ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 27 December 2010

සිරිත් මල්දම කියවන්න කැමති අය ඉන්නවද?...

ඉතින් කවුරුත් දන්නව ඇතිනේ සිරිත් මල්දම කියලන්නේ මොකක්ද කියලා. කියවලා බලලා නැති උනත් නමින් හරි අහලා ඇතිනේ. අපි ඉස්කොලේ යන කාලේදිනම් 3න 4ර වසර වලදි අපේ සිංහල පොත්වල මෙහි අඩංගුව තිබුනු කවි හය හතක් තිබුනා මතකයි. එත් මුළු කාව්‍ය සංග්‍රහයම මටත් කියවන්න ලැබුනේ මේ ලගදි. මෙහි අන්තර්ගත වෙන්නේ කොහොමද ලමා කාලයේ සිට හොද ගතිගුන වලින් පිරිපුන් මිනිසකු වන්නේ කියා. මම නම් විශ්වාස කරන්නේ 2ක් 3න වසරවල සිටින ළමුන්ට මෙය අනිවාර්යෙන්ම කියවන්න දිය යුතුයි කියලා. මොකද ලමා කාලයේම මෙවැනි ඔවදන් ළමා මනසට වැ‍ටුනොත් ඔහු හොද මිනිසකු ලෙස වැඩෙනවා නො අනුමානයි.
ළමා වැඩිහිටි කියලා වෙනසක් නැ මෙන්න තියෙනවා කියවලාම බලන්න.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්