බාවිතා කරන මෘදුකාංගයකි.
මෙන්න මෙතනින් බා ගන්න.
දිගටම කියවන්න ->>

Saturday, 14 August 2010

මෙන්න 3D කරන්න තවත් හොද සොප්ට්වෙයා එකක්



ඕයගොල්ලෝ දන්නවා ඇතිනේ ගෘහනිර්මාන කටයුතු සදහා ත්‍රිමාණ සජිවිකරනය කිරිම සදහා බොහෝමයක් සොප්ට්වෙයා තියෙනවා කියලා. අද මම කියන්න යන්නේ ඉන් එක මෘදුකාංගයක් ගැන. මේක අනිත් ඒවාට වඩා ටිකක් වෙශේසයි. මෙම මෘදුකාංගැයි නම තමයි 3D models Exteriors Scenes. විශේසයෙන් මෙකෙන් මැකැනිකල් drawings වලට වඩා Architecturel Drawings 3D කිරිමේ පහසුකම් ගොඩාක් වැඩියි. මෙන්න ලින්ක් ටික . අවශ්‍ය අය බාගෙන බලන්න. ඉදිරියේදි මේ වාගේම Architecturel 3D කරන්න පුලුවන් AutoDeskලාගේම Architecturel Desktop මෘදුකාංගය බාගන්නති ලින්ක් ටික දෙන්න බලාපොරොත්තු වනවා.
Download
දිගටම කියවන්න ->>

Thursday, 12 August 2010

Auto CAD 2011


Autodesk AutoCaD 2011 x32Bit Multilangual 1DVD + [WL PREFIXED] | 3.65 GB

කවුරුත් දන්නවා ඇතිනේ Auto CAD කියන්නේ ගෘහනිර්මාන කටයුතු වලට වාගේන මෙනත් ඕනැම නිර්මාන කටයුත්තක් සඩහා බාවිතා කරන්න පුලුවන් නො 1 සොෆ්ට්වෙයා එකක් කියලා. මෙන්න මට හමුවුනා එහි Auto CAD 2011 version එක. සයිට් එකේ තියන විදියට Crack File එකකුත් තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් විතරක් බා ගන්න. මොලේ උණ හැදිච්ච මීමින්නු එහෙම මේක බාගෙන කුනුහරුප කමෙන්ට් දාන්න වචන නාස්තිකරන්න එපා.
මෙන්න ලින්ක් ටික
දිගටම කියවන්න ->>

Windows Drivers Pack එකක්


DriverPack 7.31 for Windows 08.2010 (DVD-ISO) | 2.18 GB

මෙන්න තියෙනවා Windows Drivesr Pack එකක්. මෙය windows all versions වලට අවශය Chipset, CPU, Graphics, LAN, Mass Storage, Sound and WLAN. Any driver you need for Windows 2000, XP, Server 2003, Vista, 7, Server 2008, Vista-x64, 7-x64 හැම දෙයක්ම මම පැක් එකේ තියෙනවා.

මෙන්න ලින්ක් ටික
දිගටම කියවන්න ->>

Total Screen Recorder Gold 1.5 Portable


මෙන්න තියෙනවා නියම Screen Recoder software එකක්.

screen recoder software ගොඩාක් තිබුනත් ඒ හැම එකකින්ම අපට අවශ්‍ය වැඩකොටස කරගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා. එත් මෙන්න තියෙනවා නියම SC recoder එකක්. මෙකෙන් ක්‍රම 5 කට අපිට අවශ්‍ය Screen Recode කරගන්න පුලුවන් වාගේම තවත් විශේස පහසුකම් ගොඩාක් තියෙනවා. පාවිච්චිකරලම බලන්න. මෙතනින් බා ගන්න.
දිගටම කියවන්න ->>

Wednesday, 11 August 2010

Note Pad Portable


මෙන්න තියෙනවා Note Pad Portable Eකක්. 3.7 mb විතර File එක ලොකුයි. එහෙනම් මෙතනින් බාගෙනම බලන්න හොදද කියලා
දිගටම කියවන්න ->>

Friday, 16 July 2010

නොමිලේ Activation keys for Norton Internet Security 2010


මෙන්න Norton Internet Security 2010 වල activation Keys ටිකක්

Norton Internet Security 2010 අවශය්නම් මෙතනින් බා ගන්න. 98.8mb
දිගටම කියවන්න ->>