ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 23 November 2009

ඩුප්ලිකෙට් පයිල්ස් සොයමු

දිගටම කියවන්න ->>

Friday 13 November 2009

ලෝක විනාශය 2012 ද?




2012 වසරේදී ලෝක විනාශය සිදුවනු ඇත යන කතාබහ දැන් ලොව සෑම දෙසකින්ම ඇසෙමින් තිබේ. ඇත්තෙන්ම 2012 දී ලෝක විනාශය සිදු වේවිද? හොලිවුඩය මෙම කතාබහට ප්‍රතිචාර දක්වා ඇත්තේ 2012. 12. 21 දා ලෝක විනාශය සිදු වන ආකාරය චිත්‍රපටයට නඟමිනි.

එහි ප්‍රචාරක පාඨය ‘අපට අනතුරු අඟවා ඇත’ යන්නයි. 2012 නමැති එම චිත්‍රපටය රෝලන්ඩ් එම්රිච්ගේ නිර්මාණයකි.

මායාවරුන්ගේ දින දර්ශනයට, බයිබලයේ සඳහන් කාරණාවනට හා වෙනත් ජන ප්‍රවාදයකට අනුව 2012 දී ලෝක විනාශය සිදුවේය යන කතා බහ ලොව පුරා ඇති වෙයි. ජැක්සන් කර්ටිස් දික්කසාද වූ පියකු හා ලේඛකයෙකි. ඔහුගේ පළමු බිරිය කේට් දරුවන් සමඟ තම අලුත් පෙම්වතා හා ජීවත් වන්නීය. ඒ අතරතුර වාර්තා වන්නේ ගෝතමාලාවේ මායා වනාන්තරයන්හි වෙසෙන ගෝත්‍රිකයන් ලෝක විනාශය මඟහරිනු පිණිස කණ්ඩායම් වශයෙන් දිවි නසා ගන්නා බවය.

ලෝක විනාශය පිළිබඳ පූර්ව නිමිති පහළ වෙමින් තිබෙන බව වටහා ගන්නා ‘මානව සංහතිය දිගටම පවත්වා ගැනීම සඳහා වූ ආයතනය’ නමැති රහස් සංවිධානය හිමාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ අරමුණ වන්නේ මානව වර්ගයා වෙනත් සත්ත්ව විශේෂ, මානවයාගේ විශේෂ සොයා ගැනීම් ආදිය ලෝක විනාශයට හසු නොවන ආකාරයට සුරක්ෂිත කර තැබීමය.
ඉතාමත් ත්‍රාසජනක චිත්‍රපටියක් වනමෙය ලොවපුරා එකලෙස ජනප්‍රිය වනු ඇතැයි මාගේ හැගිම.
දිගටම කියවන්න ->>

Thursday 12 November 2009

අපේ ලෝකය


අපි හිතන් හිටියට අපේ ලොකය සුන්දර තැන්ක් කියලා, බලන්න මේ අසරන වෙච්ච මිනිස්සු දිහා....


දිගටම කියවන්න ->>

Wednesday 11 November 2009

අලුත් ගැජට්

දිගටම කියවන්න ->>

Monday 9 November 2009

කඩමන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ

මගේ හදවතේ ගැබුරුම තැනට ලන් උන ගිතයක්.ඇත්තටම මේ ගිතය කොයිතරම් සුන්දරද බලන්න
මේ ගීතය ගයනා කරන්නේ විශාරද නන්දාමාලනියන්. හැබැයි පද රචනය කාගෙද දන්නේ නම් නැ...

කඩමන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතිව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කිමට බැරුව වැසි

ගහකොල වලට දහසක් ඇස් ඇති හින්දා
සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලන් වී රොන් ගන්න බැරි
දිගටම කියවන්න ->>

Sunday 8 November 2009

Games චීට්ස් කොඩ්ස්

Max Payne සදහා

To get access to the game console, you need to start maxpayne.exe

with the command line parameter "-developer". Once you have the

game running in developer mode, you get access to the game console

with F12 and enter these codes:

Code

-------------------------------------------

coder - God Mode, All Weapons, Unlimited Ammo, etc.

God - God Mode

Mortal - Become Mortal

ShowFPS - Show FPS

NoClip - Fly Mode

NoClip_off - No Fly Mode

getbullettime - Fill Up When Bullet-Time Runs Out

showfps - Show Frame Rate

getpainkillers - Get 8 PainKillers

c_addhealth ( 100 ) - Add 100 to Health

GetAllWeapons - All Weapons

GetInfiniteAmmo - Infinite Ammo

jump10 - Jump Higher (set to 20 or 30 for even higher)

SetWoundedState - Walk as if Wounded

SetNormalState - Walk Normally

GetBaseballbat - Baseball Bat

GetBeretta - Beretta

GetBerettaDual (or GetDualBeretta) - Dual Berretas

GetDesertEagle - Desert Eagle

GetSawedShotgun - Shotgun #1

GetPumpShotgun - Shotgun #2

GetJackhammer - Jackhammer shotgun

GetIngram - Ingram

GetIngramDual (or GetDualIngram) - Dual Ingrams

GetMP5 - MP5

GetColtCommando - Colt Commando

GetMolotov - Molotov Cocktail

GetGrenade - Grenade

GetM79 - M79

GetSniper - Sniper Rifle

GetHealth - Health

GetPainkillers - Pain Killers

GetBulletTime - Fill up Bullet Time

Jump10 - Big Jump

Jump20 - BigBig Jump

Jump30 - BigBigBigJump

Inventory - Details of Player

Clr - Delete Line

Help - List Cheats

C - Cycle through three camera modes

PageUp - Cycle mesh up

PageDown - Cycle mesh down

Ctrl + PageUp - Cycle TextureSet up

Ctrl + PageDown - Cycle TextureSet down

Home - Increase game speed

End - Decrease game speed

Home + End - Set game speed to 1.00x (default speed)

Insert - Teleport Max to next start point

Delete - Teleport Max to previous start point

F7 - Switches AI movement network connections visualization

F8 - Switches AI movement network node visualization

F11 - Toggle statistics on / off

F12 - Open Console

Arrow Left - External camera left

Arrow Right - External camera right

Arrow Up - External camera forward

දිගටම කියවන්න ->>

ගේම්ස් සදහා චීට් කොඩ්

Age of Empires සදහා


Code Result

PEANUTBUTTER =1,000,000 food, wood, gold, and stone,

BIGDADDY = cooles Cart with Rocketlauncher

BIG BERTHA =Catapult has range of 16 and area effect diameter of 10

FLYING DUTCHMAN= Juggernaught can move on land

HOYOHOYO =gives Priest speed of 6 and 600 hit points

ICBM = Ballista has range of 100

NO FOG = turns off Fog of War

REVEAL MAP = reveals entire map

STEROIDS = turns on quick build

HARI KARI = destroys all of your buildings and units

HOME RUN = gives you instant victory in a scenario

DIEDIEDIE = everyone (including you) dies

RESIGN = you resign

REVEAL MAP = reveals the entire map

PEPPERONI PIZZA = give yourself 1,000 food

COINAGE = give yourself 1,000 gold

WOODSTOCK = give yourself 1,000 wood

QUARRY = give yourself 1,000 stone

MEDUSA = All People are Medusa

PHOTON MAN = You become a Fighter with Laserkanon

GAIA = Control the Animals

KILLX = kill Player in Position X (1-8)

DARK RAIN = all composit bowmen become stealth archers

JACK BE NIMLE = catepultes fire out cows and villagers

killercroc buildings are built fast

BLACK RIDER = creats a new unit

VICTORY = Go to next level

F6 - Full map toggle

F7 - Fog of war toggle

CTRL-Q - Speeds up building

CRTL-G - 1000 gold

CRTL-W - 1000 wood

CRTL-S - 1000 stone

CRTL-F - 1000 food

CRTL-T - New menu under wood, food, gold and stone

CRTL-P - Left click to place more rock

දිගටම කියවන්න ->>