ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 20 October 2009

ලෝකය.....

දෙවන මහා ලොක යුද්දයෙන් පසුව ඇමරිකාව ප්‍රමුක නවනියමු රටවල් කිපයක් වටා යලි ප්‍රතිසන්විදානය කෙරෙන “ලෝකය” තම සුක්ශම වෙලද අරමුනු "ඒක්සත් ජාතින්" යනුවෙන් සුත්‍රගතකොට "ගෝලියකරනය" නම් වු කොල්ලකාරි වෙලද ජවාරමට නතුකරන ලදි. ප්‍රග්ධනය ගෝලියකරනය කරන බව පෙන්වමින් ප්‍රාග්ධන බල අදිකාරිය බලහත්කාරි ලෙස යොදවමින් ඔවුන් මේ සැරසෙන්නේ මුලු ලෝකයෙම සම්පත් අමුඅමුවෙම කොල්ල කෑමටය.
එසේනම් අපවැනි තුන්වන ලෝකයේ රටකට මෙයින් බේරි සිටිමට හැකියාවක් ඇත්ද?

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්