
ඉතින් කාටහරි අවශ්‍ය නම් මෙම bar එක ඉවත් කර ගන්න ඒ සදහා මෙන්න මේ උපදෙස් පිලිපදින්න.
*පලමුව ඔබගේ blogger account එකට යන්න.
*එහි design කියන ටැබය ක්ලික් කරන්න.

*එම desin කියන ටැබය යටතේ ඇති උප මෙනුවක් වන Edith HTML යන ටැබය ක්ලික් කරන්න.

*අනතුරුව මෙන්න මේ code එක
#navbar {
height: 0px;
visibility: hidden;
display: none;
}
පහත දි අති රුපයේ රතුපාටින් කොටුකරලා තියෙන තැනට යොදන්න.(මේ රුපයේ දිස්වෙන්නේ අප code එක යෙදුව පසුව ඇති ආකාරයයි.

* අවසානයට Save the changes ටැබය ක්ලික් කර ඔබගේ බ්ලොගය තුලට පිවිස බලන්න.
No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්