

සමහර අයට විවිධ වු නිනෝදාංශ තියනවානේ. ඉතින් මම අද මේ ලියන දේ කුරුල්ලන් ගැන අධ්‍යනය කරන අයට ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා. මොකද තමන් කැමති කුරුල්ලේක් දුටුවිට එම කුරුල්ලාගේ විස්තර මෙමෙ වෙබ් අඩවියට ඇතුලත් කල හැක. එමෙන්ම තමන්කැමති ඕනැම කුරුල්ලෙකුගේ විස්තරද මෙමෙ වෙබ් අඩවියෙන් සොයාගත හැක . කුරුළු තොරතුරු සොයන අයට මෙමෙ විබ් අඩවිය ගොඩාක් ප්ර්යොජන වේවි කියලා හිතනවා. මෙන්න මෙතනින් එම අඩවියට ඇතුල්වෙන්න.
No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්