ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 26 November 2011

ZTE MF 100 ඩොන්ගලය unlock කරමු..


මුලින්ම කියන්න ඕන මගේ ගාවතිබුනු මේ MF 100 ඩොන්ගලයක්. මට මේ unlock ගන්න ඔන කම තිබුනත් අන්තර්ජාලයේ අපේ සිංහල බ්ලොග් ලියන කිප දෙනෙකුම මේක අන්ලොක් කරන හැටි ලියලා තිබුනත් මම ඒ හැම ක්‍රමයක්ම අත්හදා බැලුවත් මට බැරි උනා මගේ ඩොන්ගලය අන්ලොක් කර ගන්න. මොකද දිලා තිබුනු සමහර සොෆ්ට්වේයා නිසියාකාරව වැඩ කරේ නැ. codes දිලා තිබුනත් ඒත් හරියටම කරගන්න බැරි උනා. මම මේ ගැන හොයද්දි තමයි ඉන්දියන් බ්ලොග් එකක සොෆ්ට්වෙයා එකක් දිලා තිබුනේ මේ ඩොන්ගලය අන්ලොක් කරගන්නා ආකාරය. මමත් අත් හදා බැලුවා. එක පාරින්ම වැඩේ ගොඩ.
කරන්න තියෙන්නේ සරල ක්‍රම කිපයයි.
1. පලමුව මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
2.අන්තුරුව මෙහි ඇති dccrap file එක run කරන්න.
3. මේ dccrap file එක run කරන අතරවාරයේදි ඔබේ ඩොන්ගල් එකත් එක්ක ලැබෙන සොෆ්ට්වෙයා එක close කර තිබිය යුතුයි. (උදා: Dialog Manager)
4.අනතුරුව search බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබගේ මොඩමය auto detec කර ගනිවි.
5.ඉන්පසු unlocking ටැබය ක්ලික් කරන්න.
ඔන්න වැඩේ ගොඩ. දැන් ඔබේ pc එක රිස්ටාට් කර ඩොන්ගලයට වෙනත් සිම්පතක් දමා ගෙන කැමති නෙට්වර්ක් එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ද වන්න.

මෙමගින් 100% ක් සාර්ථකව ඔබගේ MF 100 ඩොන්ගලය unloack කරගත හැක.
download

8 comments:

  1. machan Huawai E220 dongle ekan call gna Software 1 k hoyala denako..? mobile partner hari giya na

    thank u

    ReplyDelete
  2. ඔය DC අන්ලොකර් එක use කරල මම ඩොන්ගල් දෙකක් අන්ලොක් කලා

    ReplyDelete
  3. ela kollo niyametama wada karanawa

    ReplyDelete
  4. @ano
    machan www.dc-unlocker.com/fourm ekei poddak seark karapan
    @Charith7788 & නදීර සඳරුවන් ලියනගේ
    නියමේට වැඩ නේද? සන්තෝසයි.

    ReplyDelete
  5. Niyamay MACHAN 100% ORK

    ReplyDelete
  6. download karanna bane affa.... page eka block karala

    ReplyDelete
  7. machan mehema unlock karata passe dialog sim aimath pawichchikaranna barida...???

    ReplyDelete
  8. machan mehema unlock karata passe dialog sim pawichchi karanna barida...??

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්