ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Are you Suffering from displays pop-up ads and unwanted advertisements...
i mention the First solution for this in my Previous Post. if there is no resolve the issue.. this is the another method how to remove this adds...
Remove malicious extensions from Google Chrome:
Click the Chrome menu icon
(at the top right corner of Google Chrome), select "Tools" and click "Extensions". Locate all recently-installed suspicious browser add-ons, select these entries and click the trash can icon.
Optional method:
If you continue to have problems with removal of the ads by dns-unlocker, reset your Google Chrome browser settings. Click the
Chrome menu icon 
(at the top right corner of Google Chrome) and select
Settings. Scroll down to the bottom of the screen. Click the
Advanced… link.
After scrolling to the bottom of the screen, click the Reset (Restore settings to their original defaults) button.
In the opened window, confirm that you wish to reset Google Chrome settings to default by clicking the Resetbutton.
Source File : https://aoo3dcad.blogspot.com/
දිගටම කියවන්න ->>
කවුරුත් දන්නව ඇතිනේ Illustrator වලින් කරන්න පුළුවන් වැඩ ගැන. (පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් අහලා බලන්න.) වැඩිපුරම ඉතින් ලොගෝ ඩිසයින් වගේ ඒවට තමයි නියම. ඉතින් Illustrator වලින් කොහොමද Map එකක් නිර්මානය කරගන්න විදිය මේ විඩියෝ පාඩමේ අන්තර්ගත වෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ වීඩියෝ පාඩම් කියලා දෙන Linda.com අඩවිය ගැන. ඉතින් මෙම විඩියෝවත් ලින්ඩා වල තවත් සුපිරි ඉදිරිපත් කිරිමක්.
මෙම විඩියෝවේ අන්තර්ගතය පිලිබදව පොඩ්ඩක් සදහන් කරොත්..
Learn to create a custom map that provides clean and accurate directions and points out the landmarks you want to highlight. In this course, William Everhart shows how to build a road map in Adobe Illustrator, which you can then print or embed on a website. Discover how to obtain a source image; trace the map; draw and style different roads, landmarks, and basic geographic features; and label your map with type and symbols. Finally, learn to add turn-by-turn directions and prepare your map for print or sharing online.
Topics include:
- Understanding different types of maps
- Extracting a map from an online source
- Sketching out a map
- Creating a tracing template
- Drawing major and minor roadways
- Using graphic styles
- Creating train tracks
- Drawing bodies of water, parks, and other landmarks
- Labeling roads
- Adding a map legend
- Saving for print
- Sharing a map online
- author-William Everhart
- subjectDesign- Projects
- software- Illustrator CS6, CC
- level - Intermediate
- duration- 2h 48m
- released - Aug 14, 2013
මම මෙතනදි ලබා දෙන්න යන්නේ ටොරන්ට් ෆයිල් එකක්. ධාරිතාවය 1.3GB
(torrent file එකේ Seeds ප්‍රමානය අනුව ඩවුන්ලෝඩ් විමට ගතවන කාලය අඩු වැඩිවිය හැක. ඔබත් ඩවුන්ලොඩ් කර අවසන් වු පසු යම් කිසි කාලයක් seeds විමට දෙනව නම් එය කාටත් වටි)
තවදෙයක් සදහන් කරන්න අවශ්‍යයි. ඔබට යම් Lerning Video එකක් අවශ්‍යතාවය තියෙනව නම් කොමන්‍ටුවක් විදියට සදහන් කරන්න. වැඩි දෙනාගේ ඉල්ලිම් ඇති Lerning Video ෆයිල් එක ලබාදෙන්න උපරිම උත්සාහ කරන්නම්. මොකද මමත් වැඩිපුර සොෆ්ට්වෙයා lerning ඉගන ගත්තේ විඩියෝස් බලලමයි.
දිගටම කියවන්න ->>

youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.
මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.www.catchvideo.net
දිගටම කියවන්න ->>

අපිට Auto cad file එකක් නම් pdf බවට පත්කර ගැනිමට එම මෘදුකාංගයේම පහසුකම් සපයා තියෙනවා. (වෙනත් මෘදුකාංගත් තියෙනවා) නමුත් අපේ pdf file එකක් online ඉදගෙනම .dwg /.dwf ෆයිල් එකක් බවට පත්කරගන්න මෙන්න නියම අඩවියක් තියෙනවා. මේක කරන්න හරිම පහසුයි.අපිට තියෙන්නේ converte කිරිමට අවශ්‍ය pdf file එක ලබාදි අපගේ email එක ලබාදිම විතරයි.
මෙන්න site එකේ නම
www.convertpdftoautocad.com/
දිගටම කියවන්න ->>
blogger බාවිතා කරලා බ්ලොග් ලියන අය දන්නවා ඇති තමන්ගේ බ්ලොග් එකට් උඩම කොටසේ මෙන්න මේ ආකාරයේ blog N/B එකක් දිස්වෙනවා.

ඉතින් කාටහරි අවශ්‍ය නම් මෙම bar එක ඉවත් කර ගන්න ඒ සදහා මෙන්න මේ උපදෙස් පිලිපදින්න.
*පලමුව ඔබගේ blogger account එකට යන්න.
*එහි design කියන ටැබය ක්ලික් කරන්න.

*එම desin කියන ටැබය යටතේ ඇති උප මෙනුවක් වන Edith HTML යන ටැබය ක්ලික් කරන්න.
*අනතුරුව මෙන්න මේ code එක
#navbar {
height: 0px;
visibility: hidden;
display: none;
}
පහත දි අති රුපයේ රතුපාටින් කොටුකරලා තියෙන තැනට යොදන්න.(මේ රුපයේ දිස්වෙන්නේ අප code එක යෙදුව පසුව ඇති ආකාරයයි.

* අවසානයට Save the changes ටැබය ක්ලික් කර ඔබගේ බ්ලොගය තුලට පිවිස බලන්න.
දිගටම කියවන්න ->>
හුග දවසකින් මට බැරි උනා මගේ බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න. ඔන්න අද මම නියම පොස්ට් එකක් දානවා. මේක මම අත්හදා බලලාම හොයාගත්ත දෙයක්. ඔයගොල්ලන් Rapid Share වලින් මොනාහරි ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරගනිද්දි ඊලග ෆයිල් එක ඩවුන්ලොඩ් කරද්දි විනඩි 15ක් බලාසිටින්න වනවා නම් මෙන්න ඒ සදහා හොදම විසදුම.
* පලමුව එම විනඩි 15ක් ඉදලා අපහු ඩවුන්ලොඩ් කරන්න කියලා message එක ආපුවහම browser එක close කරලා
CCleaner කියන මෙන්න මේ සොප්ට්වෙයා එකෙන් cookis ආදිය delete කරගන්න.
* අනතුරුව මෙන්න මේ
File එක බාගෙන එය ක්ලික් කරන්න. මෙමගින් කෙරෙනුයේ අපගේ IP address එකෙහි වෙනස්කම් සිදු කිරිමයි.
*ඉන් අනතුරුව සුපුරුඩු විදියටම Rapid Share වලට ගොස් අවශ්‍ය ෆයිල් එක බා ගන්න.
මේ වැඩේ කරන්න යනේ විනාඩියයි. ඉතින් එහෙනම් අපි මොකටද විනාඩි 15ක් ඉවසන්නේ.
දිගටම කියවන්න ->>
මේ ආරංචිය Music වලට ගොඩක් කැමති අයට. ඔබ කැමති ඇති නේද සතියේ ජනප්‍රියම Hip-hop soangs මොනාද කියලා දැන ගන්න. මෙන්න එහෙනම් ඒ සදහා හොද ම අඩවි කිපයක්. මෙමගින් හොද ම හා ජනප්‍රියම English song එක හා video එක බලාගන්න පුලුවන්.
Yahoo! Music Charts -
Billboard – R&B/Hip-Hop Songs -
OntheRadio: Top Hip Hop Songs-
DJBooth – Top Hip Hop & R&B Chart -
දිගටම කියවන්න ->>
ඔබත් කැමති ඇති ඔබ කැමති Phot එකක් (ඔබේ ෆොටෝ එකක් වෙන්නත් පුලුවන්) my Computer Properties වලට දාගන්න ඇත්නම් කියලා. මෙන්න එහෙනම් ඔබගේ ඒ ආසාව ඉටුකර ගැනිමට කල යුතු දේ.
* පලමුව Note pad එක open කරගෙන මෙන්න මේ ටික එහි type කරලා එම file එක OEMINFO.INI යන නමින් C:\WINDOWS\system32 folder. එකෙහි save කරගන්න.(මෙහි C කියලා හදුන්වනේ ඕබගේ OS එක install කරලා තියෙන Drive එක)
[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Her
අනතුරුව යෙදිමට අවශ්‍ය ෆොටො එක .bmp විදියට oemlogo.bmp නමින් C:\WINDOWS\system32 folder. එක ඇතුලෙම save කර ගන්න.
(මෙහිදි මෙම ෆොටො එකෙහි විශාලත්වය pixels 180 x 140 සාදාගත හැකිනම් වඩාත් සුදුසුයි. මේ සදහා photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න)
ඔන්න වැඩේ ඉවරයි. දැන් My computer උඩ Right click කර propertise වෙත යන්න. එවිට ඔබ සිඩුකල වෙනස් කම පෙනේවි.
දිගටම කියවන්න ->>
Windows XP කියලා කියන්නේ මෙතක් microsoft සමාගම නිපදවාපු OS වලින් හොදම OS එකක් කියලා අපි කාටත් විවාදයකින් තොරව පිලිගන්න පුලුවන්. Windows 7 මිට වඩා හොදයි කියලා කට්ටිය කියනවා. එත් මට නම් තාමත් Windows Xp තමා. එත් අපි මේ පාවිච්චි කරන Windows Xp වල නොදන්නා කරුනු කොතෙක් තියෙනවාද? මට හමූනා මෙන්න මේ e-book එකේ ගොඩාක් කරුනු තියෙනවා windows Xp ගැන අපි නොදත්. මම හිතනවා ඕයගොල්ලන්ටත් මෙක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් මෙන්න ලින්ක් එක .
මෙතනින් බාගන්න.
දිගටම කියවන්න ->>

අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපගේ පාස්වඩ් හා යුසර් නේම්ස් හා වෙනත් අපට අත්්‍යාවශය වන PIN code හා වෙනත් අපගේ රහස්‍ය වචන සුරක්ෂිතව තබා ගැනිම හා එවා කළමනාකරනය කර ගැනිම. මම හිතනවා ඔබටත් මේ ප්‍රශ්නය ඇති කියලා. එහෙනම් මෙන්න ඒ සදහා විසදුම.
www.x-lizard.com මෙම වෙබ් අඩවියට ගිහින් මෙන්න මේ කියන X-Lizard කියන මෘදුකාංගය බා ගන්න. එමගින් පුලුවන් ඔබගේ රහස්‍ය වචන පිලිවලකට තබා ගන්න.
දිගටම කියවන්න ->>

ඔබ කැමතිද ඔබේ ජංගම දුරකතනයෙන් විඩියෝ කරන විඩියෝ ෆයිල් එවෙලෙම අන්තර්ජාලය තුලින් පෙන්වන්න. මෙන්න එහෙනම් ඒ සදහා පිලියමක්. මෙම වෙබ් අඩවියේ නම තමයි "කුයික්" ඔබ මේ සදහා කල යුත්තේ පලමුව මෙමෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වි කියන උපදෙස් පිලිපැදිම පමනි. මෙන්න ලින්ක් එක
www.qik.com
දිගටම කියවන්න ->>

ඔබත් කැමතිද ඔබගේ E mail ගිණුම පිලිවලකට තබාගන්න මෙන්න එහෙනම් ඉ සදහා හොදම විසදුම. මෙය් නොමිලේ ඩවුන්ලොඩ් කරගත හැකි අවුට්ලුක් ඉ-මේල් එකවුන්ට් ප්ලගින් එකකි. මෙහි නම වනුයේ සොබ්නි(xonib) inbox යන වචනය අග සිට ලියුවිට ලැබෙන්නේ මේ නමයි. එහෙනම් අවුට්ලුක් බාවිතා කරන ඔබට ඔබගේ ඉ-මේල් මෙම ප්ලගින් එක මගින් කළමණාකරනය කරගත හැක.
www.xobni.comඔබගේ ඉ-මේල් ගිනුම පිලිවලකට තබාගන්න කැමතිද
දිගටම කියවන්න ->>

මම හිතුවා අද හැමෝටම ප්‍රයෝජන වන දෙයක් ගැන ලියන්න. මොකද මෙකෙන් මමත් ලොකු ප්‍රතිලාබයක් ලබපු නිසා. සමහරු නම් මේගැන දන්නවත් ඇති. එ තමයි කරුත් දන්න Google Maps ඉතින් මම නම් මගේ ෆොන් එකට Google Maps මොබයිල් වර්සන් එක දමාගෙනයි තියෙන්නේ. ඕයාලටත් අවශ්‍ය නම් ෆොන් එකෙන්ම ගිහින් බාගන්න කවුරුත් ෆොන් ඇප්ලිකෙසන් බාගන්න පාවිච්චි කරන
wap.getjar.com අඩවියට යන්න. ගිහින් google maps කියලා සච් කරාම හොයාගන්න පුලුවන්. මේහි ඇති විශේසත්වයනම් අප ඉන්නේ කොතැනද අපිට යන්න අවශ්‍ය කොතනටද? ඒ තැනට යන රුට් එක මොකද්ද කියලා ගොඩාක් විස්තර බලාගන්න පුලුවන්. මම නම් දැන් කොහේහිටියත් පාරවල් හොයාගන්න අමාරුවේ වැටෙන්නේ නැ... මොකද google maps සැමදා මා ලග නිසා.
මෙතනින් ගිහින් getjar තුලින් බාගන්න. මතක ඇතුව phone model එක select කරන්න
දිගටම කියවන්න ->>