ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 27 May 2010

මෙන්න Mobile Ringtone 1000



මෙන්න තියෙනවා Mobile Ringtone 1000 ක්. මෙහිඅ Sms ring tone 53 කුත්WWE 2010 ring tone හා Animal sound ring tone කිපයකුත් අඩන්ගු වෙනවා. ඔක්කොම තියෙන්නේ mp3 format එකේ. ෆයිල් එකේ විශාලත්වය 53mb පමන වෙනවා.
මෙතනින් බාගන්න.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්