ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday, 11 September 2010

ebay උදව්වක් අවශ්‍යයි.



මට හිතුනා RC Helicopter (සෙල්ල්ලම්)එකක් ebay නලින් මිලදි ගන්න. ඉතින් ebayසමග ගනුදෙනු කරලා අත්දැකිම් අය ඉන්නවනම් කියනවද මෙම remote control helicopters ලංකාවට ගෙන්වාගන්න පුලුවන් වෙවිද කියලා. මේ වගේ භාණ්ඩයක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ ලින්ක් එකක් කවුරුහරි දන්නවනම් කියනවද?
දිගටම කියවන්න ->>

Thursday, 9 September 2010

අපේ බ්ලොග් සංසදයේ ඉන්න hero කියන අවජාතක වල් බල්ලා



ඇත්තටම මට බ්ලොග් කෙරුවාව එපා වෙන විදියට කමෙන්ට් දාන වල් පාහරයෙක් තමයි මු. මුට මම දාන එවා වැඩක් නැත්නම් නොගෙන ඉන්න බැරිය. මේවා අවශ්‍ය වන අයත් ඉන්නවා. එයාලා මේවා ගනිවි. මේ වගේ අන්වර්ත නම් වලින් (Hero) පෙනි සිටින අවජාතක වල් බල්ලෝ නිසයි අපේ රටටත් මේ වගේ කාලයක් උදාවෙලා තියෙන්නේ. මුන්ට හරි ජාතකයක් නැ. ඒකයි මේ විදියට පහත් විදියේ comment දාන්නේ. මු එක තාත්තෙක්ගේ දරුවෙක් නම් වෙන්න බැ. උබේ නම Hero උනාට උබට තියෙන්නේ පහත් මානසිකත්වයක්. ගිහින් හොද දොස්තර කෙනෙකුට කියලා බෙහෙත් ටිකක් අර ගනින්.
දිගටම කියවන්න ->>

Wednesday, 8 September 2010

Photoshop psd පසුතල ටිකක්


Photoshop කරන අය දන්නවා ඇතිනේ PSD ගොනු විදියට ඇති background කොයිතරම් වටිනවද කියලා. එම පසුතල අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරමින් අපගේ නිර්මාන කාර්්‍යන් සදහා භාවිතා කිරිමට අපිට පුලුවන්. මෙන්න එහෙනම් තවත් එවැනි backgrounds psd ගොනු කිපයක්. මෙය 315Mb පමන වෙනාවා. ලින්ක් ටික මෙන්න මේ file එකේ ඇති.



මෙතන තියෙනවා තවත් stock Vector backgrounds ටිකකුත්. ඒ ටික මෙතනින් බාගන්න.



Stock Victors Business template ටිකක් මෙතන තියෙනවා. ඒ ටික බාගන්න මෙතනින්



මේ ටික ගන්න මෙතනින් ගන්න



මේ ටික ගන්න මෙතනින් ගන්න


මේ ටික ගන්න මෙතනින් ගන්න
දිගටම කියවන්න ->>

Photoshop කරන අයට අවශ්‍යම කරන Frames




Photoshop කරන අයට අවශ්‍යම කරන Frames විශාල ප්‍රමානයක් මෙන්න තියෙනවා. මට මේ ටික හමුවුනෙත් අන්තර්ජාලයේ තිබිලමයි. අපිට අවශ්‍යම කරන Frames විශාල ප්‍රමානයක් මෙහි අඩංගු වෙනවා. අවශ්‍ය අය ඩවුන්ලොඩ් කරගන්න. මෙන්න ලින්ක් ටික

Download 1

Download 2

Download 3.1
download 3.2
දිගටම කියවන්න ->>