
කාටත් මතක ඇතිනේද ඒදවස්වල ස්වර්ණවාහිනියේ බදාදා රැ 9.00 ගියපු Stargate වැඩසටහන. එක අපි කොයිතරම් ආසාවෙන් බැලුවද. බලපු අයට මතක ඇතිනේ. ඉතින් ඒ මතකය අලුත් කරගන්න මෙන්න තියෙනවා ඒ ආරෙටම නිපදවපු Stargate Universe කියන TV වැඩසටහනක්. මේක මට හමූනේ අහම්බෙන්. මේ ෆයිල් එක share කරලා තියෙන්නේ hot file වල . 350mb විතර විශාලයි. කැමති අය ඉන්නවනම් බාගන්න. මෙන්න ලින්ක් එක
මගෙත් ප්‍රියතම TV show 1ක් .....
ReplyDeleteනමුත් මම හිතන්නෙ TV එකේ එක season 1ක් විතරයි වගෙ ගියේ