නිදහස් අදහස් මට දැනෙන විදියට ......
ලංකාවේ ඉන්න අපි මෙච්චර වාසනාවන්තද?....එකට ඉදල එකට වැඩ කරනවනම් ආය කියන්න දෙයක් නැ....හැබයි මේකට අපි පින් කරලා තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.... :Dfirefoxbeta
ඔහොම තමයි ඉන්නෙ.අපිට තමයි කොකා පාර දාන්නේ..
දැන් තනියම හොරා කනවා. දෙන්නා සෙට් වුනොත් රටම කයි. මහින්ද හොරා කනවා. රනිල් රට කනවා.
අනේ කවදාවත් මෙහෙම නම් වෙන්න එපා.මොකද රනිල්ගේ මොන්ගල් වැඩ මහින්දත් කරන්න පටන් ගත්තොත්.....
@sasikaමම යුන්පියේ නෙමේ, ඒත් උඹ කියන්නේ මහින්ද මහා සුද්ධවත්තයා කියලාද? ඌත් කරන්නේ හපන් වැඩ තමා.
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්
ලංකාවේ ඉන්න අපි මෙච්චර වාසනාවන්තද?....එකට ඉදල එකට වැඩ කරනවනම් ආය කියන්න දෙයක් නැ....හැබයි මේකට අපි පින් කරලා තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.... :D
ReplyDeletefirefoxbeta
ඔහොම තමයි ඉන්නෙ.අපිට තමයි කොකා පාර දාන්නේ..
ReplyDeleteදැන් තනියම හොරා කනවා. දෙන්නා සෙට් වුනොත් රටම කයි. මහින්ද හොරා කනවා. රනිල් රට කනවා.
ReplyDeleteඅනේ කවදාවත් මෙහෙම නම් වෙන්න එපා.මොකද රනිල්ගේ මොන්ගල් වැඩ මහින්දත් කරන්න පටන් ගත්තොත්.....
ReplyDelete@sasika
ReplyDeleteමම යුන්පියේ නෙමේ, ඒත් උඹ කියන්නේ මහින්ද මහා සුද්ධවත්තයා කියලාද? ඌත් කරන්නේ හපන් වැඩ තමා.