ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 30 March 2010


ඔබත් කැමතිද ඔබගේ E mail ගිණුම පිලිවලකට තබාගන්න මෙන්න එහෙනම් ඉ සදහා හොදම විසදුම. මෙය් නොමිලේ ඩවුන්ලොඩ් කරගත හැකි අවුට්ලුක් ඉ-මේල් එකවුන්ට් ප්ලගින් එකකි. මෙහි නම වනුයේ සොබ්නි(xonib) inbox යන වචනය අග සිට ලියුවිට ලැබෙන්නේ මේ නමයි. එහෙනම් අවුට්ලුක් බාවිතා කරන ඔබට ඔබගේ ඉ-මේල් මෙම ප්ලගින් එක මගින් කළමණාකරනය කරගත හැක.
www.xobni.com

ඔබගේ ඉ-මේල් ගිනුම පිලිවලකට තබාගන්න කැමතිද
දිගටම කියවන්න ->>

google යොදා Security camera වක් හැක් කරන්න ආසද?

google search මගින් අපි නොදන්නා බොහොමයක් තොරතුරු සොයාගන්නට හැකියාව ඇතිවාක් මෙන්ම අපට google search මගින් තවත් නොදන්නා වැඩකිඩ බොහොමයක් කල හැක. අපට අවශ්‍යනම් google search මගින් Security camera එකකින් පෙනෙන දර්ශන බලාගන්නට හා එම දර්ශන ලැබෙන කැමරාව හැක් කිරිමට. මෙන්න එහෙනම් කලයුතු දේ.....
* මුලින්ම google search වෙබ් එකට යන්න
* එහි Search Tab එකෙහි මෙන්න මෙ ආකාරයට ටයිප් කරන්න
inurl:”viewerframe?mode=motion”

*අනතුරුව ලැබෙන සච් රිසාල්ට් ලිස්ට් එකෙහි මුලින්ම ඇති search result 05න් එකක් ක්ලික් කරන්න.

එවිට ඔබට සජිවි දර්ශන සහිත කැමරා කවුලුවකින් ලැබෙන දර්ශන ලැබේවි.

මම මේ පොස්ට් එක දැක්කේ www.ame-education.blogspot.com කියන සයිට් එකෙන්. තවත් විස්තර මේ අඩවියෙන්ම බලාගන්න.
දිගටම කියවන්න ->>

Monday 29 March 2010

ලොව ලොකුම ඕන්ලයින් පුස්තකාලයට බැදෙන්න කැමතිද?



"කියවිම මිනිසා සම්පුර්ණ කරයි" කියලා පැරණි කියමනකුත් තියෙනවානේ. මෙන්න එහෙනම් ඔබටත් ලොකයේ ලොකුම ඔන්ලයින් පොත් සමාජයට සම්බන්දවිමට අවස්තාවක්. ඔබටත් මෙහි සාමජිකයකුවිමෙන් එකම වර්ගයේ පොත් කියවන පාඨක පිරිසක් හා සම්බන්ද විමටද ඔබට අවස්තාව උදාවනුද ඇත. එසේම තමන්ගේ පොත් මෙම අඩවිය හරහා කැටගරි කිරිමටද අවස්ථාව උදාවනු ඇත. මෙන්න ලිපිනය
www.librarything.com
දිගටම කියවන්න ->>

Saturday 27 March 2010

ඔයාලා කැමතිද ගුගල් ඇඩ්සෙන්ස් Polocies එක සිංහලෙන් දැනගන්න.




කා අතරත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමේදි ප්‍රධාන මාධ්‍ය ලෙස බොහෝ අය බාවිතා කරන්නේ මේ ගුගල් ඇඩ්ස්. ඉතින් අපි නිසියාකාරව එම ඇඩ්ස් අපගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරිමේන් අපිට සාර්තක ප්‍රතිපල ගබා ගැනිමට හැකියාව ඇත. අද ගොහෝ දෙනෙක් මෙම සේවාව මගින් මුදල් උපයති. ඒ ඔවුන් එම සේවාව නිසිලෙස බාවිතා කරන නිසාය. එහෙනම් මෙන්න මගෙන් ගුගල් ඇඩ්සෙන්ස් Polocies එක සිංහලෙන් . මෙය කියවා බලා හොදින් තේරුම් ගෙන ප්‍රයෝජනයක් ලබා ගන්න. මෙතනින් බාගන්න
දිගටම කියවන්න ->>

Friday 26 March 2010

ඔබත් කැමතිද ඔබගේ Nokia ෆොන් එක ඔරිජිනල් එකක්ද කියලා දැනගන්න....



අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්‍යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා(මේක බලලා හිත නරක් කරගන්න එහෙම එපා)

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#
එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.
ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.
උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතු‍ටු දායකය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි.

ඔන්න ඕටික තමයි ඔබගේ IMEI no අනුව දුරකතනය පිලිබදව ගන්න පුලුවන් නිෂ්පාදිතය පිලිබදව විස්තරය.( වෙනත් නම්බර් එනවිට ඒ පිලිබද සැලකිලිමත් නොවන්න. මාගේ දුරකතනයද 0 2 තත්වහේ එකකි :-) මාත් අහුවෙලා.)
දිගටම කියවන්න ->>

Wednesday 24 March 2010

ලොව පුරා තිබෙන රුපවාහිනි නාලිකා නරබන්න ඕනද ( IPL සමග)



මේ දවස්වල IPL උණුසුමත් එන්න එන්නම වැඩි වෙනවා. එත් ඉතින් IPL මේ පාර අපේ T.V චැනල් වල පෙන්නන්නේ නැති නිසා ගොඩාක් අයට එම තරගාවලිය බැලිමට බැරි වෙනවා. මටත් මේ පාර IPL තරගාවලිය නැරබිමට පහසුකමක් නැ( මොකද අපිට Dialog TV වත් පියෝ Tv වත් නොමැති නිසා) ගිය පාරනම් මම IPL බැලුවේ මෙන්න මේ මම කියන්න හදනTVU Network එකේ චැනල් එකකින්(එත් දවස්ක් විතර ගියාට පස්සේ රුපවාහිනියේ මැච් ටික පෙන්නුවා) එත් මේ පාර නම් මේ Network එකේ චැනල් එකකින්වත් බලන්න විදියක් නැ. මොකද ඉතින් අපි බාවිතා කරන්නේ Mobitel Weekly Delight නිසා. මම ඉන්න පැත්තටනම් speedඑකත් මදි. ඉතින් මේ මෘදුකාංගය මගින් ඔබට සාමාන්‍ය කේබල් හා සැටලයිට් හරහා ලබා නොදෙන රුපවාහිනි නාලිකා පවා නැරබිමට හැකියාව තිබෙනවා. මෙහි වෙබ් අඩවිය වනුයේ www.tvunetworks.com එහෙනම් ඉතින් මෙන්න මෙතනින් මෘදුකාංගය බාගන්න. සමහර විට list එකේ තියෙන චැනල් වලින් ඔයාලට IPL බලන්නත් හැකිවේවි.
දිගටම කියවන්න ->>

Tuesday 23 March 2010

ඡායාරුප සැකසිමට බාවිතාකරන මෘදුකාංගයක්



මම අද සිට බලාපොරොත්තු වෙනවා අපිට ප්‍රයෝජනවත් වන වෙබ් අඩවි ගැන විස්ථරාත්මක ලිපි පෙලක් ඉදිරිපත් කරන්න. මම හිතනවා හැමොටම මේ ලිපි පෙල ප්‍රයෝජනවත් වෙවි කියලා.(මිට කලිනුත් මම මේ ආකාරයේ ලිපි 02ක් විතර දැම්මා) එහනම් මෙන්න නියම අඩවියක්. ඔබත් කැමතිද ලොකයේ විවිද රටවල භාවිතා කරන පාස්පොට්,විසා ඇතුලු වෙනත් වර්ගයේ ඡායාරුප සැකසිමට බාවිතාකරන මෘදුකාංගයක් ලබගන්න.එහෙනම් මෙන්න අඩවිය. මෙම මෘදුකාංගය නොමිලේම බාගන්න. බාගෙන ඔබත් කැමති විදියට ඔබේ ඡායාරුප සකස්කරගන්න.

http://pixel-tech.eu/EN/Welcome.aspx
දිගටම කියවන්න ->>

අලුත්ම චිත්‍රපටි හා ටිවි වැඩසටහන් නොමිලේ ඔනද?



කවුරුත් කැමතියි නේ අලුත්ම චිත්‍රපටි හා T.V Shows නරබන්න. මෙන්න ඒ අයට ඔබින තැනක්. මෙමගින් NBO,Fox වැනි ජනප්‍රිය රුපවාහිනි නාලිකා වල වැඩසටහන් බා ගත හැක.
මෙතනින් ඇතුල්වෙන්න
www.hulu.com
දිගටම කියවන්න ->>

ඉ-කොළම නැවත පටන් ගනු ඇත.

මිට දින කිපයකට ඉහතදි මාගේ බ්ලොග් අඩවියවන " ඉ-කොළම" අඩවියේ සිදු වු තාක්ශනික දෝෂයක් නිසා එය තුලට log විමට නිහැකිවිම නිසා මා "රාවණා" නමින් බ්ලොග් අඩවියක් සාදාගෙන නැවත සිංහල බ්ලොග් කරුවන් සමග එකතු උනි. එහෙත් දැන් මා හට නැවත "ඉ-කොළම" වෙත පිවිසිමට හැකි නිසා " රාවණා" බ්ලොග් අඩවිය මෙතැන් සිට වසා දමනු ඇත. මින් ඉදිරියට එහිදි මම බ්ලොග් ලිපි යාවත්කාලින නොකර සුපුරුදු පරිදිම "ඉ-කොළම" තුලින් නැවත සිංහල බ්ලොග් කරුවන් වෙත පැමිනෙනු ඇත.
දිගටම කියවන්න ->>

Thursday 18 March 2010

Mobile Phone වලScreen Captureකරන්න එල බාන්ඩයක් මෙන්න

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ නියම සොප්ට්වේයා එකක්. මම මේ සොප්ට්වේයා එක හොයන්න පුදුම මහන්සියක් වින්දේ. මෙක තමයි අපේ මොබයිල් ෆොන් වල Screen Capture කරන එල භාන්ඩයක්. මම මේවාගේ සොප්ට්වෙයා තුන හතරක්ම මගේ Phone එකට දමාගෙන බැලුවා. එවා එකක්වත් වැඩ නැ. මේකනම් නියමයි. මේක මම හිතන විදියට පාවිච්චිකරන්න පුලුවන් symbian os ෆොන් වලට විතරයි. කොහොම උනත් මම බාවිතා කරන්නේ Nokia N70 ෆොන් එකක්. එලට් වැඩ. ඉතින් මට හිතුනා මෙක ඔයාලටත් දෙන්න. මෙන්න ලින්ක් එක. මෙතනින් බාගන්න. මේ සමගම මම මේකෙන් ගත්තුScreen shot කිපයක් දානවා. මේක බාවිතා කරන්නත් එච්චරම අමාරුනැ. හැබැයි screen capture කරන්න නක් Key දෙකක් බාවිතා කරනවා. එම key තමන්ට අවශ්‍යපරිදි වෙනස් කරගන්න පුලුවනි.











වැඩි තොරතුරු මෙතනින් බලන්න.
ප්‍රශ්න තියෙනවනම් අහන්න
දිගටම කියවන්න ->>

ඔබ කුරුළු රසිකයෙක්ද?




සමහර අයට විවිධ වු නිනෝදාංශ තියනවානේ. ඉතින් මම අද මේ ලියන දේ කුරුල්ලන් ගැන අධ්‍යනය කරන අයට ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා. මොකද තමන් කැමති කුරුල්ලේක් දු‍ටුවිට එම කුරුල්ලාගේ විස්තර මෙමෙ වෙබ් අඩවියට ඇතුලත් කල හැක. එමෙන්ම තමන්කැමති ඕනැම කුරුල්ලෙකුගේ විස්තරද මෙමෙ වෙබ් අඩවියෙන් සොයාගත හැක . කුරුළු තොරතුරු සොයන අයට මෙමෙ විබ් අඩවිය ගොඩාක් ප්ර්යොජන වේවි කියලා හිතනවා. මෙන්න මෙතනින් එම අඩවියට ඇතුල්වෙන්න.
දිගටම කියවන්න ->>

Wednesday 17 March 2010

කට්ටිය පුලුවනි නම් ලොකු උදව්වක් කරනවද

මේ පාර අපිට ඉතින් IPL බලන්න විදියක් නැ. මොකද ගියපාරනම් Dialog WiMax තිබ්බා, chanel eye එකෙත් පෙන්නුවා. මේ පාර chanel eye එකෙත් නැ. WiMax connection එකත් නැ. උකුස්සා භාවිතා කරන්නේ Mobitel Weekly delight ඉතින් මෙ පාර ipl බලන්නැතුව ඉන්න අමාරුයි වාගේ. මොකද අහලපහල යාළුවෙකුගෙ ගෙදරවත් Dialog Tv Connection එකක් කියා නාමයක්වත් නැ. ඉතින් කවුරුහරි දන්නවනම් IPL බලන්න ලාබදායක විදියක් .... බොහොම පිං.....අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මොකද කට්ටිය දන්නවානේ mobitel පාවිච්චිකරලා අපි free TV බලන්නේ (මම හිතනවා කට්ටිය ඒ ක්‍රමය ගැන දන්නවා ඇති කියලා. මොකද මම ඒ ගැන බ්ලොග් පොස්ට් එකකුත් ලිව්වා) ඒ වාගේ ක්‍රමයක්වත් තියෙනවනම් දන්වන්නකෝ......
දිගටම කියවන්න ->>

දැන් ඉතින් අතරමන් උන කාලය ඉවරයි



මම හිතුවා අද හැමෝටම ප්‍රයෝජන වන දෙයක් ගැන ලියන්න. මොකද මෙකෙන් මමත් ලොකු ප්‍රතිලාබයක් ලබපු නිසා. සමහරු නම් මේගැන දන්නවත් ඇති. එ තමයි කරුත් දන්න Google Maps ඉතින් මම නම් මගේ ෆොන් එකට Google Maps මොබයිල් වර්සන් එක දමාගෙනයි තියෙන්නේ. ඕයාලටත් අවශ්‍ය නම් ෆොන් එකෙන්ම ගිහින් බාගන්න කවුරුත් ෆොන් ඇප්ලිකෙසන් බාගන්න පාවිච්චි කරන wap.getjar.com අඩවියට යන්න. ගිහින් google maps කියලා සච් කරාම හොයාගන්න පුලුවන්. මේහි ඇති විශේසත්වයනම් අප ඉන්නේ කොතැනද අපිට යන්න අවශ්‍ය කොතනටද? ඒ තැනට යන රුට් එක මොකද්ද කියලා ගොඩාක් විස්තර බලාගන්න පුලුවන්. මම නම් දැන් කොහේහිටියත් පාරවල් හොයාගන්න අමාරුවේ වැටෙන්නේ නැ... මොකද google maps සැමදා මා ලග නිසා.

මෙතනින් ගිහින් getjar තුලින් බාගන්න. මතක ඇතුව phone model එක select කරන්න
දිගටම කියවන්න ->>

Monday 15 March 2010

පොඩි දුවේකුට නමක් යෝජනා කරන්න

මම අද මේ දමන පෝස්ට් එක ගැනනම් සමහර අය මම ගැන තරහක් ගනිවිද දන්නේ නැ. එත් මම මේ ඔයගොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න තමයි හදන්නේ. මේ ලගදි මගේ හොදම යාළුවාට දුවෙක් ලැබුනා. ඉතින් මගේ යාළුවාකියනවා එයාගේ කුලුදුලේ උපන් පොඩි දුවට දමන්න හොද නමක් මට හොයාලා දෙන්න කියලා. මට ඉතින් ඔවා ගැන එච්චර ලොකු වැටහිමක් නොමැති නිසා කවුරු කවුරුත් පුලුවන්නම් මට උදව් කරන්න හොද නමක් හොයා ගන්න. ඔය ගොල්ලනුත් හොද නමක් යෝජනා කරන්න.
දිගටම කියවන්න ->>

Saturday 13 March 2010

කට්ටිය මේ පාර IPL බලන්න ලැස්තිද



කට්ටිය මේ පාර IPL බලන්න ලැස්තිද? මෙන්න එහෙනම් තරග කාල සටහන. හැබැයි තවම අපේ රුපවාහිනි චැනල්ස් වලනම් පෙන්නනවා කියලා ආරංචියක් නැ. එත් Dialog TV තියන අයටනම් බලන්න පුලුවන්.


# March 12 – Deccan Chargers Hyderabad vs Kolkata Knight Riders – Hyderabad
# March 13 – Mumbai Indians vs Rajasthan Royals – Mumbai/Nagpur
# March 13 – Kings XI Punjab vs Delhi Daredevils – Mohali
# March 14 – Chennai Super Kings vs Deccan Chargers Hyderabad – Chennai
# March 14 – Kolkata Knigh tRiders vs Royal Challengers Banglore – Kolkata
# March 15 – Rajasthan Royals vs Delhi Daredevils – Jaipur
# March 16 – Royal Challengers Banglore vs Kings XI Punjab – Bangalore
# March 16 – Kolkata Knight Riders vs Chennai Super Kings – Kolkta
# March 17 – Delhi Daredevils vs Mumbai Indians – Delhi
# March 18 – Royal Challengers Banglore vs Rajasthan Royals – Bangalore
# March 19 – Deccan Chargers Hyderabad vs Kings XI Punjab – Vizag
# March 20 – Rajasthan Royals vs Kolkata Knight Riders – Ahmedabad
# March 20 – Mumbai Indians vs Royal Challengers Banglore – Mumbai/Nagpur
# March 21 – Delhi Daredevils vs Deccan Chargers Hyderabad – Delhi
# March 22 – Mumbai Indians vs Kolkata Knight Riders – Mumbai/Nagpur
# March 23 – Royal Challengers Banglore vs Chennai SuperKings – Bangalore
# March 24 – Kings XI Punjab vs Rajasthan Royals – Mohali
# March 25 – Kolkata Knight Riders vs Delhi Daredevils – Kolkta
# March 26 – Chennai SuperKings vs Mumbai Indians – Chennai
# March 26 – Rajasthan Royals vs Deccan Chargers Hyderabad – Ahmedabad
# March 27 – Royal Challengers Banglore vs Delhi Daredevils – Bangalore
# March 27 – Kings XI Punjab vs Kolkata Knight Riders – Mohali
# March 28 – Rajasthan Royals vs Chennai SuperKings – Ahmedabad
# March 28 –Deccan Chargers Hyderabad vs Mumbai Indians – Vizag
# March 29 – Delhi Daredevils vs Kolkata Knight Riders – Delhi
# March 30 – Mumbai Indians vs Kings XI Punjab – Mumbai/Nagpur
# March 31 – Chennai Super Kings vs Royal Challengers Banglore – Chennai
# March 31 – Delhi Daredevils vs Rajasthan Royals – Delhi
# April 1 – Kolkata Knight Riders vs Deccan Chargers Hyderabad – Kolkata
# April 2 – Kings XI Punjab vs Royal Challengers Banglore – Mohali
# April 3 – Chennai Super Kings vs Rajasthan Royals – Chennai
# April 3 – Mumbai Indians vs Deccan Chargers Hyderabad – Mumbai/Nagpur
# April 4 – Delhi Daredevils vs Royal Challengers Banglore – Delhi
# April 4 – Kolkata Knight Riders vs Kings XI Punjab – Kolkata
# April 5 – Deccan Chargers Hyderabad vs Rajasthan Royals – Hyderabad
# April 6 – Mumbai Indians vs Chennai SuperKings – Mumbai/Nagpur
# April 7 – Rajasthan Royals vs Kings XI Punjab – Ahmedabad
# April 8 – Royal Challengers Banglore vs Deccan Chargers Hyderabad– Bangalore
# April 8 – Chennai Super Kings vs Delhi Daredevils – Chennai
# April 9 – Kings XI Punjab vs Mumbai Indians – Mohali
# April 10 – Royal Challengers Banglore vs Kolkata Knight Riders – Bangalore
# April 10 – Deccan Chargers Hyderabad vs Chennai SuperKings – Hyderabad
# April 11 – Rajasthan Royals vs Mumbai Indians – Jaipur
# April 11 – Delhi Daredevils vs Kings XI Punjab – Delhi
# April 12 – Deccan Chargers Hyderabad vs Royal Challengers Banglore – Hyderabad
# April 13 – Chennai Super Kings vs Kolkata Knight Riders – Chennai
# April 14 – Mumbai Indians vs Delhi Daredevils – Mumbai/Nagpur
# April 15 – Rajasthan Royals vs Royal Challengers Banglore – Jaipur
# April 15 – Kings XI Punjab vs Deccan Chargers Hyderabad – Dharmsala
# April 16 – Delhi Daredevils vs Chennai SuperKings – Delhi
# April 17 – Royal Challengers Banglore vs Mumbai Indians – Bangalore
# April 17 – Kolkata Knight Riders vs Rajasthan Royals – Kolkata
# April 18 – Deccan Chargers Hyderabad vs Delhi Daredevils – Hyderabad
# April 18 – Kings XI Punjab vs Chennai Super Kings – Dharamsala
# April 19 – Kolkata Knight Riders vs Mumbai Indians – Kolkata
# April 21 – Semifinal Match 1
# April 22 – Semifinal Match 2
# April 24 – 3rd Place Match
# April 25 – FINAL Match
දිගටම කියවන්න ->>

Saturday 6 March 2010

Auto Cad drawings ටිකක්

Auto Cad ගැන උනන්දුවක් දක්වන අයට මෙන්න මම Auto Cad sample ටිකක් . මම මේවා ඉදිරිපත් කරන්නේ Auto Cad ඉගන ගන්න අයට උදව්වක් විදියටයි. මොකද මම Auto Cad ඉගන ගන්න කාලේ මම මේවාගේ Drawing හොයාගන්න විදපු දුක මම තමයි දන්නේ. මේ තියෙන්නේ .Jpeg File විදියට. කාටහරි Auto Cad .dwg ෆයිල් එකක් විදියට අවශ්‍ය නම් මම මේවා Upload කරන්නම්.

















මේ ලින්ක් වලින් .pdf file ටික බාගන්න
1

2

3

4
දිගටම කියවන්න ->>

Monday 1 March 2010

ආනන්ද මෛත්‍රි හිමියන් භාවිතාකරපු ගාථා

මේ ලගදි කියවපු ආනන්ද මෛත්‍රි හිමියන්ගේ පොතක තිබියයි මෙම ගාථා දෙක හමූනේ. හිතුනා හැමොටම දැනගන්න සලස්වන්න ඕන කියලා. කියවලාම බලන්න


බුද්ධෝ තිලකෝ සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
*ගච්ච‍තෝ සරණං ඛෙමං බුද්ධෝ මේ සරණං භවේ
ඒවං මය්හං භයං නත්ථී බුද්ධෝ මේ සරණං සදා

" ඕම් ශ්‍රිම් වම් සරවන භවාය නමං"

* "ගච්ච‍තෝ " යන්න ගමනක් යන විටද, " සය‍තෝ" යන්න නිදාගන්නා විටද යෙදිය යුතුය


බලගතු ආරක්ෂාවක් සැලසෙන ගාථා 02 කි


දිගටම කියවන්න ->>