ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 23 November 2009

ඩුප්ලිකෙට් පයිල්ස් සොයමු

දිගටම කියවන්න ->>

Friday, 13 November 2009

ලෝක විනාශය 2012 ද?




2012 වසරේදී ලෝක විනාශය සිදුවනු ඇත යන කතාබහ දැන් ලොව සෑම දෙසකින්ම ඇසෙමින් තිබේ. ඇත්තෙන්ම 2012 දී ලෝක විනාශය සිදු වේවිද? හොලිවුඩය මෙම කතාබහට ප්‍රතිචාර දක්වා ඇත්තේ 2012. 12. 21 දා ලෝක විනාශය සිදු වන ආකාරය චිත්‍රපටයට නඟමිනි.

එහි ප්‍රචාරක පාඨය ‘අපට අනතුරු අඟවා ඇත’ යන්නයි. 2012 නමැති එම චිත්‍රපටය රෝලන්ඩ් එම්රිච්ගේ නිර්මාණයකි.

මායාවරුන්ගේ දින දර්ශනයට, බයිබලයේ සඳහන් කාරණාවනට හා වෙනත් ජන ප්‍රවාදයකට අනුව 2012 දී ලෝක විනාශය සිදුවේය යන කතා බහ ලොව පුරා ඇති වෙයි. ජැක්සන් කර්ටිස් දික්කසාද වූ පියකු හා ලේඛකයෙකි. ඔහුගේ පළමු බිරිය කේට් දරුවන් සමඟ තම අලුත් පෙම්වතා හා ජීවත් වන්නීය. ඒ අතරතුර වාර්තා වන්නේ ගෝතමාලාවේ මායා වනාන්තරයන්හි වෙසෙන ගෝත්‍රිකයන් ලෝක විනාශය මඟහරිනු පිණිස කණ්ඩායම් වශයෙන් දිවි නසා ගන්නා බවය.

ලෝක විනාශය පිළිබඳ පූර්ව නිමිති පහළ වෙමින් තිබෙන බව වටහා ගන්නා ‘මානව සංහතිය දිගටම පවත්වා ගැනීම සඳහා වූ ආයතනය’ නමැති රහස් සංවිධානය හිමාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ අරමුණ වන්නේ මානව වර්ගයා වෙනත් සත්ත්ව විශේෂ, මානවයාගේ විශේෂ සොයා ගැනීම් ආදිය ලෝක විනාශයට හසු නොවන ආකාරයට සුරක්ෂිත කර තැබීමය.
ඉතාමත් ත්‍රාසජනක චිත්‍රපටියක් වනමෙය ලොවපුරා එකලෙස ජනප්‍රිය වනු ඇතැයි මාගේ හැගිම.
දිගටම කියවන්න ->>

Thursday, 12 November 2009

අපේ ලෝකය


අපි හිතන් හිටියට අපේ ලොකය සුන්දර තැන්ක් කියලා, බලන්න මේ අසරන වෙච්ච මිනිස්සු දිහා....


දිගටම කියවන්න ->>

Wednesday, 11 November 2009

අලුත් ගැජට්

දිගටම කියවන්න ->>