
අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපගේ පාස්වඩ් හා යුසර් නේම්ස් හා වෙනත් අපට අත්්‍යාවශය වන PIN code හා වෙනත් අපගේ රහස්‍ය වචන සුරක්ෂිතව තබා ගැනිම හා එවා කළමනාකරනය කර ගැනිම. මම හිතනවා ඔබටත් මේ ප්‍රශ්නය ඇති කියලා. එහෙනම් මෙන්න ඒ සදහා විසදුම. www.x-lizard.com මෙම වෙබ් අඩවියට ගිහින් මෙන්න මේ කියන X-Lizard කියන මෘදුකාංගය බා ගන්න. එමගින් පුලුවන් ඔබගේ රහස්‍ය වචන පිලිවලකට තබා ගන්න.
අපි කොහොමද විශ්වාස කරන්නේ ඔය සොෆ්ට්වෙයා එකේ අපි ගබඩා කරන අපේ Username/Password, ඔය සොෆ්ට්වෙයා එක හදපු x-lizard කියන අයට යන්නෙ නෑ කියලා.
ReplyDeleteඒ නිසා හැම Password Manager එකක්මත් විශ්වාස කරන්න නරකයි.
http://sourceforge.net/projects/keepass/reviews/
ReplyDeleteමෙතන තියෙන එක ඕපන් නිකං දෙන එකක්.
thankz math me wage 1k hoya hoya hitiye...
ReplyDelete