
ඕන් එහෙනම් අලුත් අවුරුද්දේ හා හා පුරාකියලා ලියන්න පටන් ගත්තා. එහෙනම් සියළුම ලක්වැසියන්ටත් ලෝක වාසි සැම දෙනාටමත් ලැබුවා වු මේ නව වසර සාමය,සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා. පහුගිය අවුරුද්දේ සිදුවෙච්ච වැරදි අඩුපාඩුකම් නිවරදි කරගෙන , නිවරදි දැක්මකින් හා විශ්වාසයකින් මේ අවුරුද්ද පටන් ගන්න හැමොම සුදානම් වෙන්න. අතපසු උන , මගහැරුණු සියළු දේවල් ගැන ලතැවිම අමතක කරලා දාන්න. නව ප්‍රබෝදයකින් මේ අවුරුද්ද පසුගිය අවුරුද්දටත් වැඩිය හොදින් , සැලසුම් සහගතව ගත කරනවා කියලා ස්ථිර අදිටනක් ඇතුව පටන් ගන්න ඔබ සියළු දෙනාටම ශක්තිය ලැබේවා !
ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා......
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා............
ReplyDeletehttp://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html