ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 10 September 2013

මහා ලක්ෂ්මි ස්තෝත්‍ර සහ මන්ත්‍ර.

පහුගිය දවසක feng shui සගරාවක වලවුන ලිපියක තිබුනා, මහා ලක්ෂ්මි දේවිය සම්බන්දව බලගතු ස්තෝත්‍ර වගයක්. ඉතින් මට අපේ ගෙදර අය කිව්වා මේ CD එක , අහවල් feng shui මධ්‍යස්ථානයෙන් මිළඩිගෙන එන්න කියලා. ඒත් සගරාවේ සදහන් වෙලා තිබුන විදියට CD එක රුපියල් 500ක්. කොකටත් කියලා අන්තර්ජාලයේ පොඩි සර්ච් පාරක් දාද්දි ගෙඩි පිටින්ම මේ CD එකේ තිබුන ස්තෝත්‍ර සහ මන්ත්‍ර ටික නොමිලේ ඩවුන්ලොඩ් කරගන්න අවස්ථාව දිලා තිබුනා. ඉතින් මොනවටද රු 500ක් දිලා ගන්නේ. මේ ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවනම් මේ ස්තෝත්‍ර සහ මන්ත්‍ර ටික පහත ලින්කුවෙන් බාගන්න.

 ලක්ෂ්මි දේවියගේ මෙම ස්තෝත්‍ර සහ මන්ත්‍ර වලින් ඔබට ලැබෙන ප්‍රයෝජන.
 1.දුෂ්ට බලවේගවලින් නිදහස ලැබෙනවා.
 2.අපල අඩුවෙනවා.
 3.ජිවිතයේ සාර්ථක බව වැඩිවෙනවා.
 4.නිවසට ධනය ලැබෙනවා.
 5.මුදල් ප්‍රශ්න නැතිවෙනවා.
 6.ජිවිතයේ ප්‍රධාන අර්මුනු කෙරෙහි අවධානය යොමුකිරිමට හැකිවෙනවා.
 7.ඉසුරුමත් බව ,බලය සහ සාමය ලැබෙනවා.

  මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

1 comment:

  1. ස්ථූථියිඔ ..බලමු මේක කරලා...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්