ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
මෙන්න තියෙනවා තවත් photoshop psd file ටිකක්. මම මිට පෙරත් මෙවැනි ෆයිල්ස් ටිකක් ලබා දුන්නා. මෙතන තියෙනවා ප්‍රසිද්ධ cartoon psd files හා තවත් ලස්සන comercial logos හා Graphics කරන අය සදහාම අවශ්‍ය වන බොහෝ psd හා eps ෆයිල් බොහෝමයක්ම. අවශ්‍ය අය ඉන්නවනම්
මෙතනින් බා ගන්න.



No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්