ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday, 13 December 2009

Need For Speed Cheat

Need For Speed Hot Pursuit 2 ගේම් එක කොහොමද චිට් කරන්නේ කියලා පොඩි ඉගියක් ඔයලට දෙන්නම්.
ඔයාලට අවශ්‍ය නම් Tracks ඔක්කොම open කරගන්න. පලමුව NFS install කරලා තියෙනතැනට යන්න. එම folder එකේ tracks කියාලා තියෙන .ini file එක ඔපන්කරගන්න. එහි මෙන්න මේ විදියට වෙනස්කම් කරගන්න.
m_price[0] = 10
m_price[1] = 10
m_price[2] = 10
m_price[3] = 10
මේ විදියට track එකේ මිල $10 කරගත්තම අපිට මේ ඔක්කොමtraks open කරගන්න පුලුවන්.
අපට අවශ්්‍ය කාර් එක ගන්න අවශ්්‍යනම් අරවිදියටම NFS Install කරලා තියෙන folder එකට ගිහින් එහි cars කියලා තියෙන ini file එක open කරගන්න.
මේහි තිබෙන car එකේ price එකට අපි කැමති අඩු අගයක් දෙන්න. eg 10 ක් වගේ. මෙහි යටින් තියෙන nfsprice එකටත් අපි කැමති අඩු අගයක් දෙන්න.
Eg: විදියට අපට 11 වෙනි කාර් එක ගන්න අවශ්‍යනම්

[car11]
name=f1lm
mfrname=kTxtMCLAREN
displayname=kTxtF1LM
class=1
traffic=false
price=10 * ***
nfsprice=10 ****
stat0to60ID=kTxtF1LM_0to60
statTSID=kTxtF1LM_TS
statTSKPHID=kTxtF1LM_TSKPH
statHPID=kTxtF1LM_BHP
ඉහත උදාහරනයේ තරු දලා තියෙන අගයන් වෙනස් කරගන්න.

මෙය අත්හදා බලිමට ප්‍රතම traks.ini හා cars.ini file දෙකේ copy 2ක් වෙනතැනක save කරලා තියාගන්න. මේ වෙනස්කම් වලදි මනයම් හො ප්‍රස්නයක් ඈතිඋනොත් original file 2 ක තිබුනුතැනටම ආයිමත් copy කරලා දාන්න.
දිගටම කියවන්න ->>

Sunday, 6 December 2009

මිළග ජානාධිපති විය යුත්තේ

සරත් ෆොන්සෙකා මහතා හා මහින්ද රාජපක්ෂ මහතා දැන් මිලග ජනාධිපති සටනට පැමින තිබේ. සරත් ෆොන්සෙකා මහතා රාජපක්ෂ මහතාට විරුද්දව තරග කිරිම කොතරම් සාදාරනදැයි තිරනය කිරිම ඔබට බාරකරමි. එත් මට මෙම ලිපිය ලිවිමට සිදුවුවේ ඊයේ(06) ආරක්ෂක ලේකම් ගොඪාබය රාජපක්ෂ මහතාගේ සාකච්චාවට සනන්දිමෙන් අනතුරුවය.
සටන පටන්ගෙන ඇත්තේ දැන්ය. දෙගොල්ලන්ම තමතමන්ගේ කුනු ඇවිස්සිමට පටන්ගෙන ඇතිබව එම සාකච්චාවට සවන් දුන් කාට උවද තේරුම් ගත හැකි දෙයකි. වසර තිහක් තිස්සේ පැවති යුද්දය අවසන්වි මාස හතක් ගතවිමටත් ප්‍රතම යුද්දයට සහයදුන් ප්‍රදානතම චරිත දෙක මේ ආකාරයට දෙපැත්තට විම රටේ අවාසනාවද කියා කිමට මට නොතේරේ. එහෙත් එකදෙයක් අනිවාර්යයෙන්ම කිවහැක. මේ දේවල් වලින් වාසි ලැබෙනුයේ කොටිත්‍රස්තයන් වෙනුවෙන් තවමත් හඩා වැලපෙන ඊළම් සිහිනය තවමත් දකින්නන්ටය.එමනිසා ප්‍රදාන ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනා මෙම මැතිවරන ප්‍රචාරක කටයුතු කල යුත්තේ සිහිබුද්දිය ඇතුවය. තමතමන්ගේ වැරදි තිබෙනම් එවා නිවරදි කරගෙන රජයේ ආරක්ෂක බුද්ධි තොරතුරු පිටතට නොයන ආකාරයට කටයුතු කලයුතුය. නැතිනම් දිනු නිදහස වැඩිකල් යන්නට මත්තෙන් වලපල්ලට යනු නො අනුමනයි.
දිගටම කියවන්න ->>

Friday, 4 December 2009

Wallpaper

දිගටම කියවන්න ->>

එබ්‍රහම් ලින්කන් තම පුතුගේ මුල් ගුරුතුමාට යැවු ලිපිය

දිගටම කියවන්න ->>