ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
ඔබත් කැමති ඇති නේද ඔබගේ පිංතුරයක් හෝ යාළුවෙකුගේ පිංතුරයක් අරගෙන එය කාටුන් පිංතුරයක් බවට පත්කර ගන්න. මෙන්න එහෙනම් ඒ සදහා විසදුමක්. මේ මෘදුකාංගයෙන් ඔබේ එම අවශ්‍යතාව ඉටුකරගන්න. මේ තියෙන්නේ ඒ විදියට කාටුන් කරගත්ත පිංතුරයක්.
http://www.befunky.com/
No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්