ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 23 May 2010

ඇමරිකන් කෙනෙක් වාගේ ඉංග්‍රිසි කතාකරන්න ආසද?




මෙන්න එහෙනම් ඒ සදහා හොදම විදිය. මෙන්න මේ e-book එකේ හා audio cd එක ඒ සදහා ඔබට මහත් පි‍ටුවහලක් ලබා දේවි. මෙහි එදිනෙදා බාවිතයට අවශ්‍ය idioms and phrases විශාල සංඛ්‍යාවක්ද dialogues විශාල සංඛ්‍යාවක්ද අඩංගුවන අතර මෙය පරිහරනය කිරිමෙන් ඔබගේ ඉංග්‍රිසි දැනිම ඉහල නංවා ගත හැක.
බාගත කිරිමට මෙතන ඔබන්න

New Link. Use this Link

Torrent Mirror: Speak English Like An American – Ebook & Audio CD

6 comments:

  1. Cant download, please fix the link
    Isuru

    ReplyDelete
  2. Cant download, Please fix the link
    Isuru

    ReplyDelete
  3. Ela machan..:-)

    ReplyDelete
  4. මේක ගන්න බෑනේ. පුලුවන්නම් වෙන link එකක් දෙන්න.

    ReplyDelete
  5. නියමයි සහෝ...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්