ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 31 August 2010

නිවරදිව අන්තර්ජාලයෙන් මුදල් සොයමු

ගොඩාක් අය මේ දවස් වල bux sites වලින් මුදල් ඉපයිම ගැන කතා කරනවා . ඉතින් මටත් හිතුනා මේ ගැන පොඩ්ඩක් ලියන්න මම දන්න දේ. විශේසයෙන්ම කියන්න ඕන bux sites ගොඩාක් තිබුනත් ඉයින් මුදල් උපයන්න පුලුවන් bux sites තියෙන්නේ නම් ඉතාමත් සුලු ප්‍රමානයක් පමනයි. ඉතින් ඔයාලා මේ bux site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවානම් මේ තියෙන හැම bux site එකකම register වෙන්න යන්න එපා. මෙකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ කාලය කා දැමිමක් විතරයි. ඒ නිසා register වෙන්න පලමුව ඒ bux site එක පිලිබදව හොද වැටහිමක් ලබාගන්න. ඒ සයිට් එකෙන් add එකක් ක්ලික් කරාම කොපමන මුදලක් ලැබෙනවද? දවසකට add කියක් ලැබෙනවද? Referral Link එකකින් කොපමන ලැබෙනවද කියලා මේ විස්තර ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න. ඉතින් විශේසයෙන්ම කියන්න ඕන මේ bux site වලින් මුදල් ඉපයිමේදි මෙම මුදල් අපි ලබා ගන්නේ අපේ paypal ගිනුමකට හෝ alertpay ගිනුමකට. නමුත් මම ලබපු අත්දැකිමේ හැටියට අපේ ලංකාවේ අයට paypal හරහා ලංකාවට මුදල් ගෙන්වා ගන්නවත් paypal ගිනුමකට මුදල් receive කරගන්නවත් බැ. ඒ නිසා ඔබ යම්කිසි bux site එකකින් cashout කරගන්නවානම් අනිවාර්‍යන්ම alertpay ගිනුමක් හරහා කරගන්න.

මම අත්දැකපු විදියට හොදම bux site 04 මෙන්න.

අනිවා ඩෙෆා මේ සයිට් 04 මුදල් ගෙවනවා නියතයි.


Cashium



Onbux



Neobux



Bux.to
දිගටම කියවන්න ->>

Monday 23 August 2010

Photoshop කරන අය සදහා



Photoshop කරන අයට වැදගත් වන ලස්සන Frames for decoration of photos ටිකක් මෙන්න තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් බාගන්න. මෙන්න link
දිගටම කියවන්න ->>

Friday 20 August 2010

මෙන්න තවත් background ටිකක්.



photoshop කරන අයට තමයි ඉතින් මේවා වැදගත්...

වැඩිකතා නැ. මෙන්න ලින්ක් ටික

Falgs වගයකුත් තියනවා. අවශ්‍ය අය මෙතනින් ඒ ටික ගන්න
දිගටම කියවන්න ->>

Wednesday 18 August 2010

Photoshopකරන අයට මෙන්න හොද psd file ටිකක්.




මෙන්න තියනවා හොද Colorful Background හා Multilayer backgrounds අඩංගු Photoshop psd file ටිකක්. අවශ්‍යකරන වැඩේට background හද හදා මහන්සිවෙනේ නැතුව ඔබගේ නිර්මාන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
මෙන්න ලින්ක් ටික.
දිගටම කියවන්න ->>

මෙන්න ඉංග්‍රිසි ඉගන ගන්න කැමති අයට හොද Video ටිකක්




මේක නම් කරලා තියෙන්නේ නම් English Guru කියලා. ඉංග්‍රිසි ඉගන ගන්න අයට අවශ්‍ය පාඩම් මාලාවන් ‍රැසක්ම මෙහි අඩංගු වෙනවා.
මෙන්න ලින්ක් ටික. 800mb
දිගටම කියවන්න ->>

Sunday 15 August 2010

TurboCAD Professional තවත් එක් 3D software එක්ක් පමනක්ම නොව




මෙන්න තියෙනවා තවත් CAD software එකක්. TurboCAD Professional නමින් තමයි කරලියට එන්න්නේ. මෙහි විශේසත්වය තමයි 2D වාගේම 3D කරන්නත් ලේසියෙන්ම මෙය යොදාගන්න පුලුවන්. මෙය formats 25 කට පමන support කරනවා AutoCAD, Archicad and 3D Studio. ඇතුලත්ව. වැඩිපුරම Europe, Russia and US ඉංජිනේරුවන් බාවිතා කරන මෘදුකාංගයකි.
මෙන්න මෙතනින් බා ගන්න.
දිගටම කියවන්න ->>

Saturday 14 August 2010

මෙන්න 3D කරන්න තවත් හොද සොප්ට්වෙයා එකක්



ඕයගොල්ලෝ දන්නවා ඇතිනේ ගෘහනිර්මාන කටයුතු සදහා ත්‍රිමාණ සජිවිකරනය කිරිම සදහා බොහෝමයක් සොප්ට්වෙයා තියෙනවා කියලා. අද මම කියන්න යන්නේ ඉන් එක මෘදුකාංගයක් ගැන. මේක අනිත් ඒවාට වඩා ටිකක් වෙශේසයි. මෙම මෘදුකාංගැයි නම තමයි 3D models Exteriors Scenes. විශේසයෙන් මෙකෙන් මැකැනිකල් drawings වලට වඩා Architecturel Drawings 3D කිරිමේ පහසුකම් ගොඩාක් වැඩියි. මෙන්න ලින්ක් ටික . අවශ්‍ය අය බාගෙන බලන්න. ඉදිරියේදි මේ වාගේම Architecturel 3D කරන්න පුලුවන් AutoDeskලාගේම Architecturel Desktop මෘදුකාංගය බාගන්නති ලින්ක් ටික දෙන්න බලාපොරොත්තු වනවා.
Download
දිගටම කියවන්න ->>

Thursday 12 August 2010

Auto CAD 2011


Autodesk AutoCaD 2011 x32Bit Multilangual 1DVD + [WL PREFIXED] | 3.65 GB

කවුරුත් දන්නවා ඇතිනේ Auto CAD කියන්නේ ගෘහනිර්මාන කටයුතු වලට වාගේන මෙනත් ඕනැම නිර්මාන කටයුත්තක් සඩහා බාවිතා කරන්න පුලුවන් නො 1 සොෆ්ට්වෙයා එකක් කියලා. මෙන්න මට හමුවුනා එහි Auto CAD 2011 version එක. සයිට් එකේ තියන විදියට Crack File එකකුත් තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් විතරක් බා ගන්න. මොලේ උණ හැදිච්ච මීමින්නු එහෙම මේක බාගෙන කුනුහරුප කමෙන්ට් දාන්න වචන නාස්තිකරන්න එපා.
මෙන්න ලින්ක් ටික
දිගටම කියවන්න ->>

Windows Drivers Pack එකක්


DriverPack 7.31 for Windows 08.2010 (DVD-ISO) | 2.18 GB

මෙන්න තියෙනවා Windows Drivesr Pack එකක්. මෙය windows all versions වලට අවශය Chipset, CPU, Graphics, LAN, Mass Storage, Sound and WLAN. Any driver you need for Windows 2000, XP, Server 2003, Vista, 7, Server 2008, Vista-x64, 7-x64 හැම දෙයක්ම මම පැක් එකේ තියෙනවා.

මෙන්න ලින්ක් ටික
දිගටම කියවන්න ->>

Total Screen Recorder Gold 1.5 Portable


මෙන්න තියෙනවා නියම Screen Recoder software එකක්.

screen recoder software ගොඩාක් තිබුනත් ඒ හැම එකකින්ම අපට අවශ්‍ය වැඩකොටස කරගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා. එත් මෙන්න තියෙනවා නියම SC recoder එකක්. මෙකෙන් ක්‍රම 5 කට අපිට අවශ්‍ය Screen Recode කරගන්න පුලුවන් වාගේම තවත් විශේස පහසුකම් ගොඩාක් තියෙනවා. පාවිච්චිකරලම බලන්න. මෙතනින් බා ගන්න.
දිගටම කියවන්න ->>

Wednesday 11 August 2010

Note Pad Portable


මෙන්න තියෙනවා Note Pad Portable Eකක්. 3.7 mb විතර File එක ලොකුයි. එහෙනම් මෙතනින් බාගෙනම බලන්න හොදද කියලා
දිගටම කියවන්න ->>