ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 12 August 2010

Auto CAD 2011


Autodesk AutoCaD 2011 x32Bit Multilangual 1DVD + [WL PREFIXED] | 3.65 GB

කවුරුත් දන්නවා ඇතිනේ Auto CAD කියන්නේ ගෘහනිර්මාන කටයුතු වලට වාගේන මෙනත් ඕනැම නිර්මාන කටයුත්තක් සඩහා බාවිතා කරන්න පුලුවන් නො 1 සොෆ්ට්වෙයා එකක් කියලා. මෙන්න මට හමුවුනා එහි Auto CAD 2011 version එක. සයිට් එකේ තියන විදියට Crack File එකකුත් තියෙනවා. අවශ්‍ය අය ඉන්නවනම් විතරක් බා ගන්න. මොලේ උණ හැදිච්ච මීමින්නු එහෙම මේක බාගෙන කුනුහරුප කමෙන්ට් දාන්න වචන නාස්තිකරන්න එපා.
මෙන්න ලින්ක් ටික

2 comments:

  1. මම අද දාගත්තා AutoCad 2010 එක...
    http://isohunt.com/torrent_details/109269489/autocad?tab=summary
    Software එකයි Crack file එකයි මෙතන තියනවා...ඒත් ඒ file එකෙන් මට crack කරගන්න බැරි වුනා...ඒ පාර Key generer එකක් බාගත්තා මෙතනින්...
    http://thepiratebay.org/torrent/4870700/Autodesk.3ds.Max.2010.(32_64_bit).Full.DVD-XFORCE
    දැන් වැඩේ ගොඩ.....

    ReplyDelete
  2. එල ඈ.....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්