ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

කවුරුත් දන්නවා ඇතිනේAuto CAD ගැන. එත් මේ තමයි Auto Desk කම්පැනිය එලියට දාපු අලුත්ම CAD සොෆ්ට්වෙයා එක. AutoCAD Plant 3D 2011 මෙය වැඩිපුරම බාවිත වෙන්නේ production facilities වගේ දේවල් 3D කරන්න එහෙම. වැඩිපුරම ඉතින් කන්ස්ට්රක්සන් සහ මැකැනිකල් සයිඩ් එකේ තමයි මේ Auto desk ලාගේ සොප්ට්වෙයා බාවිතා කරන්නේ. මේ ෆිල්ඩ් වල වැඩකරන අය ඉන්නවනම් මෙය බාගෙන බලන්න. මේක PORTABLE සොෆ්ට්වෙයා එකක් විදියට Full-Preactivated කරලයි තියෙන්නේ. 2.17GB file එකක්. ටිකක් විශාලයි.
මෙන්න
Hotfile link ටික.
දිගටම කියවන්න ->>
.jpg)
අද දෙරණ පුවත් විකාශයේ පෙන්නපු එක්තරා නිවුස් එකක් නිසා මට හිතුනා මේ පොස්ට් එක ලියන්න. ගම්පහ පබාට ඡන්දය දිපු මි-නිසුන් පබාට විරුද්දව උද්ඝෝසනයක් පවත්වනවා. අවසානයේ පොල් ගැහුවා. අනේ ඉතිං මමනම් දැනගෙන හිටියා මේවාගේ අය දේශපාලනයට ආවොත් මේවාගේ දේවල් සිදුවේවි කියලා. මට පුදුමයක් උනේ පබාවගේ කෙනෙක්ට එජාපයෙන් ටිකට් එක දුන්නේ කොහොමද කියලා. දේශපාලනය පිලිබදව මළපොතේ අකුරක්වත් නොදන්න, ලංකාවට ඇවිල්ලත් අවුරුදු කිපයක් වෙච්ච ළද බොළද සූමාළ "පබා"ටත් එජාපය ටිකට් එක දිලා කරපු පලවෙනි මොඩකමට එජාපය වන්දි ගෙව්වා. මහත්මා දෙශපාලනය කරන "කරු ජයසුරියට" වඩා පබාට කතිරේ ගහපු ගම්පහ මි-නිස්සු දැන් පබාට විරුද්දව පිකටින් කරනවා. අනේ ඉතිං මෙවාට කියන්න තියෙන්නේ "කුම්බලා කරවලා කැවනම් විදවපන් බළලෝ " කියලා තමයි. සුදුස්සන්ට සුදුසු තැන නොලබිමෙනුත් , නුසුදුස්සන්ට නුසුදුසු තැන් ලැබිමෙනුත් මිනිස්සු වල්මත් වෙනවා. ඕකට පිලියමක් මම ගම්පහ ජනතාවට කියන්නද? දවල්ට බත් කනකොට තණකොළ සම්බොලෙකුත් එක්ක බත්ටික කැවනම්.... ඉදිරියේදිවත් තින්දු තිරන ගැනිමේදි දෙපාරක්වත් හිතාවි.......
දිගටම කියවන්න ->>
Grapic side එකේ වැඩ කරන අය දන්නවා ඇතිනේ මේවා වල ඇති වැදගත්කම මෙන්න එහෙනම් මේ Coloured Cards ටික
බා ගන්න. 13 mb
දිගටම කියවන්න ->>