ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday, 31 August 2010

නිවරදිව අන්තර්ජාලයෙන් මුදල් සොයමු

ගොඩාක් අය මේ දවස් වල bux sites වලින් මුදල් ඉපයිම ගැන කතා කරනවා . ඉතින් මටත් හිතුනා මේ ගැන පොඩ්ඩක් ලියන්න මම දන්න දේ. විශේසයෙන්ම කියන්න ඕන bux sites ගොඩාක් තිබුනත් ඉයින් මුදල් උපයන්න පුලුවන් bux sites තියෙන්නේ නම් ඉතාමත් සුලු ප්‍රමානයක් පමනයි. ඉතින් ඔයාලා මේ bux site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවානම් මේ තියෙන හැම bux site එකකම register වෙන්න යන්න එපා. මෙකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ කාලය කා දැමිමක් විතරයි. ඒ නිසා register වෙන්න පලමුව ඒ bux site එක පිලිබදව හොද වැටහිමක් ලබාගන්න. ඒ සයිට් එකෙන් add එකක් ක්ලික් කරාම කොපමන මුදලක් ලැබෙනවද? දවසකට add කියක් ලැබෙනවද? Referral Link එකකින් කොපමන ලැබෙනවද කියලා මේ විස්තර ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න. ඉතින් විශේසයෙන්ම කියන්න ඕන මේ bux site වලින් මුදල් ඉපයිමේදි මෙම මුදල් අපි ලබා ගන්නේ අපේ paypal ගිනුමකට හෝ alertpay ගිනුමකට. නමුත් මම ලබපු අත්දැකිමේ හැටියට අපේ ලංකාවේ අයට paypal හරහා ලංකාවට මුදල් ගෙන්වා ගන්නවත් paypal ගිනුමකට මුදල් receive කරගන්නවත් බැ. ඒ නිසා ඔබ යම්කිසි bux site එකකින් cashout කරගන්නවානම් අනිවාර්‍යන්ම alertpay ගිනුමක් හරහා කරගන්න.

මම අත්දැකපු විදියට හොදම bux site 04 මෙන්න.

අනිවා ඩෙෆා මේ සයිට් 04 මුදල් ගෙවනවා නියතයි.


Cashium



Onbux



Neobux



Bux.to
දිගටම කියවන්න ->>

Monday, 23 August 2010

Photoshop කරන අය සදහා



Photoshop කරන අයට වැදගත් වන ලස්සන Frames for decoration of photos ටිකක් මෙන්න තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් බාගන්න. මෙන්න link
දිගටම කියවන්න ->>

Friday, 20 August 2010

මෙන්න තවත් background ටිකක්.



photoshop කරන අයට තමයි ඉතින් මේවා වැදගත්...

වැඩිකතා නැ. මෙන්න ලින්ක් ටික

Falgs වගයකුත් තියනවා. අවශ්‍ය අය මෙතනින් ඒ ටික ගන්න
දිගටම කියවන්න ->>

Wednesday, 18 August 2010

Photoshopකරන අයට මෙන්න හොද psd file ටිකක්.




මෙන්න තියනවා හොද Colorful Background හා Multilayer backgrounds අඩංගු Photoshop psd file ටිකක්. අවශ්‍යකරන වැඩේට background හද හදා මහන්සිවෙනේ නැතුව ඔබගේ නිර්මාන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
මෙන්න ලින්ක් ටික.
දිගටම කියවන්න ->>