.jpg)
මෙන්න තියෙනවා නියම Screen Recoder software එකක්.
screen recoder software ගොඩාක් තිබුනත් ඒ හැම එකකින්ම අපට අවශ්‍ය වැඩකොටස කරගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා. එත් මෙන්න තියෙනවා නියම SC recoder එකක්. මෙකෙන් ක්‍රම 5 කට අපිට අවශ්‍ය Screen Recode කරගන්න පුලුවන් වාගේම තවත් විශේස පහසුකම් ගොඩාක් තියෙනවා. පාවිච්චිකරලම බලන්න. මෙතනින් බා ගන්න.
thanks for you
ReplyDelete