
කා අතරත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමේදි ප්‍රධාන මාධ්‍ය ලෙස බොහෝ අය බාවිතා කරන්නේ මේ ගුගල් ඇඩ්ස්. ඉතින් අපි නිසියාකාරව එම ඇඩ්ස් අපගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරිමේන් අපිට සාර්තක ප්‍රතිපල ගබා ගැනිමට හැකියාව ඇත. අද ගොහෝ දෙනෙක් මෙම සේවාව මගින් මුදල් උපයති. ඒ ඔවුන් එම සේවාව නිසිලෙස බාවිතා කරන නිසාය. එහෙනම් මෙන්න මගෙන් ගුගල් ඇඩ්සෙන්ස් Polocies එක සිංහලෙන් . මෙය කියවා බලා හොදින් තේරුම් ගෙන ප්‍රයෝජනයක් ලබා ගන්න. මෙතනින් බාගන්න
ලංකාවෙ ඇඩ්සෙන්ස් ගිනුම් හැදීමට දීම නතර කරලද?නැත්නම් ඇඩ්සෙන්ස් ගිනුම් හදන්න හොද මාතෘකා මොනවද?
ReplyDelete@J.P ලසිදු නදීශාන් තාරුක
ReplyDeleteමම අහලා තියෙනවා AdSense දෙන්නෙ ජවිතේටම එක පාරයි කියලා
නෑ මචන් අපිට ගිනුම් හදන්න පුලුවන්.නමුත් දැන් ඒක ලන්කාවට දෙන්නේ නෑ කියලා කතාවක් තියනව.
ReplyDeleteයාලුවේ මට මේක බාගන්න බෑනේ...මොකද කරන්න.මත හොයා හොයා ඉදියේ සිංහලෙන්.. උදවු කරන්නකෝ ඉක්මනට... ඔයාගේ සිතේ එක එල... නියමයි... මම මේ උදේ ඉදල ඔක්කොම කියවනවා..කොමෙන්ට්ස් නම් දැම්මේ න..මගේ නෙට් ස්ලෝ.. අ වෙනවට ඇඩ් ක් විතර ක්ලික කරලා සහයෝගය දෙන්නම්.. මට තම හිත ගන්න බැරි සිංහල සිතේ එකකට අද සෙන්චේ ගත්තේ කොහොමද කියල...පුලුවන්නම් කියන්න. මම තමා ඊ මනි ගැන ඉගන ගන්න පටන් ගතට විටරයි..
ReplyDelete