දිගටම කියවන්න ->>
ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Monday, 2 September 2013
Fiverr Not Just $5 Anymore
Thursday, 29 August 2013
Fiverr Community Milestone: Two Million Reasons To Celebrate (ෆිවර් සල්ලි උල්පත)
ෆිවර් 2 000 000 වෙනි ගිග්ස් එකත් අරබයි.
ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ ෆිවර් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොදම තැනක්, හැබැයි දක්ශයන්ට හා උත්සහාවන්තයන්ට පමනයි. මමත් දැනට වසර දෙකක පමන සිට ෆිවර් එකේ වැඩ කරනවා. දැනට සැලකියයුතු මුදලක් මේයින් උපයා තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න.
ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ ෆිවර් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොදම තැනක්, හැබැයි දක්ශයන්ට හා උත්සහාවන්තයන්ට පමනයි. මමත් දැනට වසර දෙකක පමන සිට ෆිවර් එකේ වැඩ කරනවා. දැනට සැලකියයුතු මුදලක් මේයින් උපයා තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න.
දිගටම කියවන්න ->>
Wednesday, 28 August 2013
මම ආයෙත් මේ බ්ලොග් එක ලියනවෝ....
සමාවෙන්න ඔනි ඉදලා හිටලා හරි මගේ බ්ලොග් එක පැත්තේ ආව ගියපු යාළුවන්ට, මගේ බ්ලොග් එක ලියන්න බැරිවෙච්ච එක ගැන. හරියට ම කියනවනම් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් මට මේ බ්ලොග් එක යාවත්කාලින කරන්න බැරි වුනා. එයට හේතුවකුත් තිබුනා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අදින් පසුව පුළු පුළුවන් විදියට බ්ලොග් පොස්ට් එකක් දාන්න.
එහෙමනම් සියළු දෙනාට යලිත් ඉ-කොළමට ඉදලා හිටලා හරි ඇවිත් යන්න එන්න කියනවා.
දිගටම කියවන්න ->>
Saturday, 14 April 2012
Google ඇඩ්සෙන්ස් චෙක්කුවක් ගෙදරටම ආවෝ....
ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතුටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක නැ වගේ... ඇඩ්සෙන්ස් එක්ක ඔට්‍ටුවෙලා හා හා පුරා කියලා ලබා ගත්තු මුල්ම මුදල...
දැන් ඉතින් තියෙන්නේ මේක මාරු කරගන්න එක තමයි..
මගේ කොමර්ෂල් බැංකුවේ ගිනුමට මේක දාගන්න පුළුවන් වේවිද? දන්න අය ඉන්නවනම් කමේන්‍ටුවක් දාලා විස්තරේ කියලම යන්න කෝ... කොහොමද මේක සල්ලි කරගන්න පුළුවන් විදිය කියලා...
ඉහෙනම් ඉතින් ඇඩ්සෙන්ස් තවදුරටත් හිනයක් නොවෙයි..

දිගටම කියවන්න ->>
Subscribe to:
Posts (Atom)


