
ඔබලා දන්නවා ඇති Chrome කියන්නේ දැනට තියන හොදම browser වලින් එකක් කියලා. ඉතින් ඕබත් කැමති ඇති නේද ඔබ කොයිතරම් වේලාවක් එකම වෙබ් අඩවියක් තුල සිටියාද කියලා දැන ගන්න? මේ සදහා කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. මෙන්න මේ Chrome extension එක බාගෙන ඒ වැඩේ ලෙසියෙන්ම දැනගන්න පුලුවන්. මේ Chrome extension එකේ නම තමයි RescueTime කොහොමද කියලා ප්‍රතිචාරයක් දාලම යන්න.
බොහෝම ස්තූතියි...මමත් මේක දාගත්ත...දවසක් 2ක් විතර පාවිච්චි කලාමයි වටිනාකම තේරෙන්න ගත්තේ
ReplyDeletetks , bro !!
ReplyDelete