ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday, 29 October 2009

ටෙක් කතා වලට මගේ උපහාරය

ටෙක් කතා ගැන මට ලියන්න හිතුනේ එහි ඇති වැදගත්කම නිසාමය.ඇත්තෙන්ම කාලින්ග අයියා ඇතුලු ටෙක් කාතා සදහා දායක වන සියලු දෙනාටම මාගේ හදපිරි ස්තුතියහා ගෞරවය මම මේ අවස්තාවේදි පුදකරන්න ඔන.
විශේසයෙන් ටෙක් කතා කන්ඩායම මේ දෙවල් අපට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගෙ ස්‍රමය හා කාලය කැපකරමිනුයි.
මට නම් මේ වැඩසටහනින් ඉගනගන්න ගොඩාක් දේවල් තියනවා.මම ටෙක් කතා කන්ඩායමට සුබපතනවා තවදුරටත් මෙ වැඩසටහන හොදින් කරගෙනයන්න ලැබේවා කියලා.
ඔයාලත් කැමතිනම් මෙන්න ලින්ක් එක.
www.techkatha.com
දිගටම කියවන්න ->>

ඩොස් ඉගන ගනිමු Part 04


දිගටම කියවන්න ->>

Friday, 23 October 2009

Dos Part 3


දිගටම කියවන්න ->>

Tuesday, 20 October 2009

Dos Part 2


දිගටම කියවන්න ->>