ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
කට්ටිය ආසද Auto CAD වලින් කරපු boats design කිපයක් බලන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය අය ඉන්නවනම් coments දාන්න. මම වැඩිපුර මේ වාගේ design ටිකක් දන්නම්. Auto CAD කරන අයට මේවා ගොඩාක් ප්‍රයොජනවත් වෙවි කියලා හිතනවා.


godak watinawa thawa danna
ReplyDeleteදාන්න මල්ලි තව දාන්න....
ReplyDelete