ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 25 April 2011

OnBux ටත් කෙළවෙලාද?



මම ptc සයිට් එකක කියලා register වෙලා තිබුනේ onbux වල විතරයි. මොකද ඔවුන් හොදට මුදල් ගෙව්වා, ඒ වගේම registed කම්පැණියක් විදියටයි තිබුනේ. එත්
මම $8කcashout එකක් කලා. තාම මට සල්ලි ලැබුනේ නැ. දැන් සති දෙකක් විතර වෙනවා cashout කරලා.මම මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට තමයි තේරුනේ onbux scam වෙලා කියලා මෙන්න මේ සයිට් වල දාලා තිබුනේ. කවුරුහරි මේ දවස් වල cashout කරපු සල්ලි ලැබුනද?
මේක ඇත්තක්ද? දන්න අය ඉන්නවනම් කියන්න.
PTC Investigation
Read This
Other

ebook
දිගටම කියවන්න ->>

Saturday, 23 April 2011

මොනවද මේ සර්පිළ කුහර (Wormhole)නැත්නම් තරුදොර‍ටු


අපි කළු කුහර ගැනනම් අසා තිබෙනවා. එත් මේ සර්පිළ කුහර එහෙම නැතිනම් සර්පිළ බිළ කියා හදුන්වන මේ කුහර පිලිබදව ගොඩාක් දෙනෙක් අසා නැතුව ඇති. විශේසයෙන් මේ කුහර ගැන වැඩිපුර කියවෙන්නේ මේවා චක්‍රාවාටයන් අතර ගමන් කිරිම සදහා දියිණු ජිවින් යෝදාගන්නා අවකාශයක් ලෙසයි.

තවටිකක් පැහැදිලි කරනවා නම් මේ Wormhole යනු චක්‍රාවාටයන් අතර මෙන්ම චක්‍රාවාටයන් තුලද විශ්වය තුල හෝ විශ්වයන් අතර සම්බන්ධිකරණ ස්වභාවය සහිතව නිර්මාණය වි පවතින්නේ යැයි විශ්වාසය කරනු ලබන අතිශය දුරස්ථ ප්‍රදේශ සම්බන්ද කල හැකි කාල-අවකාශ විනිර්මුක්ත, දව්‍ය අංශු ශුන්‍ය වු අද්ධාන නලාකාර හිස් ප්‍රදේශ වේ.


ඇල්බට් අයින්ටයින් විසින් 1915 දි සාමාන්‍ය සාපෙක්ෂතාවාදය මගින් මේ සර්පිළ කුහර සංකල්පය අවධාරනය කර ඇති අතර රුසියානු න්‍යෂ්ටික භෞතික විද්‍යානයකු වන හයිඩ්‍රජන් බෝම්බය සොයාගනු ලැබු " ආන්ද්‍රේ ඩිමිට්‍රියෙව් ප්‍රකාශකර ඇත්තේ විශ්වයේ ඕනැම තැනක මේ සර්පිළ කුහර ඇති බවත් දියුනු පිටසක්වල ජිවින් මේ සර්පිළ කුහර උපයෝගි කරගෙන අන්තර් චක්‍රාවාට තරනයේ නියුතු වන බවත්ය. එමෙන්ම මෙම දියුනු ජිවින්හට තමන්ට අවශ්‍ය ආකාරයට කෘතිම සර්පිළ කුහර නිර්මාණය කරගෙන තමන් අභිමත ඕනැම ස්ථානයකට ගමන් කල හැකි බවය.

නමුත් නවින භෞතික විද්‍යාව අනුව මෙය තවමත් තියරියකට පමනක් සිමාවි ඇත. කවදා හරි දිනෙක අපහට මෙම සුත්‍රය විසදා සර්පිළ කුහරයක් විවෘත කර ගැනිමට හැකිනම් ඔන් එදාට අපිටත් පුළුවනි අන්තර්චක්‍රාවට අතර පමනක් නෙවි කාලය හරහාද ගමන් කිරිමට...

මේ තියරිය පිලිබදව තවත් වැඩිදුර හදාරන්න මෙතනට යන්න
දිගටම කියවන්න ->>

Monday, 18 April 2011

අලුතින්ම නිකුත්වු Magazine කලාප කිපයක්....

ඔන්න තියෙනවා අලුතින්ම.. මේ අප්‍රේල් වල නිකුත් වු ලෝප්‍රකට මැගසින් කිපයකම අලුත්ම කලාප පෙලක්. අවශ්‍ය අය ඉන්නවනම් අරගෙන කියවන්න...

New Scientist - 16 April 2011
English | PDF | 61 pages | 27.1Mb
download

BBC Focus - May 2011
English | PDF | 116 pages | 94.70 MB


Business Today - 01 May 2011
English | PDF | 131 pages | 44.9Mb


Designer Magazine May 2011
English | 67 Pages | 20MB | PDF


PCR Magazine - April 2011
English | True PDF | 120 Pages | 15.9 MB


Delivery Magazine (Issue 35) - April/May 2011
English | HQ PDF | 20 Pages | 39.2 Mb


PowerTorque Magazine (Issue 40) - April/May 2011
English | HQ PDF | 20 Pages | 36.4 Mb


ECOcar Magazine (Issue 10) - March/May 2011
English | HQ PDF | 20 Pages | 39.9 Mb


PC Pro – June 2011
English | 170 pages | True PDF | 72.9 MB


Computer Shopper - June 2011
English | True PDF | 165 pages | 78.5 Mb


Industrial Automation Asia - April 2011
English | True PDF | 78 Pages | 17.8 Mb


PC Plus - May 2011
English | 115 pages | True PDF | 62.9 MB


HOME BUSINESS Magazine - April 2011
English | True PDF | 68 Pages | 27.5 Mb


Maintenance Technology - APRIL 2011
English | True PDF | 52 Pages | 17.4 Mb


Building Design + Construction - April 2011
English | PDF | 68 Pages | 127.83 MB


Architect Magazine - April 2011
English | PDF | 116 pages | 63.84 MB


Modern Steel Construction - April 2011
English | PDF | 94 pages | 82.96 MB


Structure - January 2011
English | PDF | 60 Pages | 8.24 MB
දිගටම කියවන්න ->>

Saturday, 16 April 2011

ඔට්‍ටුව පැරදි ජයසුරිය නටයි...


අප්‍රේල් මස 13 වෙනිදා පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් අතර අතර තරගයෙන් පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම ජය නොගන්නා බව IPL විස්ථර විචාරකයකු වන සනත් ජයසුරිය ප්‍රකාශ ඔට්‍ටුවක් ඇලිමයි. එහිදි පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම ජයග්‍රහනය කල අතර පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායමේ නායක ගිල්ක්‍රිස්ට් තරගය අවසානයේ දි සනත් රංගනයක් ඉදිරිපත් කළයුතු බවට ප‍්‍රසිද්ධියේ ඉල්ලීමක් ඳ ඉදිරිපත් කළේය.
පසුව, චෙන්නයි කණ්ඩායම හමුවේ ගිල්කි‍්‍රස්ට්ගේ පිල ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව තවත් නිවේදකයෙකු එම ඔට්ටුව ගැන සඳහන් කළ අතර, පසුව සනත් රූපවාහිනී කැමරාව ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළේය.

එයට අදාල විඩියෝව මෙතනින් බලන්න Video
දිගටම කියවන්න ->>