ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 29 August 2013

Fiverr Community Milestone: Two Million Reasons To Celebrate (‍ෆිවර් සල්ලි උල්පත)

‍ෆිවර් 2 000 000 වෙනි ගිග්ස් එකත් අරබයි.
ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ ‍ෆිවර් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොදම තැනක්, හැබැයි දක්ශයන්ට හා උත්සහාවන්තයන්ට පමනයි. මමත් දැනට වසර දෙකක පමන සිට ‍ෆිවර් එකේ වැඩ කරනවා. දැනට සැලකියයුතු මුදලක් මේයින් උපයා තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්