ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 14 September 2013

Illustrator ඉගන ගන්න කැමති අය ඉන්නවද? මෙන්න එහෙනම් පලමු විඩියෝ පාඩම.


කවුරුත් දන්නව ඇතිනේ Illustrator වලින් කරන්න පුළුවන් වැඩ ගැන. (පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් අහලා බලන්න.) වැඩිපුරම ඉතින් ලොගෝ ඩිසයින් වගේ ඒවට තමයි නියම. ඉතින් Illustrator වලින් කොහොමද Map එකක් නිර්මානය කරගන්න විදිය මේ විඩියෝ පාඩමේ අන්තර්ගත වෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ වීඩියෝ පාඩම් කියලා දෙන Linda.com අඩවිය ගැන. ඉතින් මෙම විඩියෝවත් ලින්ඩා වල තවත් සුපිරි ඉදිරිපත් කිරිමක්.
මෙම විඩියෝවේ අන්තර්ගතය පිලිබදව පොඩ්ඩක් සදහන් කරොත්..
Learn to create a custom map that provides clean and accurate directions and points out the landmarks you want to highlight. In this course, William Everhart shows how to build a road map in Adobe Illustrator, which you can then print or embed on a website. Discover how to obtain a source image; trace the map; draw and style different roads, landmarks, and basic geographic features; and label your map with type and symbols. Finally, learn to add turn-by-turn directions and prepare your map for print or sharing online.
Topics include:
  • Understanding different types of maps
  • Extracting a map from an online source
  • Sketching out a map
  • Creating a tracing template
  • Drawing major and minor roadways
  • Using graphic styles
  • Creating train tracks
  • Drawing bodies of water, parks, and other landmarks
  • Labeling roads
  • Adding a map legend
  • Saving for print
  • Sharing a map online


  • author-William Everhart
  • subjectDesign- Projects
  • software- Illustrator CS6, CC
  • level - Intermediate
  • duration- 2h 48m 
  • released - Aug 14, 2013


මම මෙතනදි ලබා දෙන්න යන්නේ ටොරන්ට් ෆයිල් එකක්. ධාරිතාවය 1.3GB
 (torrent file එකේ Seeds  ප්‍රමානය අනුව ඩවුන්ලෝඩ් විමට ගතවන කාලය අඩු වැඩිවිය හැක. ඔබත් ඩවුන්ලොඩ් කර අවසන් වු පසු යම් කිසි කාලයක් seeds  විමට දෙනව නම් එය කාටත් වටි)

තවදෙයක් සදහන් කරන්න අවශ්‍යයි. ඔබට යම් Lerning Video එකක් අවශ්‍යතාවය තියෙනව නම් කොමන්‍ටුවක් විදියට සදහන් කරන්න. වැඩි දෙනාගේ ඉල්ලිම් ඇති Lerning Video ෆයිල් එක ලබාදෙන්න උපරිම උත්සාහ කරන්නම්.  මොකද මමත් වැඩිපුර සොෆ්ට්වෙයා lerning ඉගන ගත්තේ විඩියෝස් බලලමයි.

1 comment:

  1. ටොරන්ටුව ගැන මතක් කල එක හොඳයි. මමත් ලින්ඩ නෝනගෙන් ඔය වගේ ටියුටෝරියල් කිහිපයක්ම ගත්තා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්