ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 28 August 2013

මම ආයෙත් මේ බ්ලොග් එක ලියනවෝ....



සමාවෙන්න ඔනි ඉදලා හිටලා හරි මගේ බ්ලොග් එක පැත්තේ ආව ගියපු යාළුවන්ට, මගේ බ්ලොග් එක ලියන්න බැරිවෙච්ච එක ගැන.  හරියට ම කියනවනම් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් මට මේ බ්ලොග් එක යාවත්කාලින කරන්න බැරි වුනා. එයට හේතුවකුත් තිබුනා.  ඉතින් මම බලාපොරොත්තු වෙනවා අදින් පසුව පුළු පුළුවන් විදියට බ්ලොග් පොස්ට් එකක් දාන්න.
එහෙමනම් සියළු දෙනාට යලිත් ඉ-කොළමට ඉදලා හිටලා හරි ඇවිත් යන්න එන්න කියනවා.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්