ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 10 October 2011

Excel සිංහලෙන් ඉගන ගන්න පට්ට e book එකක්..


කට්ටිය කැමති ඇති නේද Excel සිංහලෙන් ඉගන ගන්න. මේන්න එහෙනම් ඒ සදහා නියම e book එකක්. මේක මට මේ ලගදි මගේ මැසිමේ තිබිලා හමු උනේ. මේක ලියලා තියෙන්නේ නම් ඉෂාර් ජයසුන්දර... මට මතක විදියට 2009 දි නත්තල් තැග්ගක් විදියට තමයි මේ සහෝ මේක අපිට ලබා දුන්නේ.
බොරු කියන්න වැඩක් නැ.. මම නම් Excel ඉගන ගත්තේ මේ පොතට පිංසිද්ද වෙන්න . ඒකට ඉෂාර් සහෝදරයට සිතුතිවන්ත වෙන්න ඔනි. මේක බාගත්තු නැති අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන නිසයි දැම්මේ..
මෙන්න එහෙනම් ලින්ක් එක බාගන්න.
66MB විතර විශාලයි
download

11 comments:

  1. thanks machan.

    ReplyDelete
  2. ස්තූතියි මලයා ... ඔන්න මං බාන්න දැම්මා.

    ReplyDelete
  3. මචං එරර් එකක් එනවනේ බාගන්න බෑ නේ .. ඒක හදපංකෝ

    ReplyDelete
  4. මේ ලින්කුව වැඩ කරන්නේ නැනේ...

    ReplyDelete
  5. @Anonymous
    මචන් මම චෙක් කරලා බැලුවා. ලින්කුව වැඩනේ .... අයිමත් චෙක් කරලා බලපන්. නැත්නම් මම වෙනතැනකට අප්ඩේට් කරලා ලින්ක් එකක් දාන්නම්.

    වෙන කාටවත් මේක බාද්දි error එකක් ආවද?

    ReplyDelete
  6. ඔන්න මම අලුත් තැනක් අප්ඩේට් කරලා දැම්මා .. දැන් හරි ඇති....

    ReplyDelete
  7. එරර් එකක් එනවනේ බාගන්න බෑ නේ

    ReplyDelete
  8. thanks machan.

    ReplyDelete
  9. දැන් වැඩ.. අප්ඩේට් කරාට බොහොම ස්තුතියි මල්ලී.. මට මේක ගොඩක් වටිනවා

    ReplyDelete
  10. මමත් බාගත්තා නියමයි thanks macho

    ReplyDelete
  11. තෑන්ක්ස් මචං....ඒත් මේකෙ පෘස්වර්ඩ් සීන් එකක් එනවනෙ....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්