ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 18 October 2009

මම ගැන......

මගේ ඩයලොග් ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බිල් එක ගෙවාගන්න බරිවෙච්ච් නිසා කනෙක්ශන් එක කපලා. එක නිසා බ්ලොග් එක අප්ඩේට් කරන්න ඔන නිසා ටෙලිකොම් ඩයල් අප් එක හරහා සම්බන්ද උනා. එත් ස්පිඩ් එක නම් පට්ටම පට්ට ස්ලො. මොනවා කරන්නද. අවම සම්පත් වලින් හරි උපරිම ප්‍රයොජනයක් ගන්න එපාය. එකයි වෑඩිය බ්ලොග් එක අප්ඩෙට් නොවන්නේ. එහෙම නොවන්න පශ්චාත් මෑතිවරන කාලයේ ලියන්න ඔන්තරම් දෙවල් තියනවා.ඒත් තාක්ෂනය මට අරියාදු කරනවා. පසුවට හමුවෙනතුරු ................

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්