ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 25 November 2010

ඇඩ් ක්ලික් කර මුදල් සොයන අයට පමණයි....




හුග දෙනෙක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම සදහා ප්‍රධාන ලෙස භාවිතා කරන්නේ ptc අඩවි. එම අඩවි වලින් ලබාදෙන ඇඩ් ක්ලික් කිරිමෙන් තමයි මෙ අය මුදල් සොයන්න පෙලබිලා තියෙන්නේ. එත් ඔබ ඔය රෙජිස්ටර් වෙලා ඉන්න bux අඩවිය මුදල් ගෙවනවාද නැද්ද කියලා ඔබ දන්නවාද? මෙන්න එහෙනම් ලිස්ට් එකක්ම තියෙනවා මුදල් නොගෙවන Scam ගනයට අයත් වන. ඔබ රෙජිස්ටර් වෙලා ඉන්න අඩවියත් මෙහි තිබෙනවානම් වහාම ඇඩ් ක්ලික් කිරිමෙන් වලකින්න.
මුදල් නොගෙවන bux සයිට්...
888bux.com
123EasyCash.net
62bux.com
37bux.com
8ballbux.com
1dollarforclick.com
adptc.com
adshow.eu
alertpayments.com
alphabux.com
amazingptc.com
amdbux.com
andbux.net
angel-mails.com
ashbux.com

astralbux.com
atlascash.net
autopaybux.com
awardmails.biz
awardmails.info
awardmails.net
awsurveys.com
axnbux.com
bestbux.info
black-mails.com
blackrose-mail.com
bux.to
bux9x.com
bux6.com
bux4cashflow.com
bux4you2.com
buxator.com
buxaware.com
bux.bz
buxexcel.com
buxforlife.com
buxglobal.com
buxgocrazy.com
buxinc.com
buxiq.com
buxix.com
buxls.com
buxplode.com
buxpro.me
buxrise.com
buxtax.com
buxter.ws
buxuniverse.com
buxyath.com
buxyworld.com
caringbux.com
catchwavebux.com
ceoptc.com
christyclix.com
chromybux.com
clicksx.com
clixos.com
clixy.us
clockpay.net
conch-mails.com
creditbux.com
daily-mails.com
dcbux.com
depacco.com
dionbux.com
dynobux.com
everydaybux.com
fatwalletbux.com
fellowequality.com
fineptc.com
fortuda.com
frostbux.com
gagabux.com
goldcashbux.com
hatbux.com
hiddenbux.com
hiebux.com
hqbux.com
htbux.com
icobux.com
igniteclicks.com
imcrew.com
iubux.com
izybux.com
jmgold.com
jphfbux.com
klikcashoutfast.com
klikerz.com
krisbux.com
levinclix.com
lewbux.com
libertydollarreserve.com
magicalptc.com
mailsmoney.com
manobux.com
marketptc.com (old owner dating before Oct 15, 2010)
miniptc.com
momobux.com
moneyallthetime.info
monthbux.com
mybux.me
myptc.me
mysteryptc.com
neoclix.net
neodollar.com
neoptc.com
okeybux.com
omnibux.com
paidmailz.com
palmbux.com - 2009 to Sept 2010 (old owners)
pink-mails.com
poketbux.com
premiertrafficbux.com
ptc-investigation-ptc.com
ptc4profit.info
ptc2u.com
ptcclick.com
ptcdude.info
ptcevolution.me
ptcpro.info
ptcsense.com
ptcwallet.com
readbud.com
redphoenixbux.com
richptc.com
rosebizs.com
rustbux.com
sisibux.com
skyperptc.com
snbux.com
srsbux.com
starnaute.com
statbux.com
sugar-mails.com
Surf4Bux.com
surfwithmoney.com
swippis.com
tebux.com
techbux.com
theclickers.net
theclixus.com
tiobux.com
tt-mails.com
tuibux.com
twinpods.com
twitbux.com
unibux.com
upbux.com
urobux.com
validbux.com
velvetclix.com
vitaraptr.com
xionbux.com
warpbux.com
waterbux.com
westbux.com
wonbux.com
xxlbux.com
zendbux.com

මෙතනින් තවත් අඩවි ගැන දැන ගන්න
දිගටම කියවන්න ->>

Sunday 21 November 2010

Onbux මගින් දෙවන වරටත් මුදල් ලැබුණා...

මේ තියෙන්නේ මට onbux වලින් දෙවන වරටත් මුදල් ලැබුනු බවට payment proof එක.

onbux කියන්නේ අනිවාර්යයෙන්ම මුදල් ගෙවන bux අඩවියක්. මම cashout කරලා විනාඩියක්වත් ගියේ නැ මගේ alertpay ගිණුමට මුදල්ටික වැටිලා. එත් මුදල් ලැබිමේදි $0.06 කැපිලා තියෙනවා. මම register වෙලා හිටියේ bux අඩවි 03ක විතරමයි. ඒ onbux ,neobux හා cashium යන අඩවි 03 පමණයි. එත් මේ ලගදි Cashium සයිට් එක paypal එක්ක ප්‍රශ්නයක් වෙලා කියලා නතර වෙලා. මටනම් තවත් ඒ සයිට් එක ගැන විශ්වාසයක් නැ. එත් අනිවා ඉතුරු සයිට් දෙකනම් මුදල් ගෙවනවා සුවර්. මට onbux වලින් මේ පාර මේ මුදල හොයන්න ගියේ දින 10 ක ටත් අඩු කාලයක්. මොකද මම reant එකට referrals ලා 25ක් ගත්තා. සමහර referrals ලාගේ avg එක 3ට වඩා තිබෙනවා. ඒ නිසායි මට මේ තරම් කෙටි කාලයකදි මේ මුදල සොයාගත් පුලුවන් උනේ. නිකරුනේ අන්තර්ජාලයේ සැරිසරනවට වඩා විනාඩි 02ක් මේ වගේ දෙයකට යොමු කරලා අමතර මුදලක් සොයාගන්න.
onbux වල register වෙන්න කැමති අය මෙතනින් යන්න...


(අන්තර්ජාලයෙන් වැඩිපුර මුදලක් තමන්ගේ හැකියාවෙන් සොයන්න ඔන නම් freelancer වෙබ් අඩවියකට ගොස් register වෙන්න. ඒ සදහා හොදම freelancer වෙබ් අඩවි වනුයේ odesk ,getfreelancer වගේ අඩවි ගොඩාක් හොදයි)
දිගටම කියවන්න ->>

Friday 19 November 2010

youtube video පහසුවෙන්ම ඩවුන්ලොඩ් කරගන්න...



youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.
www.catchvideo.net
දිගටම කියවන්න ->>

Thursday 18 November 2010

ජනපති මහින්ද මැතිදුණි... ඔබට සුභ උපන්දිනයක් වෙවා!



අද ලංකිය ඉතිහාසයට තවත් සුවිශේසි දිනයකි.ඒ කරුනු කිපයක් නිසාවෙනි. ඉන් ප්‍රදානම කාරනය වන්නේ දකුණේ අපට සිහිනයක්ව පැවති හම්බන්තොට වරාය අද යථාර්තයක් බවට පත්වු නිසාවෙනි. එහි පලමු අදියර අද උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතිනි. මිට වසර ගන්නාවකට ප්‍රථම ආණ්ඩු ගනනාවක්ම හම්බන්තොට හොද නාවික වරායක් බව දැන සිටියත් එහි වරායක් ඉදිකිරිමට සාක්‍යතා වාර්ථා සකස් කලා පමනි. එහි ඉදිකිරිම් ආරම්බ කිරිමටවත් කිසිම උනන්දුවක් ගත්තේ නැත. පසුගිය චන්දිකා ආණ්ඩුව කාලේ මට මතක විදියට රටවල් කිපයක් ලවාම සාක්‍යතා වර්ථා සකස් කරගෙන තිබුනත් ඒවා යථාර්ත බවට පත් නොවිනි. මම දකින විදියට අපේ රටේ කිසිම සංවර්ධන වියාපෘතියක් නොකල එකම නායිකාව චන්දිකාය. ඒ වසර 12 ඇය සිටින්නන් වාලේ සිටියා පමණි. එහෙත් වත්මන් ජනාධිපති යටතේ දැනටමත් මහා පරිමාණ වියාපෘති ගනනාවක්ම ආර්ම්බකර ඇත.
මේ රජයේ යම් යම් අඩුපාඩු ඇතත් මම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවන් අගය කරන්නෙකි. ඔහු රටට හෙට අවශ්‍ය දේ වර්ථමානයේ සිට දකින නායකයෙකි .... ඔබතුමාට සුභ උපන්දිනයක් වෙවා!
දිගටම කියවන්න ->>

Monday 15 November 2010

TuneUp Utilities 2011 දැන්ම බාගන්න...


Size: 555 MB


මෙන්න තියෙනවා TuneUp Utilities මෘදුකාංගයේ නවතම සංස්කරණයක් වන TuneUp Utilities 2011 මේකෙන් කරන්න පුලුවන් වැඩ ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. අවශ්‍ය අය ඉන්නවනම් දැන්ම පහත link වලින් බාගන්න

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
දිගටම කියවන්න ->>

Friday 12 November 2010

අලුත්ම මැක්සා Magazine කලාප ගනනාවක්ම මෙන්න......

මෙන්න තියෙනවා තවත් අලුත්ම අලුත් Magazine පෙලක්ම ඔයාලට කියවන්න. මිට පෙරත් මම මෙවැනි Magazine ලිපයක්ම ලබාදුන්නා... මෙතන තියෙන්නේත් අලුත්ම එවා....
ඔන්න එහෙනම් එකින් එක දානවා බාගන්න කැමති අය ඉන්නවනම් ගන්න...


PC World - December 2010
English | PDF | 136 pages | 18.5 MB


BBC History - December 2010
English | PDF | 101 pages | 41.9 MB


PC Advisor - January 2011 (UK)
English | 148 pages | PDF | 42.4 Mb


Computer Shopper – January 2011
English | True PDF | 164 pages | 21.3 MB


Computer Active issue 332 - 11 - 24 November 2010 (UK)
English | 76 pages | PDF | 20.8 MB



The Leader Magazine - November/December 2010
True PDF | 80 pages | English | 24 MB


PCR Magazine - November 2010
True PDF | 126 pages | English | 16.9 MB


CIO - 15 November 2010
English | 36 pages | True PDF | 7.33 Mb


PC Gamer Magazine - December 2010
English | True PDF | 96 pages | 30.3 MB


Harvard Business Review - December 2010
English | True PDF | 148 pages | 22 MB



Sfx Magazine - January 2011
Or Here
English | PDF | 148 pages | 53 Mb


MacFormat – December 2010 (UK)
PDF | 132 pages | English | 51.1 MB


Digital Camera World - December 2010 (UK)
English | PDF | 172 pages | 52.5 MB
දිගටම කියවන්න ->>

ඔබට කැමති පරිදි Calendar එකක් නිර්මාණය කරගන්න...


Softwarenetz Calendar 2 2.19 Multilingual 3.42 Mb
මෙන්න තියෙනවා ඒ සදහා හොදම මෘදුකාංගයක්. මේක මේ අහම්බෙන් හමුවු software කැල්ලක් මේකෙන් පුලුවන් සරල ලෙස ඔබට අවශ්‍ය Calender එක ඔබේ සිතගි පරිදි නිර්මාණය කරගන්න. මේ සදහා ඔබගේ ජායාරුප හා වෙනත් තමන් කැමති ඕනැම ජායාරුපයක් එක්කරන්නට ඔබට පුලුවන්.ඒ වාගේම තමන්ගේ උපන්දිනය හෝ වෙනත් විශේසිත දින තමන්ට කැමති ආකාරයට ලකුණු කර තැබිමටත් පුලුවන්. 2011 වසරේ දින දර්ශනයක් ඔබම නිර්මාණය කර ඔබෙගේ සහෘදයන්ට තිලින කරන්න මෙන්න කදිම අවස්ථාවක්...
මෙන්න ෆයිල් එක මෙතනින් බා ගන්න..
මෙතනිනුත් ගන්න පුලුවන්
දිගටම කියවන්න ->>

Tuesday 9 November 2010

photoshop psd files ටිකක්.....

මෙන්න තියෙනවා තවත් photoshop psd file ටිකක්. මම මිට පෙරත් මෙවැනි ෆයිල්ස් ටිකක් ලබා දුන්නා. මෙතන තියෙනවා ප්‍රසිද්ධ cartoon psd files හා තවත් ලස්සන comercial logos හා Graphics කරන අය සදහාම අවශ්‍ය වන බොහෝ psd හා eps ෆයිල් බොහෝමයක්ම. අවශ්‍ය අය ඉන්නවනම් මෙතනින් බා ගන්න.




දිගටම කියවන්න ->>

Monday 8 November 2010

"Hero" නැමති සංසදයේ සිටින සහෘදයා වෙතටයි..




සොයුර නුබ නමින් "Hero" උනාට සංසදයේ ඉන්න හැමොම දන්නවා උබ මනස විකෘති වෙච්ච මානසික රෝගියකු බව. එහෙත් එය උබේ කරුමේය. හැම බ්ලොග් ලියන්නෙකුටම කුණුහරුප කමෙන්ට්දාන එකම කෙනා උබය. අපි උබට වෙයිරනොකරන්නේමු. මක්නිසාදයත් උබ සමහරවිට ඔය තත්වෙට පත්වෙන්න ඇත්තේ කාගේ හෝ ආදරයක් කරුණාවක් නොලැබු නිසාවෙන් වෙන්න ඇති. සමහර විටක උබේ දෙමාපියන් දෙන්නා උබලග නොසිටින්නට පුලුවනි. සමහර විටක උබ තාත්තෙක් නැතිව මේ ලොකේට බිහිවන්ට ඇති. ඒ නිසයි නුබ මේතරම් සමාජයට වෙයිර කරන්නේ. මේ තරම් පහත් වචන උබේ ලග තියෙන්නේ. එත් උබම කල්පනා කරලාම බලපන්. උබ ඔය විදියට පහත් කමේන්ට් දාන තව එකෙක්වත් උබට මේ සංසදයේ දි මුනගැසි නැහෑ නේද? අන්න එතනයි උබගෙත් අපෙත් තියෙන වෙනස.

උබට මානසිකව යම් සතුටක් ලැබෙනවා ඇති උබ මේ කරන දෙයින්.. එහෙත් මේ නිසා කිදෙනෙක් නම් උබට සාප කරන්න ඇත්ද? සොයුර දැන් කාලය පැමින ඇත උබට ඔය ලෙඩෙන් අත් මිදිමට. උබ උබ ගැනම ස්වයං විග්‍රහයක් කරගෙන බලපන්. උබ කරන වැඩේ කොයිතරම් සාධාරණද කියලා. සමහරවිට නුබ හැදෙන්නත් පුලුවන් නොහැදෙන්නත් පුලුවන්. එත් උබවගේ එකෙකුට හරි මාර්ගය පෙන්වාදෙන්න කවුරුහරි පලමු අඩිය ඉස්සරහට තියන්න ඔනි. ඔන්න මම ඒ වැඩේ කලා. සමහරවිට උබ මේක බලලා මට තවත් තිත්ත කුණුහරුපෙන් කමෙන්ට් එකක් දාන්න පුලුවනි. එත් කමක් නැ.... උබ මේ ලිපිය කියෙව්වානම්.. උබ හැමදාම ‍රැ නින්දට යනවිට උබට හිතේවි මම මේ තාක් වෙනකම් කිදෙනෙකුගේ බ්ලොග් පොස්ට් වලට කුණුහරුප කමේන්ට් දැම්මාද කියලා.. අන්න එහෙම හිතුනුදාට මම දිනුම්...... නැත්නම් උබත් තවත් සමාජයට විණකරන පිලිලයක් බවට පත්වේවි... තිරණය උබ සතුයි.....
දිගටම කියවන්න ->>

Sunday 7 November 2010

ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික අතින් ගැසෙයිද?....


පසුගිය සතිය තුල මහත් ආන්දොලනාත්මක කථාබහකට ලක්වු මතෘකාවක් වුයේ ස්වර්ණවාහිණියේ "මෙගා ස්ටාර්" අවසන් තරගය ගැනයි. බොහෝ දෙනෙකු තුල මේ සම්බන්දව ඇති වුයේ මහත් කලකිරිමක් හා රියැලිටි වැඩසටහන් වලට එල්ල වු කළු පැල්ලමක් ලෙසටය. මේ වැඩසටහනට සම්බන්දවු බොහෝ කළාකරුවන් මෙහි දොස් පවරා තිබුනේ ස්වර්ණවාහිණියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයාටයි. මෙහි ඇත්ත නැත්ත වැඩසටහන නැරබු ඕනැම කෙනෙකුට වැටහෙන සත්‍යකි. ලංකාවේ පමනක් නෙවි මම හිතන්නේ ලොකයේම රියැලිටි වැඩසටහනක අවසන් තරගයේ ත්‍යාග්‍ය ප්‍රධානයක් සදහා එම නාලිකාවේ ප්‍රධානියා බොඩිගාඩ්ලා දෙදෙනෙකු සමග වේදිකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. තමන් සාධාරණව තරගයක් සංවිධානය කලානම් මේ ආකාරයට බයෙන් සැකෙන් ආරක්ෂකයන් සමග වේදිකාවට එන්නේ මොන බම්බුවක් සදහාද? ඒ බම්බුව හැන දන්නේ බුද්ධික කුලසේකරයන් පමනි.මට හිතෙනවා වෙලාවකට බුද්ධික මේ කරගෙන යන්නේ "සිරසේ" කොන්ත්‍රාත් එකක්ද කියලාවත්.

මෙ සතිඅන්ත ප්‍රදාන පුවත් පතකට(ලක්බිම ඉරිදා) නිල්මිණි තෙන්නකොන් ප්‍රකාසකර තිබුනා තිබුනේ කළාකරුවන් මේ වැඩසටහනට සම්බන්ද විමේදි යම් මුල්‍ය එකගතාවයකට වැඩසටහන් අධ්‍යක්ෂක වරයා සමග පැමින තිබු බවයි. ඒ තමයි පලමු වටයෙන් ඉවත්වන තරගකරුවකුට රු 50 000 කුත් දෙවැනි වටයෙන් ඉවත්වෙද්දි රු 100 000 කුත් පිලිවලින් ඉදිරි වටසදහා රු 50000 බැගින් වැඩිකරන ලෙසත්ය.නමුත් නිලිමිණි සදහන් කරන ආකාරයට තරගය අවසන්වි ඇතත් තමන්ට එම මුදල් තවමත් ලැබි නොමැති බව. ඇය සදහන් කරන්නේ මෙම අලවාහිණියේ ඉන්න අධ්‍යක්ෂවරයා මිට වඩා වගකිමෙන් වැඩකල යුතු බවයි...

විශේසයෙන් මෙහිදි සදහන් කලයුතු තවත් වැඩගත් කරුනක් වන්නේ මේම වැඩසටහනට සම්බන්දව සිටි කළාකරුවන් වැඩි දෙනෙකු හට ආරාධනාපත් යවා නොමැති බවය. වගකිවයුතු මාධ්‍ය ආයතන ප්‍රධානියාගේ කළමණාකාරිත්වයේ ඇති හොදකම මින් මනාව පැහැදිලි වෙනවා.

මේ තරගයට සහබාගි උන තවත් කළාකරුවකු වන රයන් වැන්රොයන් කියා සිටින්නේ තමන්ට මේ තරගයේදි බලවත්ම අසාධාරණයට ලක්වු පුද්ගලයකු බවයි. තමන් තරගයෙන් ඉවත්වෙද්දි මෙහි sms සම්බන්දව කටයුතුකල ආයතනයේ සිටි තමාගේ හිතවතෙකු ලබාදුන් දත්තයන්ට අනුව තමාට sms 17000ක් ලැබි තිබු බවත් මේ සම්බන්දව තමාට ලිඛිත සාධක ඇතිබවත්, නමුත් තමන්ට ලැබි ඇති sms ගනන 1300 බව පවසා රයන්ව එම වටයෙන් ඉවත් කර තිබෙන බවය. මේ සම්බන්දව ඔහු සොමා එදිරිසිංහ හට පැමිණිලිකර තිබෙනබවත් ඔහු පවසා තිබෙනවා.

මෙවැනි විගඩන් වලින් ලොකයා හමුවේ අපේ රටේද අභිමානයටද යම් පහරක් වැදෙන බව මාගේ හැගිමයි.. මේම නාලිකාවේ ඉහල සිටින අය දැන්වත් තිරනයක් ගත යුතුය. මෙම නාලිකාව තව දුරටත් ‍රැකගෙන ඉදිරියට මෙවන් වැරදි සාදාගෙන පියවර තබනවාද?... නොමැතිනම් ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික කුලසේකරයන් ලවා ගස්සවා ගන්නේද?....
දිගටම කියවන්න ->>

Saturday 6 November 2010

Graphics කරන අය සදහාමයි......




ඔන්න Graphics කරන අයට අවශ්‍යම වන Eps/Psd සාම්පල් ගොඩාක් ගෙනාවා. ඒ වාගේම මෙතන Fonts වගයකුත් Weddings වලට අවශ්‍ය කරන විඩියෝ ෆයිල් එකකුත් තියෙනවා. මේ හැම දෙයක්ම එකින් එක දාන්න අවශ්‍ය නැති නිසා සේරම ලින්ක් ටික මෙන්න මේ ෆයිල් එකේ තියෙනවා. බාගෙන බලන්න.

මෙතනින් බාගන්න
දිගටම කියවන්න ->>

Tuesday 2 November 2010

මෙන්න ගෙනාවා Windows 7 Ultimate English (Untouched)



කියන්නේ බොහොම හුරුබුහුටි ඒ වාගේම බොහොම ප්‍රබල windows 7 වල edition එකක්. මෙහි ගොඩාක් අන්තර්ගත වෙලාතියෙන්නේ windows XP productivity programs windows XP බාවිතාකරලා පුරුදු අය ඒක අත්හැරගන්න බැරිනම් win Xp වගේම තියෙන Windows 7 Ultimate දාගෙන බලන්න.
System Requirement:
Processor Required: 1GHz or faster 32bit (x86) or 64bit (x64) processor
Memory Required: 1GB RAM (32bit) / 2GB RAM (64bit)
Video card: DirectX 9 graphics processor with WDDM 1.0 or later driver.
Hard disk: 16GB available disk space (32bit) / 20 GB (64bit). For the download version, an additional 3GB is required.


මෙන්න එහෙනම් ලින්ක් ටික බාගෙනම බලන්න.

මෙය Install කිරිමේ දි මෙම ක්‍රියාදාමය භාවිතා කරන්න
1.Extract Files
2.Burn Image to DVD
3.Boot from DVD
4.Install to unpartitioned space without serial



Click Here!
දිගටම කියවන්න ->>