ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 31 August 2010

නිවරදිව අන්තර්ජාලයෙන් මුදල් සොයමු

ගොඩාක් අය මේ දවස් වල bux sites වලින් මුදල් ඉපයිම ගැන කතා කරනවා . ඉතින් මටත් හිතුනා මේ ගැන පොඩ්ඩක් ලියන්න මම දන්න දේ. විශේසයෙන්ම කියන්න ඕන bux sites ගොඩාක් තිබුනත් ඉයින් මුදල් උපයන්න පුලුවන් bux sites තියෙන්නේ නම් ඉතාමත් සුලු ප්‍රමානයක් පමනයි. ඉතින් ඔයාලා මේ bux site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවානම් මේ තියෙන හැම bux site එකකම register වෙන්න යන්න එපා. මෙකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ කාලය කා දැමිමක් විතරයි. ඒ නිසා register වෙන්න පලමුව ඒ bux site එක පිලිබදව හොද වැටහිමක් ලබාගන්න. ඒ සයිට් එකෙන් add එකක් ක්ලික් කරාම කොපමන මුදලක් ලැබෙනවද? දවසකට add කියක් ලැබෙනවද? Referral Link එකකින් කොපමන ලැබෙනවද කියලා මේ විස්තර ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න. ඉතින් විශේසයෙන්ම කියන්න ඕන මේ bux site වලින් මුදල් ඉපයිමේදි මෙම මුදල් අපි ලබා ගන්නේ අපේ paypal ගිනුමකට හෝ alertpay ගිනුමකට. නමුත් මම ලබපු අත්දැකිමේ හැටියට අපේ ලංකාවේ අයට paypal හරහා ලංකාවට මුදල් ගෙන්වා ගන්නවත් paypal ගිනුමකට මුදල් receive කරගන්නවත් බැ. ඒ නිසා ඔබ යම්කිසි bux site එකකින් cashout කරගන්නවානම් අනිවාර්‍යන්ම alertpay ගිනුමක් හරහා කරගන්න.

මම අත්දැකපු විදියට හොදම bux site 04 මෙන්න.

අනිවා ඩෙෆා මේ සයිට් 04 මුදල් ගෙවනවා නියතයි.


Cashium



Onbux



Neobux



Bux.to

8 comments:

  1. නෑ bux.to ගෙවන්නෙ නැ

    ReplyDelete
  2. machan methana 03k nam salli gevana bava aththa.......eaath bux.to dan salli gevanne na....

    ReplyDelete
  3. aththa oya 4 nam suvarrrrrrrr

    ReplyDelete
  4. මගේ bux.to account එකේ $ 15 ක් තියෙනවා. එතකොට ඒ මුදල් cash out කරගන්න බැරිවේවිද?

    ReplyDelete
  5. this letter is exellent Bro. eth mata denaganna one REFERRAL kiyanne mokatada kiyala?

    ReplyDelete
  6. @Anonmous
    Referral Link එකක් කියන්නේ අපි යම් කිසි bux site එකකට register උනාට පස්සේ අපිට පුලුවන් ඒකට තවත් යහලුවන්ව බදවා ගන්න. අපි යටතේ බදවගන්න එම යහලුවන් ක්ලික් කරන ඇඩ් වලිනුත් අපිට යම්කිසි මුදලක් හෝ මුදල් ප්‍රතිශතයල් ලැබෙනවා.

    ReplyDelete
  7. ඔව් bux.to සල්ලි ගෙවන්නෙ න මගෙ $ 75 ක් තියනව ඩන් අවුරුදක් වෙනව තාම නැ cash out !

    ReplyDelete
  8. මට හම්බ උනා මාරු site එකක් අපිට කරන්න තියෙන්නේ Referral ලා 4 ක් හොයල දෙන්න විතරයි ඊට පස්සේ නිකන් අපිට මුදල් හොයන්ඩ පුළුවන්.හැබැයි membership එකට $5 ගන්නවා.මමත් මුදල් ගත්ත.කැමති අය කරලා බලන්න...

    http://www.millionairesarena.net/?id=2

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්