ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 2 August 2011

Channel 4 ට එරෙහිව ශ්‍රි ලාංකිය හඩ



Channel 4 ආයතනය විසින් දිගින් දිගටම ලංකාවට එරෙහිව විඩියෝපට නිකුත් කිරිමට පටන් ගෙන ඇත. මේයට විරුද්ධව කොතෙක් අපි කථාකලත් කිසිදු පියවරක් අරගැනිමට සමත් නොවිය....
ලගදි නිකුත් කරපු Channel4 විඩියෝවට එරෙහිව අපි යුද්දයේදි විදි ඇත්ත තත්වය ලෝකයට කියා පැමට සකස් කල මෙම විඩියෝව Channel 4 එකට කණේපහරක්ම වනු ඇත....

පලමු විඩියෝව
දෙවන විඩියෝව

(මෙම විඩියෝව ඔබට ඇකි පමනින් ප්‍රසිද්ධ කරන්න)

HUMANITARIAN OPERATION FACTUAL ANALYSIS
JULY 2006 – MAY 2009

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්