ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 27 December 2010

දවසේ වැ‍රැද්ද හොයන ස්වර්ණවාහිනිය දෙසැම්බර් 26 වෙනිදා කරපු වැ‍රැද්ද?


ස්වර්ණවාහිනිය කියන්නේ දැන් කෙමෙන් විනාශය කරා ඇදගෙන යන නාලිකාවකි. මෙයට වගකිව යුත්තා කවුරුද කියා මිට පෙරත් මම මගේ බ්ලොග් ලිපියකින් සදහන් කලා. එත් මේ දෙසැම්බර් 26 වෙනිදාත් ස්වර්ණවාහිනිය ලොකු වැ‍රැද්දක් කරලා පෙන්නුවා තම නාලිකාවේ තරම මොකක්ද කියලා. දෙසැම්බර් 26 වෙනිදා කියන්නේ සියළු ලාංකික සැමට මහත් විනාශයක් ලගා කරපු අමිහිරි මතක ගොන්නක් එක්කල දවසක්. එනම් 2004 දෙසැම්බර් 26 වෙනි දිනක තමයි සුනාමියක් ඇවිත් ලංකාවේ පමනක් හතලිස්දහසකට අධික ජිවිත සංඛ්‍යාවක් නැතිකරපු දවස. ඉතින් මේ දිනය ලංකිය සියළු ජනතාව සලකන්නේ බොහොම දුක්ඛිත දිනයක් හැටියටයි. එත් මේ දෙසැම්බර් 26 වෙනිදා සියළු රුපවාහිනි නාලිකා 9.25 සිට 9.27 දක්වා එම සුනාමියෙන් මියගිය අය සිහිකර විනාඩි 02ක් නිශ්ශබ්දතාවයක් පවත්වා එම කාලසිමාවේ සැම රුපවාහිනි නාලිකාවකම පහනක් දිස්වන ආකාරයේ රුපරාමුවක් දමා එම මියගිය අය සිහිකරා. නමුත් ස්වර්ණවාහිනියේ පමනක් එම කාලයතුල සුපුරුදු පරිදි එහි වැඩසටහන් විකාෂය කරා(ඒ වෙලාවේ විකාශය උනේ කො‍ෆි විත් ලහිරු ඇන්ඩ් මුදිත වැඩසටහන.) මෙන්න මේ විදියට තමයි එදා මුලු රටක්ම සුනාමියට මියගිය අය සිහිකර විනාඩි 02ක් නිශ්ශබ්දතාවයක් පවත්වද්දි ස්වර්නවාහිනිය ක්‍රියා කලේ. මම නම් හිතන්නේ මෙහි ඉන්න අයට ඒ වෙලාව අමතක වෙන්න ඇති. මොකද ස්ටාස් වැඩසටහන් නිසා අධික බිසි වෙන්න ඇති. (වැඩේ නම් කුජිතයි නේද?...)
දිගටම කියවන්න ->>

සිරිත් මල්දම කියවන්න කැමති අය ඉන්නවද?...

ඉතින් කවුරුත් දන්නව ඇතිනේ සිරිත් මල්දම කියලන්නේ මොකක්ද කියලා. කියවලා බලලා නැති උනත් නමින් හරි අහලා ඇතිනේ. අපි ඉස්කොලේ යන කාලේදිනම් 3න 4ර වසර වලදි අපේ සිංහල පොත්වල මෙහි අඩංගුව තිබුනු කවි හය හතක් තිබුනා මතකයි. එත් මුළු කාව්‍ය සංග්‍රහයම මටත් කියවන්න ලැබුනේ මේ ලගදි. මෙහි අන්තර්ගත වෙන්නේ කොහොමද ලමා කාලයේ සිට හොද ගතිගුන වලින් පිරිපුන් මිනිසකු වන්නේ කියා. මම නම් විශ්වාස කරන්නේ 2ක් 3න වසරවල සිටින ළමුන්ට මෙය අනිවාර්යෙන්ම කියවන්න දිය යුතුයි කියලා. මොකද ලමා කාලයේම මෙවැනි ඔවදන් ළමා මනසට වැ‍ටුනොත් ඔහු හොද මිනිසකු ලෙස වැඩෙනවා නො අනුමානයි.
ළමා වැඩිහිටි කියලා වෙනසක් නැ මෙන්න තියෙනවා කියවලාම බලන්න.
දිගටම කියවන්න ->>

Thursday, 23 December 2010

මෙන්න තවත් ග්‍රැ‍ෆික් කරන අය සදහා psd ගොනු ටිකක්...

ග්‍රැ‍ෆික් කරන අයට මේවායේ තියෙන වටිනාකම ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නැනේ..මෙත න තියෙනවා psd වගේම eps ගොනු කිපයක්ම. තමන් කැමති ආකාරයට මේවා යොදාගෙන නිර්මාන කරන්න පුලුවන්. ලබන්නා වු නව වසරේ තමන්ට කැමති විදියට කැලන්ඩර් කිපයක්ම නිර්මාණය කර ගැනිමටද සම්පල් කිපයක් මෙහි අන්තර්ගතව තියෙනවා... කැමති අයවිතරක් ඩවුන්ලොඩ් කරගන්න.

PSD Layered Pictures - Objects
22 PSD (~20 layeres) | 6000x3375x24 | HF, LB, DF, FS | RAR=3,0 Gb | unRAR=4,6 Gb


Christmas Mix - PSD Templates
26 PSD | + JPEG Preview | 300 dpi | 507 Mb
Part 1
Part 2
Part 3
Part 4
Part 5


PSD-Money
PSD | 1 File | 2362 x 1339 | 8,1 Mb RAR


Vector Calendars 2011
12 EPS | JPEG Preview | 12.72 MB


Wall clock PSD
PSD | 300 dpi | 1181 x 1772 | 6 mb


PSD Layered Pictures - Pictures
29 PSD (~20 layeres) | 6000x3375x24 | HF, LB, DF, FS | RAR=3,3 Gb | unRAR=5,6 Gb


Photoshop Elements Paintings
PSD | 3508x4961 | 191 Mb
Part 1
Part 2


PSD Layered Pictures - School
7 PSD (~20 layeres) | 6000x3375x24 | HF, LB, DF, FS | RAR=1,2 Gb | unRAR=2,2 Gb


Cartoon love PSD


PSD Styles card


PSD – Products
2 PSD | minimum 1208 x 1633 | layer are unplugged | archive 103 Mb


Beautiful romantic frames part7
31PSD+2PNG|1000x1364-2362x3543 | 300 dpi |102,9 Mb | rar


Stock vector - Stamps
EPS | 15.3 Mb

Click Here!
දිගටම කියවන්න ->>

Friday, 17 December 2010

තවත් අලුත්ම මැගසින් කිපයක නව කලාපයන් මෙන්න ගෙනාවා....

අලුත් අවුරුද්දට පිටවෙන්න තියෙන හා පිට උන අලුත්ම මැගසින් කිපයක්ම මෙතන තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න...


Home - January 2011
English | 132 pages | PDF | 75 Mb


The Square - December 2010 (UK)
English | PDF | 80 Pages | 33 MB


Macworld UK - January 2011
PDF | 117 pages | English | 33.8 Mb


Custom PC - February 2011 (UK)
English | PDF | 132 pages | 28.5 MB


Classic Boat - January 2011
English | PDF | 101 pages | 36 MB


Mac Life - 2010 All.Issues.US
Elearining | 298.24 MB
Part 01
Part 02


NZ4WD - Annual 2011
English | PDF | 85 pages | 36 MB


FEN Magazine - November 2010
English | True PDF | 32 pages | 15.7 Mb



Sky & Telescope - November 2010
English | 88 pages | True PDF | 18.00 Mb

Click Here!
දිගටම කියවන්න ->>

Thursday, 16 December 2010

ග්‍රැපික්කරන අයට මෙන්න තවත් psd ෆයිල්ස් ටිකක්.....

මෙන්න තියෙනවා තවත් ග්‍රැ‍ෆික් කරන අය සදහා psd ගොනු කිපයක්. විශේෂයෙන් ලග එන නත්තල හා නව වසර වෙනුවෙන් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේවා අවශ්‍ය වෙවි....


PSD-Source - Frosty Alphabet
52 PSD | 70,2 MB


Scrap-kits - Red Christmas
22 PNG Elements, 6 Papers | 218 MB


Silver X-mas Elements Vector
1 EPS | +JPEG Preview | 12 MB


Christmas Tree Vector Mix 10
10 EPS | + JPEG Preview | 82.5 Mb


2011 New Year Symbols
17 EPS | + JPEG Preview | 65.3 Mb


New Year - Trees vector
16 ai | 15 mb


Click Here!
දිගටම කියවන්න ->>

Sunday, 12 December 2010

ලංකාවේ රියැලිටි ටි.වි කලාව....

ලංකාවට මුල්වරට රියැලිටි T.V වැඩසටහනක් හදුන්වාදුන්නේ සිරස T.V නාලිකාවයි. දැන්නම් මෙය ලංකිය ටෙලිවිශනය තුල ප්‍රදාන ටිවි වැඩසටහනක් බවට පත්ව තිබේ. මෙය කොයිතරම්නම් ප්‍රචලිතද කියනවා නම් දැන් සතියේ දින හතේම වාගේ කුමන හෝ නාලිකාවක රියැලිටි වැඩසටහනක් පෙන්වයි. මෙය දැන් ලංකිය ප්‍රෙක්ෂකයන් හට බලෙන් ඇතුල් කරන්නට උත්සාහ දරන තත්වයකට පත්ව ඇත. ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වන බාල ගනයේ මෙගා ටෙලි නාට්‍ය ‍රැල්ල මෙන්ම , මෙම රියැලිටි කලාවද ලංකාවට හදුන්වාදුන් සිරස ආයතනයෙන් බිහිවු මෙම ‍රැල්ල අනිකුත් නාලිකාද කිසිම හිරිකිතක් නැතුව , කිසිම ප්‍රමිතියකින් තොරවද ඉදිරිපත් කරන වැඩසටහන් නිසා ලංකිය ප්‍රෙක්ෂකයාගේ රසවින්දනයට මහත් තර්ජනයක් එල්ලවි ඇත. මේ වටා ප්‍රෙක්ෂකයන් ‍රැස්වි ඇත්තේ එක්කෝ තිබෙන බුද්ධි මට්ටම නිසාද, එහෙමත් නැතිනම් බලන්න වෙනත් වැඩසටහනක් නොමැති නිසා ද?

දෙරණ ආයතනය මෙහිදි විශාල වැඩසටහන් මාලාවක් එක දිගට සංවිධානය කර තිබුනත් ,මොවුන්හට පෙන්විමට වෙනත් වැඩසටහන් නොමැතිද? එසෙත් නැත්නම් මෙම නාලිකාවල සිටින ප්‍රධානින් හට අලුත් ආරක වැඩසටහනක් නිර්මාණය කිරිමට තරම්වත් නිර්මාණ සක්තියක් නොමැති නිසාද මොවුන් එක දිගටම මෙවැනි රියැලිටි වැඩසටහන් කරන්නේ? ස්වර්ණවාහිනිය ගැනනම් ඉතින් කථා කරලා කුමටද? ඔවුන්ගේ රියැලිටි කලාව ගැන මුළු ලංකාවම දැන් හොදට දනි. එහෙත් අලුත් රියැලිටි වැඩසටහනත් (සිරස ඩාන්සින් ස්ටාර්ස් කොපිය) නරබන ඔනැම කිරිසප්පයකුට තෙරුම් යන දෙයක් ඇත. ඒ නම් ස්වර්ණවාහිනිය ගමන් කරනුයේ කොයිනටද කියා. නර්තනය ගැන සනත් ජයසුරිය දන්නේ කුමක්ද කියා අපි නොදනි. එහෙත් සනත්ගෙන් ක්‍රිකට් ගැන ඇසුවොත්නම් එය හරියට කිරිගහට පොල්ලෙන් ගැසුවා වැනිය. මේවගේ තමයි රෙජිනොල්ඩ් කුරේගෙන් දේශපාලනය ගැන අසනවට වඩා නර්ථනය ගැන ඇසිමත් , එවිට ඔහුගෙන් ලැබෙන සුකුමාල ලද බොලද පිලිතුරත් නිසා ඔහු වඩා ගැලපෙනුයේ දේශපාලනයට නොවන වග.... ස්වර්ණවාහිනියේ මෙවැනි පච වැඩ නිසා පල්වෙන්නේ තමන්ගේම නාලිකාව බව නාලිකා ප්‍රධනින් හොදින් සිහිතබා ගත යුතුය... දිගින් දිගටම මෙවැනි දේ සිදු වන්නේ නම් ලංකිය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට රියැලිටිම සරණයි !


Click Here!
දිගටම කියවන්න ->>

Saturday, 4 December 2010

මෙන්න ලංකාවේ ඇමතිවරයේකුගේ මාසික වැ‍ටුප..(දළ වශයෙන්)



ශ්‍රි ලංකාව යනු අසියාවේ අශ්චර්ය්‍ය යැයි කියන කථාව බොරුවක් නොවේ. අමුලික ඇත්තකි. මෙතරම් කුඩා රටක සිටින් ඇමති මන්ඩලය වෙනත් කිසිම රටක නොමැති තරම්ය. පුදුමයට කාරණාව මෙය නොවේ මේ ඇමතින්ට ලැබෙන වරප්‍රසාද ගැනය. අද මම ලියන්න යන්නේ අපේ රටේ ඇමතින්ට ලැබෙන සුර සැප ගැනය.
වර්ථමානයේ ඇමතිවරයකුගේ මුලික වැ‍ටුප රු 65 000කි. නියෝජ්‍ය ඇමතිකෙනෙකුගේ වැ‍ටුප රු 63 500කි.තවද ඇමති හා නියෝජ්‍ය ඇමති තනතුරු දැරු විට ලැබෙන විශ්‍රාම වැ‍ටුපද වැඩිය. සැම ඇමතියෙකුටම උපරිම වශයෙන් වාහන 03ක් පාවිච්චි කල හැක.(බොහෝ ඇමතින් වාහන 03කට වඩා පාවිච්චි කරති) අමත්‍යාංශය යටතේ තිබෙන වාහනද වැඩි හරියක් එම අමාත්‍යාංශය බාර ඇමතිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කල හැකිය. බස්නාහිර පළාත නියෝජනය කරන (කොළබ, ගම්පහ, කළුතර) ඇමතින්ට මෙන්ම නියෝජ්‍ය ඇමතින්ටද ඩිසල් වාහනයක් සදහා මාසිකව ඩිසල් ලිටර 500ක්ද , පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 600ක්ද ලැබේ. බස්නාහිර පළාතෙන් පිට ඇමති හා නි. ඇමතින් හට පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 750ක්ද, ඩිසල් වාහනයක් සදහා ඩිසල් ලිටර 600ක්ද ලැබේ. (මෙම දිමනාව එක් වාහනයක් සදහා පමණකි. වාහන 03ක් පාවිච්චි කරන නිසා මෙවැනි තුන් ගුනයක් ලැබේ) මෙවා ගෙවනුයේ මුදල් වශයෙනි. තවද ඇතැම් ඇමතින් හා නි. ඇමතින් මෙමෙ ඉන්දන දිමනාවට අමතරව තවත් ඉන්දන සදහා වියදම් ඌයේ යැයි පවසා බිල්පත් ඉදිරිපත් කරමින් මුදල් ලබාගනිතියි සමහරු චොදනා කරති.

මේයට අමතරව කාර්ය මණ්ඩලය සදහා ඇමතිකෙනෙකුට හා නි. ඇමතිකෙනෙකුට 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයක් තබා ගත් හැක. පෞද්ගලික ලෙකම්වරයෙක්,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනෙක්,මාධ්‍ය ලේකම්වරයකු,මහජන සම්බන්ධතා නිලධාරියකු,පෞද්ගලික සහකාරයකු,කළමණාකරන සහකාරයන් පස්දෙනෙකු,කාර්යාල කාර්ය සහයකයන් දෙදෙනෙකු,රියදුරන් දෙදෙනෙකු වශයෙන් මෙම කාර්ය මන්ඩලය සමන්විතවේ. කොහොමද වැඩේ. මෙන්න එහෙනම් මේ අයට ගෙවන පඩිනඩි විස්තරේ. පෞද්ගලික ලේකම්ට මාසිකව පෙට්‍රල් හෝ ඩිසල් ලිටර 240ක් ඉන්දන දිමනාවක්ද, සම්බන්ධිකරණ ලේකම්,මාධය ලේකම්,මහජන සම්බන්දතා නිලධාරි සදහා මාසිකව ලිටර් 218ක ඉන්දන දිමනාවක්ද ලැබේ. පෞද්ගලික ලේකම්,මාධ්‍ය ලේකම්,සම්බන්ධිකරන ලේකම් ,මහජන සම්බන්දිකරන නිලධාරි යන නිලඩාරින්ගේ මාසික මුලික වැ‍ටුප රු 22 500කි. පෞද්ගලික සහකාරයාගේ මුලික වැ‍ටුප 20 000කි. කළමනාකරණ සහයකයකුගේ වැ‍ටුප රු 12 800ක්ද ,කාර්යාල කාර්ය සහයකයකුගේ මුලික වෙ‍ටුප රු 11 750ක්ද, රියදුරකුගේ මුලික වැ‍ටුප රු 12 500ක්ද වේ. මේ අනුව ඇමතියකු හෝ නි.ඇමතියකුගේ කාර්ය මණ්ඩලයක් නඩත්තුවට මාසික වැ‍ටුප් ලෙස රු 245 000ක් වැයවේ. අතිකාල හා අමතර දිමනා නොමැතිව.

ඇමතිවරයකුට හා නි.ඇමතිවරයකුට නිල වශයෙන් දුරකථන 05ක් ලැබේ. කාර්යාලයට 02ක් ,නිවසට 02ක් හා ජංගම දුරකථනයක් වශයෙනි.කාර්යාල දුරකථන 02ක් සදහා උපරිමය රු 20000ක්ද, නිවසේ දුරකථන 02 සදහා රු 20000ක්ද ජංගම දුරකථනය සදහා උපරිම රු 10000ක්ද වශයෙන් මාසිකව රු 50000ක් දක්වා දුරකථන බිල්පත් වියදම් ලැබේ.මෙයට අමතරව ඇමති කාර්ය මණ්ඩලය සදහා දුරකථන 15ක් වෙන් කර ඇත. පෞද්ගලික ලේකම්ට,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනාට,මාධය ලේකමට හා මහජන සම්බන්ධතා නිලධාරියාට තම තමන්ගේ කාර්යාලවලට එකක්, නිවසට එකක් හා ජංගම දුරකථනක් බැගින්ය. මේ සදහා මෙම දුරකථන 03ට පෞද්ගලික ලේකම්ට රු 6000ක උපරිමයක්ද අනිත් නිලධරින් දෙදෙනාට රු 5000 ක උඅපරිම දුරකථන බිලක් ලැබේ.
මිට අමතරව රජයේ නිල නිවාස නොමැති ඇමතියෙකුට හෝ නි. ඇමතියෙකුට රු 50 000ක ගෙවල් කුළි දිමනාවක් හිමිවේ. තවද මුද්‍රන කටයුතු හා කාර්යාලිය උපකරන සදහා තවත් මුදලක් ද වැයවේ. මිට අමතරව ඇමතිවරුන්ට ලැබෙන සන්තෝසම් මිටවඩා දහස් ගනනින් විශාලය...
ඉතින් මේ කාරනා සැලකිල්ලට ගෙන බැලුවහොත් අපේ රටේ ඇමතිවරයකු නඩත්තුවට රජය රුපියල් දශලක්සයකට වඩා වැඩි මුදලක් මාසිකව වැය කරයි..... ඉතින් මෙය ආසියාවේ ආශ්චර්ය්‍ය නොවන්නේද?..
(තොරතුරු : රිවිර පුවත්පත ඇසුරින්)



Click Here!
දිගටම කියවන්න ->>

Friday, 3 December 2010

ලොකයේ නුගත්ම හා වැඩිම මොඩයන් පිරිසක් සිටින රට


පුදුම මතෘකාවක් කියලා හිතෙනවා ඇති නෙද? එත් බය වෙන්න එපා. මේ කියන්න යන්නේ අපේ රට් ගැන නම් නොවෙයි. ඉන්දියාව ගැන. අපි ජිවත් වෙන්නේ 21 වෙනි ශතවර්ෂයේ උනත් ඉන්දියානුවන් නම් තාමත් ඉන්නේ ගල් යුගයේ නේද කියලත් හිතෙනවා. මොකද ඉන්දියාව කියන්නේ තවමත් කුලවාදය අරක් ගෙන සිටින රටක්. ඉන්දියාවේ වගේ මිත්‍යදුස්ටිකයන් සිටින වෙනත් රටක් මුලු ලොකයේම නැතුව ඇති. තවමත් ඉන්දියාවේ සිටින පහත් කුලවල අයට ඒ කුලයට අයත් රාජකාරියක් ඇරෙන්න වෙනත් වැඩක් කිරිමේ නිදහස ඔවුන්ට නැහැ. විශේශයෙන් "දළිද්" කියලා පහත්ම කුලයක් විදියට ඉන්දියානුවන් හදුන්වන මෙම මිනිසුන්ට පැවරි ඇති කාර්යය වන්නේ වෙනත් මිනිසුන්ගේ වැසිකිළි පිරිසිදු කිරිම හා කුණු කාණු පිරිසිදු කිරිමයි. මෙම කුළයේ කිසිම කෙනෙකුට මෙම වැඩය ඇරෙන්න වෙනත් වැඩ කිරිම තහනම්. මෙම "දළිද්" කියන කුළයේ කෙනෙක් වෙනත් කෙනෙකු ස්පර්ශ කිරිමටවත් අවසරයක් නැහැ. කොටින්ම මෙම කුලයේ කෙනෙක් නොදැනුවත්ව හෝ වෙනත් කෙනෙකුගේ ඇගේ ස්පර්ශ උනොත් එම කෙනා හොදට නා පිරිසිඩු වෙනවා. විශේසයෙන්ම මෙම කුලයේ අයට වෙනත් අය යන කඩයකට පවා යැමට අවසර නැහැ. ඔවුන්ට අවශ්‍ය බඩු බාහිර ආදිය ස්පර්ශ කිරිමටවත් මොවුන්ට නිදහසක් නැ. අවශ්‍ය දේවල් කඩේ මුදලාලිට ඇගිල්ල් දිගු කර පෙන්විමෙන් පමනයි මිළදි ගත හැක්කේ. මෙන්න මෙවැනි සමාජ අසාධාරණයට ලක්වන පිරිස් තවමත් ඉන්දියාව තුල ජිවත් වෙනවා. කෝ මොවුන් වෙනුවෙන් පෙනි සිටින්න මානව හිමිකම් සංවිධාන, කෝ මොවුන්ට නිදහස ලබා දෙන්න කියලා හඩ නගන N.G.O's එහෙම කිසිම කෙනෙක් නැත. මෙවැනි මිනිසුන් කොයිතරම් නම් අසරණව තම ජිවිතය ‍රැක ගන්නට වෙහෙසෙනවා ඇත්ද?

ඉන්දියාව ප්‍රජාත්‍රන්ත්‍රවාදි රටක් යැයි පම්පොරි ගැසුවත් මෙවැනි කාරණා නිසා ඇත්තටම ඉන්දියානුවන් තවමත් ගල් යුගයේ නෙද කියලා අපිට හැගෙනවා . මේ මම උදාහරනයට ගත් එක් නිදසුනක් පමණයි. තවත් උදාහරනයක් ලෙස ගංගා නම් ගග හා බැදි ඇති මිත්‍ය විශ්වාස . මිනිසෙකු තම ආත්මය පිරිසිදු කර ගැනිමට ගංගා නම් ගගෙන් අනිවාර්යෙන්ම දිය නැ යුතුලු. තවද ගංගා ගගේ ජලය ශුද්ධ වු ජලය ලෙසයි ඔවුන් පිලිගන්නේ. එහෙත් ගංගා නම් ගග තරම් අපිරිසිදු ගගක් මුළු ඉන්දියාවෙම නොමැති බවයි සමහර ඉන්දියානුවන් කියන්නේ. ඇස්දෙකට පෙනි පෙනි මිනි පාවෙනවා, එත් කිසිම හිරිකිතක් නැතුව ඒ තනින්ම මිනිසුන් දියනා පිරිසිදු වන අපුරුව කොයිතරම් නම් හාස්‍යජනකද?



Click Here!
දිගටම කියවන්න ->>

Thursday, 25 November 2010

ඇඩ් ක්ලික් කර මුදල් සොයන අයට පමණයි....




හුග දෙනෙක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම සදහා ප්‍රධාන ලෙස භාවිතා කරන්නේ ptc අඩවි. එම අඩවි වලින් ලබාදෙන ඇඩ් ක්ලික් කිරිමෙන් තමයි මෙ අය මුදල් සොයන්න පෙලබිලා තියෙන්නේ. එත් ඔබ ඔය රෙජිස්ටර් වෙලා ඉන්න bux අඩවිය මුදල් ගෙවනවාද නැද්ද කියලා ඔබ දන්නවාද? මෙන්න එහෙනම් ලිස්ට් එකක්ම තියෙනවා මුදල් නොගෙවන Scam ගනයට අයත් වන. ඔබ රෙජිස්ටර් වෙලා ඉන්න අඩවියත් මෙහි තිබෙනවානම් වහාම ඇඩ් ක්ලික් කිරිමෙන් වලකින්න.
මුදල් නොගෙවන bux සයිට්...
888bux.com
123EasyCash.net
62bux.com
37bux.com
8ballbux.com
1dollarforclick.com
adptc.com
adshow.eu
alertpayments.com
alphabux.com
amazingptc.com
amdbux.com
andbux.net
angel-mails.com
ashbux.com

astralbux.com
atlascash.net
autopaybux.com
awardmails.biz
awardmails.info
awardmails.net
awsurveys.com
axnbux.com
bestbux.info
black-mails.com
blackrose-mail.com
bux.to
bux9x.com
bux6.com
bux4cashflow.com
bux4you2.com
buxator.com
buxaware.com
bux.bz
buxexcel.com
buxforlife.com
buxglobal.com
buxgocrazy.com
buxinc.com
buxiq.com
buxix.com
buxls.com
buxplode.com
buxpro.me
buxrise.com
buxtax.com
buxter.ws
buxuniverse.com
buxyath.com
buxyworld.com
caringbux.com
catchwavebux.com
ceoptc.com
christyclix.com
chromybux.com
clicksx.com
clixos.com
clixy.us
clockpay.net
conch-mails.com
creditbux.com
daily-mails.com
dcbux.com
depacco.com
dionbux.com
dynobux.com
everydaybux.com
fatwalletbux.com
fellowequality.com
fineptc.com
fortuda.com
frostbux.com
gagabux.com
goldcashbux.com
hatbux.com
hiddenbux.com
hiebux.com
hqbux.com
htbux.com
icobux.com
igniteclicks.com
imcrew.com
iubux.com
izybux.com
jmgold.com
jphfbux.com
klikcashoutfast.com
klikerz.com
krisbux.com
levinclix.com
lewbux.com
libertydollarreserve.com
magicalptc.com
mailsmoney.com
manobux.com
marketptc.com (old owner dating before Oct 15, 2010)
miniptc.com
momobux.com
moneyallthetime.info
monthbux.com
mybux.me
myptc.me
mysteryptc.com
neoclix.net
neodollar.com
neoptc.com
okeybux.com
omnibux.com
paidmailz.com
palmbux.com - 2009 to Sept 2010 (old owners)
pink-mails.com
poketbux.com
premiertrafficbux.com
ptc-investigation-ptc.com
ptc4profit.info
ptc2u.com
ptcclick.com
ptcdude.info
ptcevolution.me
ptcpro.info
ptcsense.com
ptcwallet.com
readbud.com
redphoenixbux.com
richptc.com
rosebizs.com
rustbux.com
sisibux.com
skyperptc.com
snbux.com
srsbux.com
starnaute.com
statbux.com
sugar-mails.com
Surf4Bux.com
surfwithmoney.com
swippis.com
tebux.com
techbux.com
theclickers.net
theclixus.com
tiobux.com
tt-mails.com
tuibux.com
twinpods.com
twitbux.com
unibux.com
upbux.com
urobux.com
validbux.com
velvetclix.com
vitaraptr.com
xionbux.com
warpbux.com
waterbux.com
westbux.com
wonbux.com
xxlbux.com
zendbux.com

මෙතනින් තවත් අඩවි ගැන දැන ගන්න
දිගටම කියවන්න ->>

Sunday, 21 November 2010

Onbux මගින් දෙවන වරටත් මුදල් ලැබුණා...

මේ තියෙන්නේ මට onbux වලින් දෙවන වරටත් මුදල් ලැබුනු බවට payment proof එක.

onbux කියන්නේ අනිවාර්යයෙන්ම මුදල් ගෙවන bux අඩවියක්. මම cashout කරලා විනාඩියක්වත් ගියේ නැ මගේ alertpay ගිණුමට මුදල්ටික වැටිලා. එත් මුදල් ලැබිමේදි $0.06 කැපිලා තියෙනවා. මම register වෙලා හිටියේ bux අඩවි 03ක විතරමයි. ඒ onbux ,neobux හා cashium යන අඩවි 03 පමණයි. එත් මේ ලගදි Cashium සයිට් එක paypal එක්ක ප්‍රශ්නයක් වෙලා කියලා නතර වෙලා. මටනම් තවත් ඒ සයිට් එක ගැන විශ්වාසයක් නැ. එත් අනිවා ඉතුරු සයිට් දෙකනම් මුදල් ගෙවනවා සුවර්. මට onbux වලින් මේ පාර මේ මුදල හොයන්න ගියේ දින 10 ක ටත් අඩු කාලයක්. මොකද මම reant එකට referrals ලා 25ක් ගත්තා. සමහර referrals ලාගේ avg එක 3ට වඩා තිබෙනවා. ඒ නිසායි මට මේ තරම් කෙටි කාලයකදි මේ මුදල සොයාගත් පුලුවන් උනේ. නිකරුනේ අන්තර්ජාලයේ සැරිසරනවට වඩා විනාඩි 02ක් මේ වගේ දෙයකට යොමු කරලා අමතර මුදලක් සොයාගන්න.
onbux වල register වෙන්න කැමති අය මෙතනින් යන්න...


(අන්තර්ජාලයෙන් වැඩිපුර මුදලක් තමන්ගේ හැකියාවෙන් සොයන්න ඔන නම් freelancer වෙබ් අඩවියකට ගොස් register වෙන්න. ඒ සදහා හොදම freelancer වෙබ් අඩවි වනුයේ odesk ,getfreelancer වගේ අඩවි ගොඩාක් හොදයි)
දිගටම කියවන්න ->>

Friday, 19 November 2010

youtube video පහසුවෙන්ම ඩවුන්ලොඩ් කරගන්න...



youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.
www.catchvideo.net
දිගටම කියවන්න ->>

Thursday, 18 November 2010

ජනපති මහින්ද මැතිදුණි... ඔබට සුභ උපන්දිනයක් වෙවා!



අද ලංකිය ඉතිහාසයට තවත් සුවිශේසි දිනයකි.ඒ කරුනු කිපයක් නිසාවෙනි. ඉන් ප්‍රදානම කාරනය වන්නේ දකුණේ අපට සිහිනයක්ව පැවති හම්බන්තොට වරාය අද යථාර්තයක් බවට පත්වු නිසාවෙනි. එහි පලමු අදියර අද උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතිනි. මිට වසර ගන්නාවකට ප්‍රථම ආණ්ඩු ගනනාවක්ම හම්බන්තොට හොද නාවික වරායක් බව දැන සිටියත් එහි වරායක් ඉදිකිරිමට සාක්‍යතා වාර්ථා සකස් කලා පමනි. එහි ඉදිකිරිම් ආරම්බ කිරිමටවත් කිසිම උනන්දුවක් ගත්තේ නැත. පසුගිය චන්දිකා ආණ්ඩුව කාලේ මට මතක විදියට රටවල් කිපයක් ලවාම සාක්‍යතා වර්ථා සකස් කරගෙන තිබුනත් ඒවා යථාර්ත බවට පත් නොවිනි. මම දකින විදියට අපේ රටේ කිසිම සංවර්ධන වියාපෘතියක් නොකල එකම නායිකාව චන්දිකාය. ඒ වසර 12 ඇය සිටින්නන් වාලේ සිටියා පමණි. එහෙත් වත්මන් ජනාධිපති යටතේ දැනටමත් මහා පරිමාණ වියාපෘති ගනනාවක්ම ආර්ම්බකර ඇත.
මේ රජයේ යම් යම් අඩුපාඩු ඇතත් මම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවන් අගය කරන්නෙකි. ඔහු රටට හෙට අවශ්‍ය දේ වර්ථමානයේ සිට දකින නායකයෙකි .... ඔබතුමාට සුභ උපන්දිනයක් වෙවා!
දිගටම කියවන්න ->>

Monday, 15 November 2010

TuneUp Utilities 2011 දැන්ම බාගන්න...


Size: 555 MB


මෙන්න තියෙනවා TuneUp Utilities මෘදුකාංගයේ නවතම සංස්කරණයක් වන TuneUp Utilities 2011 මේකෙන් කරන්න පුලුවන් වැඩ ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. අවශ්‍ය අය ඉන්නවනම් දැන්ම පහත link වලින් බාගන්න

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
දිගටම කියවන්න ->>

Friday, 12 November 2010

අලුත්ම මැක්සා Magazine කලාප ගනනාවක්ම මෙන්න......

මෙන්න තියෙනවා තවත් අලුත්ම අලුත් Magazine පෙලක්ම ඔයාලට කියවන්න. මිට පෙරත් මම මෙවැනි Magazine ලිපයක්ම ලබාදුන්නා... මෙතන තියෙන්නේත් අලුත්ම එවා....
ඔන්න එහෙනම් එකින් එක දානවා බාගන්න කැමති අය ඉන්නවනම් ගන්න...


PC World - December 2010
English | PDF | 136 pages | 18.5 MB


BBC History - December 2010
English | PDF | 101 pages | 41.9 MB


PC Advisor - January 2011 (UK)
English | 148 pages | PDF | 42.4 Mb


Computer Shopper – January 2011
English | True PDF | 164 pages | 21.3 MB


Computer Active issue 332 - 11 - 24 November 2010 (UK)
English | 76 pages | PDF | 20.8 MB



The Leader Magazine - November/December 2010
True PDF | 80 pages | English | 24 MB


PCR Magazine - November 2010
True PDF | 126 pages | English | 16.9 MB


CIO - 15 November 2010
English | 36 pages | True PDF | 7.33 Mb


PC Gamer Magazine - December 2010
English | True PDF | 96 pages | 30.3 MB


Harvard Business Review - December 2010
English | True PDF | 148 pages | 22 MB



Sfx Magazine - January 2011
Or Here
English | PDF | 148 pages | 53 Mb


MacFormat – December 2010 (UK)
PDF | 132 pages | English | 51.1 MB


Digital Camera World - December 2010 (UK)
English | PDF | 172 pages | 52.5 MB
දිගටම කියවන්න ->>
Related Posts Plugin for WordPress, Blogger...