ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Auto CAD වලින් 3D කරනවට වඩා ලෙසියෙන් 3D MAX වලින් Auto cad Drawings 3D කරන්න පුලුවනි. මේ බලන්න.



දිගටම කියවන්න ->>
පසු ගිය සතියේ දෙශපාලනය උනුසුම් වු මතෘකා අතර රතු ඉර සදහා විමල් හා දයාසිරිගේ සංවාදයට හිමිවුයේ විසේස තැනකි. රටේ ජනතාව වශයෙන් අපිද පුනපුලා බලා සිටියේ කවුරු නිවරදිද කවුරු වැරදිද යන්නයි. නමුත් පැය දෙකක් තිස්සේ මේ රටේ ජනතාව ගොනාට ඇන්දවිමට දයාසිරිටත් විමල්ටත් විමල්ගේ සහයට ඩැනි රාජිතටත් හැකිවිය. අප පුල පුලා බලා සිටි උනුසුම් සංවාදයක් නිමා උනේ කිසිම හරයක් නොමැති විදියට මේ රටේ ජනතාව අන්දවමිනි. මේයින්ම අපට තේරුම් යන සතය්‍යක් ඇත. හුදෙක් මේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ එහි නියොජිතයෙක් කිසිම විදියකින් ජනතාවට අදරය නොමැත. කිසිම දිනක ඔවුන් ජනතාවගේ පැත්තක් නොගත්තේය. ඔවුනොවුන් එදා සිට කරේ තමන්ගේ යහපත තකා වැඩ කිරිම පමනකි. මිට තවත් හොදම උදාහරනයකි 2005 ජනධිපති සටනේදි රනිල් හා මහින්ද සුනාමි වංචා ගැන විවෘත සංවාදයකට සුදානම් බව මුලු රටටම පවසා අවසානයේදි කිසිවකු එම සංවාදය සදහා සහබාගි නොවිමයි. අද තත්වයද ඊට සමානය. ජනධිපතිවරනයට තව ඇත්තේ දින තුනක් පමනි. එහේත් දයාසිරිගේ හා විමල්ගේ හයිකොප් සංවාදයනම් තවමත් නොමැත. එය කවමදාවත්ම නොපැවැත්වෙන සංවාදයක් වනු ඇත. එහෙත් බුද්ධිමත් ජනතාවක් ලෙස අප තින්දු තිරන ගතයුතු කාලය දැන් පැමින තිබේ . තව දුරටත් මේවැනි දේශපාලුවන්ගේ විකට අභියෝග හා පොරොන්දු අපි අවධානය යොමුකල යුතුද? ............
දිගටම කියවන්න ->>
කට්ටිය ආසද Auto CAD වලින් කරපු boats design කිපයක් බලන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය අය ඉන්නවනම් coments දාන්න. මම වැඩිපුර මේ වාගේ design ටිකක් දන්නම්. Auto CAD කරන අයට මේවා ගොඩාක් ප්‍රයොජනවත් වෙවි කියලා හිතනවා.


දිගටම කියවන්න ->>