ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 6 May 2010

ශිෂ්‍යන් සදහා ප්‍රයෝජනවත් සෙවුම් යන්ත්‍ර කිපයක්.


Google කියන්නේ නොම්මර එකේ සෙවුම් යන්ත්‍රයක් උනත් අපිට අවශ්‍ය හරි ප්‍රතිපලය ලබා ගැනිමෙදි එය කොයි තරම් දුරට හරියාකාරව තමන්ගේ සෙවුම් තොර‍ටුරු ලබා දි ඇත්දැයි කියා ඔබම අත්විද ඇති නේද? උදාහරනයක් විදියට අපි යම් කිසි නමකින් ලබා දෙන e-books බොහොම අඩුවෙන් තමයි පෙන්නනේ. ඒ වාගේම තමයි pdf ගොනුත් සේවිමෙදි මෙහි ප්‍රතිපලය ගැන සැහිමකට පත්විය නොහැකි බවයි මාගේ හැගිම. අන්තර්ජාලයේ සැරිසරද්දි මට හමුවුනා ඊට පිලියම් වශයෙන් ඉදිරිපත් කලහැකි සෙවුම් යන්ත්‍ර කිපයක්. පාවිච්චි කරලාම බලන්න.

EBook Engine -
Pdf Geni -
Wolfram Alpha -
DeepWebTech -
DeepPeep -

1 comment:

  1. වාව් !
    බොහොම පින් ! මේවනම් ගොඩක් වටිනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්