ඕයගොල්ලෝ දන්නවා ඇතිනේ ගෘහනිර්මාන කටයුතු සදහා ත්‍රිමාණ සජිවිකරනය කිරිම සදහා බොහෝමයක් සොප්ට්වෙයා තියෙනවා කියලා. අද මම කියන්න යන්නේ ඉන් එක මෘදුකාංගයක් ගැන. මේක අනිත් ඒවාට වඩා ටිකක් වෙශේසයි. මෙම මෘදුකාංගැයි නම තමයි 3D models Exteriors Scenes. විශේසයෙන් මෙකෙන් මැකැනිකල් drawings වලට වඩා Architecturel Drawings 3D කිරිමේ පහසුකම් ගොඩාක් වැඩියි. මෙන්න ලින්ක් ටික . අවශ්‍ය අය බාගෙන බලන්න. ඉදිරියේදි මේ වාගේම Architecturel 3D කරන්න පුලුවන් AutoDeskලාගේම Architecturel Desktop මෘදුකාංගය බාගන්නති ලින්ක් ටික දෙන්න බලාපොරොත්තු වනවා.
Download

No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්