ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 7 May 2010

ඔබට අවශ්‍යද සතියේ ජනප්‍රියම hip-hop songs දැනගන්න

මේ ආරංචිය Music වලට ගොඩක් කැමති අයට. ඔබ කැමති ඇති නේද සතියේ ජනප්‍රියම Hip-hop soangs මොනාද කියලා දැන ගන්න. මෙන්න එහෙනම් ඒ සදහා හොද ම අඩවි කිපයක්. මෙමගින් හොද ම හා ජනප්‍රියම English song එක හා video එක බලාගන්න පුලුවන්.

Yahoo! Music Charts -
Billboard – R&B/Hip-Hop Songs -
OntheRadio: Top Hip Hop Songs-
DJBooth – Top Hip Hop & R&B Chart -

1 comment:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්