ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 9 July 2010

Rapid Share වලට හොර කරමු

හුග දවසකින් මට බැරි උනා මගේ බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න. ඔන්න අද මම නියම පොස්ට් එකක් දානවා. මේක මම අත්හදා බලලාම හොයාගත්ත දෙයක්. ඔයගොල්ලන් Rapid Share වලින් මොනාහරි ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරගනිද්දි ඊලග ෆයිල් එක ඩවුන්ලොඩ් කරද්දි විනඩි 15ක් බලාසිටින්න වනවා නම් මෙන්න ඒ සදහා හොදම විසදුම.
* පලමුව එම විනඩි 15ක් ඉදලා අපහු ඩවුන්ලොඩ් කරන්න කියලා message එක ආපුවහම browser එක close කරලා CCleaner කියන මෙන්න මේ සොප්ට්වෙයා එකෙන් cookis ආදිය delete කරගන්න.

* අනතුරුව මෙන්න මේ File එක බාගෙන එය ක්ලික් කරන්න. මෙමගින් කෙරෙනුයේ අපගේ IP address එකෙහි වෙනස්කම් සිදු කිරිමයි.
*ඉන් අනතුරුව සුපුරුඩු විදියටම Rapid Share වලට ගොස් අවශ්‍ය ෆයිල් එක බා ගන්න.

මේ වැඩේ කරන්න යනේ විනාඩියයි. ඉතින් එහෙනම් අපි මොකටද විනාඩි 15ක් ඉවසන්නේ.

1 comment:

  1. මේ ක්‍රමේ හොඳයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ IP Address එක එහෙම වෙනස් කරන්න පුලුවන්ද කියන එක.

    තව එක දෙයක් තමයි, දැන් rapidhsare account එකක් ගන්න යන්නෙ රුපියල් 700ක් විතරයි. මාස හතරක් පාවිච්චි කරන්න පුලුවන්. ඉතින් එකක් ගන්න එක ලේසියි. මොකද අපේ ගොදක් තියෙන්නේ shared IPs. ඒක නිසා හරිම අමාරුයි download එකක් ගන්න.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්